MENU

AllFeatured ArticlesSinhala SubtitleSuspense (TV)TVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)ත්‍රාසජනක (TV)දාම ඝාතන (TV)නාට්‍යමය (TV)ප්‍රබුද්ධ කේසර විතානගේවික්‍රමාන්විත (TV)සිංහල උපසිරැසිහින්දි (TV)

Manvat Murders [S01 : E06] Sinhala Subtitles | ධාරියා භුවා [සිංහල උපසිරැසි සමඟ]

No votes yet.
Please wait...
Manvat Murders S01 Sinhala Subtitles
මෙන්න එහෙනම් මං ඔයාලට අරගෙන ආවා Manvat Murders කතා මාලාවේ හයවැනි කතාංගය. පසුගිය කොටසේ ඔබ දකින්න ඇති පොලිසියට ධාරියා භුවාව අත්අඩංගුවට ගැනීමට හැකි වෙනවා. ඒ වගේම අටවැනි මිනීමැරුම ලෙස කොණ්ඩ්යා නම් කුඩා පිරිමි දරුවෙක්ද ඝාතනයට ලක් වෙනවා. මේ සමඟින් පොලිස් පරීක්ෂණ දියත් වෙන්නේ මොන අතටද? අද කොටසේ වෙන දේවල් අපි බලමු.
අද කොටසේ කතාව මොකක්ද? ධාරියා භුවා ලෙසින් ගම පුරා සැරිසැරුවේ වෙන කවුරුවත් නෙවෙයි, තුකාරාම් හෙවත් තුක්‍යායි. ඔහුව පොලිසියේදී ප්‍රශ්න කිරීම් වලට ලක්වෙනවා. එහිදී ඔහු පොලිසියට කිසිම දෙයක් කියන්නේ නැහැ. ගමේ ගුරුවරිය වන සරලාබායි තුක්‍යාගේ අත්අඩංගුවට ගැනීම ගැන ආරංචි වී හදිසියේ පොලිසියට පැමිණෙනවා. ඇයගේ උපකාරයෙන් මේ මිනීමැරුම් ගැන කිසියම් දෙයක් දැනගැනීමට පොලිසියට හැකිවෙයිද? මේ අතර කොණ්ඩ්යාගේ මිනීමැරුම ගැනත් විමර්ෂණ ඉදිරියට යනවා. කොණ්ඩයාගේ මිනීමැරුමට සමින්ද්‍රිබායිගේ සම්බන්ධයක් ඇති බව පොලිසියට ඉව වැටෙනවා. මේ අතර ශංකර් රාවෝ හඹා යන නවාතේ ඔහුගෙන් ඔත්තුවක් ලබා ගන්නවා ඝණ්පත් නම් පුද්ගලයෙක් ගැන. ඔහු කවුද? පොලිසිය දැනටම හොයන ඝණ්පත් සාල්වේද? මේ සියල්ල ගැන හොයන අතරේ කොණ්ඩයාගේ මිනීමැරුම ගැන ඇසින් දුටු සාක්ෂියක් හමුවෙනවා. ඒ කවුද? අද කොටසින් මේ ගැන දැනගන්න.
මං මෙහි සිංහල උපසිරැසි ගන්වා ඇත්තේ, Manvat.murders.s01e06.dhariya.bua.720p.SONY.WEB-DL.Hin.DD_5.1.H.264-DownnloadHub [308 MB] පිටපතටයි. 
මේක සංවේදී සහ කම්පනය දනවන දර්ශන සහිත බව සිහිකරන්න කැමතියි.
මේක මගේ එකසිය හතළිස් වැනි සිංහල උපසිරැසියයි. එහෙම නම් තවත් සිංහල උපසිරැසියකින් ඔබ හමුවට එනතුරු ආයුබෝවන්!

දිගටම බයිස්කෝප් අඩවියත් එක්කම රැඳි සිටින්න!

ඔබට තෙරුවන් සරණයි!
Manvat Murders S01 Sinhala Subtitles


The People v. O.J. Simpson: American Crime Story (2016-) on IMDb

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 359 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේසර විතානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-02-26
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Heeramandi: The Diamond Bazaar S01 Sinhala Subtitles

 

Previous BT1All BT1

Next BT1

2 thoughts on “Manvat Murders [S01 : E06] Sinhala Subtitles | ධාරියා භුවා [සිංහල උපසිරැසි සමඟ]

  • thank you mekata sub dunnata … anith tikath ikmanata denna

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *