Manjhi: The Mountain Man (2015) | කන්දක් පෙරළු ඔහුගේ ආදරය [සිංහල උපසිරසි සමඟ]
ආදරයේ නාමයෙන් වසර විසි දෙකක කාලයක් පුරා ගිරිශිඛරයක් සමඟ ඔට්ටුවුණු සැබෑ ප්‍රේමවන්තයෙකු ගැන අපුරුම කතාවක් ඉන්දියාවේ දුෂ්කරම ශුෂ්ක පෙදෙසකින් වාර්තා වුණා. අන්තර්ජාල පිටු අතර සටහන් වුනු ඒ සැබෑ ප්‍රේමවන්තයාගේ උපන් ගම ඉන්දියාවේ බිහාර ප්‍රාන්තයට අයත් ගෙහ්ලෝර් නම් ප්‍රදේශයක්. ඔහු නමින් දශ්රත් මාංජි. උපත ලැබුවේ 1934 අවුරුද්දෙදි. නිසරු බොල් කඳුවැටියක පිහිටි ගෙහ්ලෝර් ගමේ සිය ගෙදරට මාංජි කැඳවාගෙන ආ මනාලිය උනේ පල්ගුනි දේවි නමැත්තියක්. එවකට තරුණ කුලිකරුවෙකු වූ මාංජි දිනක් ලී දඬු කපන්නට ගෙහ්ලෝර් කඳුවැටියේ බටහිර දෙසට ගොස් තිබුනා. වේලාව මධ්‍යහ්න දොළහයි. සෑම දිනකම මෙන්, දහවල ආහාරය ගන්නට මාංජි එනතුරු ඔහුගේ අලුත ගෙනා මනාලිය දොරකඩට වී බලා සිටියා. හෝරාවක් ගෙවී ඉර හැරුණත් මාංජි දහවල් ආහාරයට ගෙදරට ආවේ නැහැ. ඔහුගේ ප්‍රියම්බිකාව පල්ගුනි දේවි සියතින් පිසූ රසමසවුල පොදි බැඳගෙන, මාංජිගේ පිපාසා නිවන්නට වතුර කළ ගෙඩියකුත් අතින්ගෙන ඔහු සිටින ඉසව්ව සොයාගෙන ගියා. නමුත්…..???
2015 අගෝස්තු 21 වෙනිදා , ඒ කියන්නේ ඊයේ තිරගත වීම අරඹපු හින්දි චිත්‍රපටියක්, Manjhi: The Mountain Man. චිත්‍රපටිය තිරගත වුනේ ඊයේ උනත් හොඳ තත්ත්වයේ කොපියක් නිකුත් වෙලා තිබ්බා සති දෙකකට විතර කලින් ඉඳන්. ඉතින් අද වෙනකම්ම චිත්‍රපටිය ගේන්න ප්‍රමාද වෙච්ච එක ගැන සමාව ඉල්ලනවා.
මේ ලියන මොහොතේදී IMDb අගය 8.8ක් විදිහට වාර්තා කරලා තියෙන මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙන්නේ කවදත් තමන්ගේ චරිතයට 200%ක් සාධාරණයක් කරන Nawazuddin Siddiqui සමඟින් Radhika Apte. දෙන්නා ගැන කිව්වොත් නම් ඉතින් චිත්‍රපටියට උපරිම දායකත්වය දීලා තියෙනවා. විචාරකයෝ, ප්‍රේක්ෂකයෝ වගේම Nawazuddin කියන විදිහටත් මේ දක්වා කරපු රංගනයන්ගෙන් ඔහුගෙන් දැකපු / ඔහු කරපු සුපිරිතම රංගනය මේකලු.
විශේෂම දේ තමා මේ චිත්‍රපටියට පාදක වෙලා තියෙන්නේ තනිකරම සත්‍ය කතාවක්. ඉන්දියාවේ හිටපු දශරත් මාංජි කියන අසහාය චරිතය ගැන මේ චිත්‍රපටියෙන් දිග හැරෙන්නේ. වයස අවුරුදු 73ක් ආයු වැළඳගත් මෙයා පිළිකාවක් හැදිලා 2007දී මිය ගිහින් තියෙනවා. ඒත් අවසන් මොහොතේදී චිත්‍රපට අධ්‍යක්ෂක කේතන් මෙහෙතා ඔහුගේ ජීවිත කතාව සිනමා පටයකට නගන්නට මාංජිගෙන් ඇඟිලි සලකුණු අවසරය ලබාගෙන. ඒ අවසරය තමා මේ විදිහට අද දිග හැරෙන්නේ. තමන්ගේ වීර කාව්‍ය රිදී තිරය මත දකින්නට මාංජි හෝ ඔහුගේ බිරිඳ අද ජීවතුන් අතර නොසිටියත්, ඔහුගේ කතාව ලෝ වටා දහසක් නෙත්, හැඟුම්බර කඳුලින් බොඳ කරන බවට නම් සැකයක් නැහැ.
[button link=”https://goo.gl/IgWuhB” type=”icon” “center” newwindow=”yes”] 703 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 7537 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thank you!
ස්තුතියි උපසිටසියට…..!!!!
elama saho thanks
Thank you very mucho …………………………
ela ela
Thank you very much…
සහෝදරය,
මෙම නිර්මානය ගැන හඳුන්වාදීම……….. ගැන හද පිරි සතුට ප්‍රකාශ කරමි.
ඇත්තෙන්ම විශිෂ්ඨ චරිතයක්, නිපයුමක්.
විශේෂයෙන්ම සැබෑ චරිතය අදහාගත නොහැකි තරම්ය………….
Thank you very much…
thanks
බොහොම ස්තුතියි උපසිරසියට
lassna film ekak wage. thanx machan. 😀
ela ela
Patta storiyak!! Thnx sub ekata saho…. 🙂
thnx bro////
http://extratorrent.tv/torrent/4349721/Manjhi+The+Mountain+Man+%282015%29+Hindi+-+720p+DesiSCR+-+999MB+-+Zaeem.html
Thanks Bro
thank you very much……
thanks dear
tnx
බොහොම ස්තූතියි මයුර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
https://torrentz.eu/c792ae2838f86f7b7d3425a7e4b99c3a12f04944
dvd rip evith sub eka up karannoooo
Thn Q 🙂
Thanks Macho Sub ekata…
meikat aniwaa blnna oni
tnxz
ස්තුතියි මයුර.ජය වේවා !
Good Work Friend, Thanks!
niayamai…thanks MAURA saho..sub ekata..digatama sub demu.jaya wewa……
මේ ෆිලුම නම් අනිවා බලන්න ඕනේ. සබ් එකට ගොඩක් ස්තුතියි.
ස්තූති සහෝ!!!
ජය!!!
tnx saho sub akata..dhanushge maari filumet dvdrip avit…puluvannam ake sub aka deyan hode..
ස්තුතියි මයුර සහෝ…
ජය වේවා!
දෙනකම් ඇහැ තියාන බලන් උන්නු ෆිල්ම් එකක්…………..
සිංහල සබට බොහොම ස්තූතියි මයුර.
තෑන්ක්ස් සහෝ!
ජයවේවා!
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
ස්තුතියි මයුර.ජය වේවා !
elaz onna api dl korooooooooooooo