Maragadha Naanayam (2017) with Sinhala Subtitles | මාරක පළිය [සිංහල උපසිරැසි සමඟ]
සුභ දවසක් යාලුවෝ හැමෝටම…!
ඉක්මණින් ආවා තවත් උපසිරැසි නිර්මාණයක් එක්ක,මේකත් මේ අවුරුද්දේ තිරගත වුනු සුපිරිම දෙමළ ෆිලුමක්, මම ආස කරන නලුවෙක් තමා ප්‍රධාන චරිතය කරන්නේ Maragadha Naanayam(2017) ෆිල්ම් එක ගැන කියනවනම්,
IMDB අගය – 7.2/10
කාණ්ඩය – Fantasy Adventure Comedy
ප්‍රධාන නළුවා – Aadhi Pinisetty
ප්‍රධාන නිළිය – Nikki Galrani
අධ්‍යක්ෂණය/කතාව – ARK.Saravan
නිෂ්පාදනය- G. Dillibabu
තිරගත වුනු දිනය- June 16, 2017
කතාව- අමුතුම ආකාරයේ වෙනස් කතාවක්
විශේෂත්වය- එකම සම්පූර්ණ සින්දුවක්වත් ඇතුලත් නොවීම
බොක්ස් ඔෆිස් වාර්තා සමගින් තිරගත වුනු මේ ෆිල්ම් එකේ කතාවත් ටිකක් කියන්නම්, මැණික් කාසියක් වටා තමා කතාව යන්නේ.මේ මැණික් කාසිය අයිති රජ කෙනෙක්ට හැබැයි මේ රජතුමා මේ බලගතු මැණික් කාසිය කාටවත්ම අයිති වෙනවට කැමති නෑ,ඉතිං මේ මැණික් කාසිය ගන්න කෙනාට රජුගේ ශාපේ වදිනවා. මිනිස්සු 132ක් මේ ශාපෙන් මැරිලා තියනවා. ඉතිං අපේ කතා නායකයා සෙන්ගුට්ටුවන්(ආධි) පොඩි පොඩි හොර වැඩ කරන කෙනෙක්, මෙයාට සුද්දෙක් ඇවිත් කියනවා මිලියන 100ක් දෙන්නම් ඒ කාසිය ගෙනත් දෙන්න කියලා.තනියම නෙමෙයි මෙයාට යාලුවෙකුත් ඉන්නවා. මේ දෙන්නා සල්ලි වලට ආසාවේ ගහනවා ප්ලෑනක්….ඉතිං මොකක්ද මෙයාලගේ සැලැස්ම මෙයාලා මැණික් කාසිය හොයාගයිද? ශාපේ මෙයාලටත් වදීද? ෆිලුම අරගනම බලන්න කියලා ඉතිං හැමෝටම ආරාධනා කරනවා.
වෙනස්ම ආකාරයේ අමුතුම ෆිල්ම් බලන්න කැමති අකමැති හැමෝම මේක අරගන බලන්න. ඒ වගේම මගේ කලින් උපසිරැසි වලට කමෙන්ට් කරපු යාලුවෝ හැමෝටම ගොඩක් ස්තුතියි.එහෙනම් ගිහිං එන්නම්…
එහෙනම් සුභ දවසක්! තෙරුවන් සරණයි!!
Due to copyright issues, we do not provide any torrent links.
TamilRockers.nu – Maragadha Naanayam (2017)[Proper HDRip – x264 – 400MB – ESubs – Tamil]
SInhala Subtitles
-- Count 20316 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2017/06/Shehan-Prathapasinghe.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ෂෙහාන් ප්‍රතාපසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2017-06-27
SUBMAKER RATING BY ADMINS
subtitle can’t download.
patta bro thanks
thanks
ගොඩක් ස්තූතියි උපසිරැසියට.ජය වේවා!
movie akadownloadlink aka mokakda
Thanx sub ekata
සබ් එකට තැංක්ස් සහෝ. ජයවේවා!
Ela ela tnz bokka
මෙච්චර ඉක්මනින් ලැබෙයි කියලා හිතුවෙ නෑ. උපසිරැසියට බොහොම ස්තූතියි. ඉස්සරහටත් මේවගේ හොඳ දමිළ නිර්මාණ වලට උපසිරැසි ලබාදෙයි කියල බලාපොරොත්තු වෙනවා.
බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
තවත් උපසිරසිකින් හමුවෙමු…
ජය…
sub !K WAD NAAAAAAAAAAA……………HELP 1k
KM Player update karanna
දැනෙන දෙ කියන්නම ඔනෙ සබ් එක නම් සුපිරිම එකට දාල තිබුන බොහොම ස්තුතියි සහෝ එවගේම හොද ෆිල්ම් එකක් මෙ වගෙ අලුත් ටැමිල් එව සෙට් උනොත් දෙමු ජය..
patta sahoooooo
Niyamai saho.thnx for the sub.jaya wewa
උපසිරැසියට බොහොම ස්තුතියි.
පුළුවන්නම් Tubelight (2017) Tamil movie එකට සබ් දෙන්න.
good luck bro…..
sub eka load wenne nane bro. mokak hari wisadumak dennako plz
fb inbox enna mage namin…
400mb 1ta witharada sub 1ka gelapenne.
700mb එකටත් සෙට් වෙනවා….
සහෝ ස්තුතිවන්ත වෙනවා ඔබ දරන්නාවූ ඉමහත් කැපකිරීමට….
Thanks bro
sub ekata thankx but eka english ne
Supiri paharak saho
Digatama me wage ewata sub demu
Ela ela……jaya wewa!!!
Sub ekata thanx
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Supiri bn film eka sub ekth niymai jaya…….
pattaaaaaa
suppaaaaaaaa
maxxaaaaaaa
Elakiri machan
Obata jaya bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro
Thanks…
Thanks!
Dhruva (2016) film akata sub akak dennakooo!
Thanks 4 the sub bro!!!!
බොහෝම ස්තුතියි
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට…
කවුරු හරි ගේනකල් ඉඳලා බලන්න ඕනේ 😛
දිගටම සබ් දෙමු ආ….
ඔබට ජය!
Elama bro…thanks 4 d sub
සබ් එක වැඩ කරන්නෙ නැහැ.
උපසිරැසියට බොහෝම ස්තුතියි
meke sub eka nane saho…
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.
Dhruva
2016 sub denna
බොහොම ස්තුතියි සහෝ…….නියමයි…..
niayamai…tamil ne…ela..thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
thnx bro…
බොහෝම ස්තූතියි සහෝ …..ජය වේවා ….
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි………!
Niyama film 1 machan..sakavu malayalam film 1th ooni
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට,
ඉස්සරහටත් මේ වගේ ෆිලුම්වල සබ් දෙමු,ජය!