Manam (2014) | ආත්මයෙන් ආත්මයට…. [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් මේ පාරත් අලුත්ම තෙලිගු ෆිල්ම් එකක් තමයි අරගෙන ආවේ.ඇත්තටම මේ ෆිල්ම් එක වෙනුවෙන් මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕන සමීර චතුරංග අයියට.මොකද මේකට කිසිම භාෂාවකින් කාල රාමුවක් නැති වේලාවේ එයා තමයි මේක නිර්මාණය කරලා දුන්නේ.ඉතින් සහෝ ඔයාට ගොඩක් ස්තුතියි.එතකොට ෆිල්ම් එක මං වෙනුවෙන් වෙන් කරපු සමීර කරුණාරත්න සහොටත් ගොඩක් ස්තුතියි.
මේක ටිකක් වෙනස් විදියේ ෆිල්ම් එකක්.මෙහි IMDb අගය සටහන් වෙන්නේ 8.2 ක් වෙනි උපරිම ඉහල අගයක්.ෆිල්ම් එක නිකුත් වෙලා තියෙන්නේ මේ අවුරුද්දේ මැයි මාසේ.බලන්න පුළුවන් හොදම පිටපතක් තියන නිසා තමයි මෙච්චර මහන්සි වෙලා මේකට උපසිරැසි නිර්මාණය කලේ.
මේකේ කතාව කියන්න පටන් ගන්නේ කොහෙන්ද කියලා මටත් හිතාගන්න අමාරුයි.කතාවේ ටිකක් කියන්නම්කෝ.බිට්ටු කියන ළමයට කුඩා කාලෙදිම තමයි දෙමව්පියන් අහිමි වෙන්නේ.ඒත් එයාගේ තරුණ කාලේදී ආපහු දෙමව්පියන් මුණ ගෙහෙනවා වෙනත් ආත්මයක ඉපදිලා ඉන්නවා.ඉතින් මේ බිට්ටුට ඕන වෙන්නේ ආපහු අම්මයි තාත්තයි එකතු කරලා සතුටින් ඉන්නවා බලන්න.මෙයාලා බිට්ටු ලග හැසිරන විදිය තමයි ලස්සනම.හිතන්නකෝ ඉතින් තමන්ගේ තාත්තා තමන්ටත් වඩා බාල කොල්ලෙක් වෙලා ඉපදිලා ඉන්නකොට මොනවා වෙයිද කියලා .මේ ජර මර අස්සේ තමයි ගිය ආත්මේ බිට්ටුගේ බිරිදත් මේ ආත්මයේදී ආපහු එයාට මුණ ගෙහෙන්නේ.ආපහු මෙයාලට එකතු වෙන්න ලැබෙයිද ?මොකද වෙන්නේ කියලා ඔයාලම බලන්නකෝ.
ඇත්තටම ගොඩක් ලස්සන කතාවක්.කට්ටියම බලලා කොහොමද කියලා කියන්නකෝ.ඉතින් ඔන්න එහෙනම් අපි ගියා කාටත් ජය වේවා !!!
[button link=”http://j.oc.gs/ginaa” type=”icon” “center” newwindow=”yes”] 715 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 6218 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/07/ලහිරු-සම්පත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු සම්පත්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thank u
Godak thanx sub ekata.
ස්තුතියි සහෝ….පරණ ෆිලුමක් උනත් ලස්සන කතාවක් තියෙන්නෙ….දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි….ජය වෙිවා….
Thanks sub ekata
Manama movie aka download karanne kohomada
Video aka film aka ganna link akak thiyenawanam dennakoo
thanks
tnq
Thank you very much
Thank you very much…………!
Thank you
aduna ban 10mpaak withara meka balala. man mage life eke balapu hodama films walin ekak. thank u very much.
ස්තුතියි 🙂
maru film ekak,
sub ekata thanks
jaya shreee…!
ThankQu Saho sub akta
Jaywewa ………
thanks saho,denma baganna yanne. obata jaya……………
නියමයි සහෝ දිගටම කරගෙන යමු..
සුපිරි වැඩක් සුභපැතුම්..
ජයවේවා..!
Patta film ekakne ah :
නියම film එක සහෝ.පුලුවන්නම් ඉක්මනට race gurram ෆිල්ම් එකේ සබ් එකත් දෙන්නකෝ……..
ado mekanam supiri adenawa……
Thankz 🙂 Itz really nice movie!
Man wadiya theligu rasikayek newei.wadima unoth 5k balala athi.mechchara kaalekata balapu hodama theligu eka.man kamathima actressla dennek inne
waaaw මාරම story 1ක් තියෙන ෆට්ටම film 1ක් … =D
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට !
දිගටම සබ් දෙමු .
😀
sub ekata thanx aaaaaa
mama kaamathima kenage film ekak.
thanks bro jaya wewa….
නියමයි අයියේ.
සුපිරි වැඩක්.
මේ වගේ කට්‍ට කාලා සබ් කරන ඔයාලට
කිසිදා වරදක් වෙන්‍නේ නෑ අයියේ.
සමීර අයියාටත් ගොඩාක් ස්‍තූතියි.
සිංහල උපසිරැසියට ගොඩාක් ස්‍තූතියි, ලහිරු අයියේ.
දිගටම සබ් දෙන්‍න ශක්‍තිය ලැබේවා!
ජයෙන් ජයම වේවා!!!!!
thanks muchan.
ස්තුතියි ලහිරු සහෝ
ජය වේවා!
thanx me film eka hoda wei..
නියමයි ළහිරු සහෝ..
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
kathawanan ptta lassanai ahh..
tnx mchan.
thawa mee wage film demu..
elazzzzz
බොහොම ස්තූතියි ලහිරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ela…..
thanks for sub !!!!!!!!!!!!!!!! heart attack kiyala teligu film ekakuth thiyenawa puluwannam ekatath sub denna
හොද එකක් වගෙ
එල ලහිරු
සබට තුති
ඔබට ජය………..
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
Thanks…!
thanks…
patta film ekak dunnate ththanks
thaks saho…..
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
බොහොම තුති සහෝ තෙළිගු සබට.ජය වේවා!
patta ahhhhhhhhhhh….telugu 1k ne aniwa balanawa.subta thanks LAHIRU saho.time line hadala sub dunna kynne supirima thama.SAMEERA aiyatath thanks.thawa aluth telugu film walata sub demu…jaya wewa…..
autonagar surya(2014)
kotha janta(2014)
love you bangaram(2014)
rabhasa(2014) saho mewatath sub denn…..plssssssssss…
මට තව ලිපියෙන් කියන්න බැරි වෙච්ච දෙයක් තියනවා යාලුවනේ.ඒක තමයි මේ ෆිල්ම් එකට අප ලබා දී ඇති පිටපතේ ඉංග්ලිෂ් sub අන්තර් ගතවී තිබීමයි.ඒත් එක සිංහල උපසිරැසිය කියවීමට තරම් අපහසු ලෙස එය අන්තර්ගත වී නොමෙත.
එළ කිරි කොල්ලෙක් …..,,,,,,,
බොහොම ස්තුතියි…………………!
Niyamai saho meka nam. …
Thank youuuuuuuuuuuuuuuuuuuu
එල කිරිනේ පට්ට පොරක් ඔයා
නියම ෆිල්ම් එක
සුපිරි සහෝ..