Mangalyam Thanthunanena (2018) Sinhala Subtitles | ණයකාරයා [සිංහල උපසිරසි සමඟ]
ඔන්න ආයි අලුත්ම මලයාලම් ෆිලුමක් අරගෙන ආවා .මේක අයිතිවෙන්නෙ මලයාලම් family, drama ගණයට. IMDB මීටරේ 7.0 ගන්නත් මේක සමත් වෙලා තියෙනවා .කවුරුත් දන්න kunchacko Boban. තමයි නලුවා විදියට රගපාන්නෙ. නිළිය තමයි nimisha sajayan, Eada ෆිලුමේ හිටියෙ…
කතාව ගැන කිව්වොත් අපේ සමාජයේ ගොඩක් දුරට වෙන දෙයක් ගැන තමයි තියෙන්නෙ .ගොඩක් අය ණය වෙලා මගුල් කනවනෙ.පස්සෙ ණය ගෙවාගන්න බැරිවෙනවා.ඉතින් ඊටපස්සෙ අසරණ වෙනවා ..ඒක ඔස්සේ තමයි මේ කතාව ගලාගෙන යන්නෙ.
රෝයි කියලා කෙනෙක් ගල්ෆ් වල ඉදිකිරීම් ශේත්‍රයේ වැඩ කරනවා .ඉතින් මෙයා කසාද බදින්න ගමට එනවා .ඒක නිසා එයාගෙ රස්සාව නැති වෙනවා .ඒක මෙයා දන්නෙ නැතුව ලොකුවට මගුල ගන්නවා .ඒත් මිනිහා හතර අතේටම ණයවෙලා තමයි මගුල ගන්නෙ.හැබැයි මිනිහට රස්සාව නැතිවෙලා කියලා දන්නෙ නැ . ඉතින් මෙයා ගෑනිගෙන් ඉල්ලගෙන තමයි එදා වේල කන්නෙත්..බැරිම තැන මෙයා බිරිදගෙන් රත්තරං බඩු පවා ඉල්ලනවා .එයා දෙන්නෙ නැ ..
ඉතින් දෙන්නා මරාගන්නවා.ඔය අස්සෙ දේපල බැංකුවට පවර ගන්නවා කියලා දැන්වීමකුත් එනවා .අන්තිමට මෙයා මගුල් මුද්ද උකස් කරන තත්වෙට පත්වෙනවා .හැබැයි මෙයාගෙ මාමන්ඩි සල්ලිකාරයා.ලස්සන වැඩේ කියන්නේ මෙයා දන්නෙ නැතුව එයාගෙ මගුල් මුද්ද උකස් තියෙන්නෙ එයාගෙ මාමන්ඩිගෙම බැංකුවේ. එයා පස්සෙ තමයි ඒක දැනගන්නෙ……ඔය ඇති….
එයා මුද්ද බේරගනීද.මාමන්ඩිට අහුවෙයිද.ගෙදර සින්නවෙයිද.මේ ඔක්කෝටම උත්තර හම්බෙන්නෙ ෆිලුම බැලුවොත් තමයි.
ඔබට ජය……
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි DVD Rip පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 3790 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-09-26
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thanks malli
Thank U Chathura Brother & Baiscope Team for the Sub.
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!
thank u
මේ සබ එක එක්ට්‍රක්ට් වෙන්නේ නැහැනේ :/
supiriiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii
සබට බොහොම තුති කිව්වා..
දිගටම සබ් දෙමු ආ…
ඔබට ජය!
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි – දෙවි පිහිටයි..!
බෝ්ම තුති චතුවා. නියම වැඩක් .අලුතින් ආපු මලයාලම් ෆිල්ම් ටිකටත් සබ් දෙන්න.ජය
සබ් එකට ස්තුතියි
Thanx සහෝ sub එකට
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴
niyamai…bamak thama….thawa malayalam films denna..subata thanks saho…keep it up….
thankz macho
Varathan (2018) Malayalam HDRip x264 400MB
Oru Kuttanadan Blog 2018
me 2ta sub dennako
Good malayalam film,Thanks bro
Ammeee godaaak thank you
ස්තුතියි සහෝ…දිගටම උපසිරැසි කරන්න සහෝ…ජය වෙිවා….
thankz machan jayawewa
sthuthi sahooo sub ekata
ස්තූතියි ..
ජය වේවා ,…