MENU

AllFeatured ArticlesLaHIRUMaxxASinhala Subtitleඅමුතුයිඑළක්‍රියාදාමචිත්‍රපටිතීරණය ඔබේබලන්නරුසියානුවික්‍රමාන්විතවෙනත් භාෂාසිංහල උපසිරැසි

Major Grom: Plague Doctor (2021) AKA Mayor Grom: Chumnoy Doktor Sinhala Subtitles | යුක්තිය කියලා දෙයක් තියෙනවද? [සිංහල උපසිරසි]

Rating: 9.0/10. From 40 votes.
Please wait...

සුභ දවසක් වේවා හැමෝටම.ඔන්න කාලෙකට පස්සෙ රුසියානු චිත්‍රපටයකට උපසිරැසි අරගෙන ආවා.මේක නිර්මාණය කරලා තියෙන්නෙ Major Grom කියන රුසියානු කොමික් කතා මාලාව පදනම් කරගෙනයි.අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Oleg Trofim.විනාඩි 136ක ධාවන කාලයක් සහිත මෙය Action | Adventure වර්ගීකරණයට අයත් වෙනවා.IMBb දර්ශකයේ 6.5ක අගයක් ලබාගන්නත් මේ චිත්‍රපටය සමත් වෙලා තියෙනවා.

සල්ලි බලපුළුවන්කාරකම් තියෙන අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙන්නෙ නැහැනෙ.ඒ ගැන අමුතුවෙන් කියන්න ඕන නෑ, අපේ රට ඒකට හොඳම උදාහරණයක්.නීතිය බලාත්මක කරන ආයතන වල නිළධාරීනුත් ඒ වගේ.අපේ කතාවෙ නායකයා ඉගොර් ග්‍රොම් නම් එහෙම කෙනෙක් නෙමේ.ඕනම කට්ටක් කාලා අපරාධකාරයින්ව අල්ලලා තමයි නවතින්නෙ.මෙහෙම අල්ලගත්ත පොඩි ලමයෙක්ව හප්පලා ගිය කිරිල් කියලා කෝටිපතියෙක්ගෙ පුතෙක්ව උසාවියෙන් නිදහස් කරනවා.මේක දකින තවත් කෙනෙක්ට මේ අයුක්තිය ගැන තරහා යනවා.ඒ තමයි සර්ගෙයි.ඔහු බිලියනපතියෙක්.කුඩා කාලයේ ඉඳලම අසාධාරණයට එරෙහිව පෙනී හිටපු කෙනෙක්.මේකට විරුද්ධව මොනවහරි කරන්න ඕන කියලා සර්ගෙයි තමන්ගෙ යාළුවා ඔලෙග්ට කිව්වම ඔහු ඒක ගැන බලාගන්නම් කියනවා.ඔය වෙලාවෙ ඊගොර්ට මරණයට පත් වුන ලමයගෙ සහෝදරයගෙ ගුරුවරිය කතා කරලා එයා අතුරුදන් වෙලා කියලා කියනවා.එයාව හොයාගෙන කිරිල්ගෙ ගෙදරට යන ඊගොර් දකිනවා කුරුල්ලෙක්ගෙ හිස්කබලක වෙස් මුහුණක් දාගෙන ඉන්න කෙනෙක් ගිනි විදිනයකින් කිරිල්ව පුච්චලා මරනවා.පස්සෙ ඔහුව ප්ලේග් ඩොක්ටර් [වසංගත වෛද්‍යවරයා] විදිහට ජනතාව අතර ප්‍රසිද්ධ වෙනවා.ඔහු නගරයේ දූෂිත සහ නීතියෙන් දඬුවම් ලැබෙන්නෙ නැති පෝසතුන්ව සජීවීව ඝාතණය කරනවා.

ප්ලේග් ඩොක්ටර් කියන්නෙ කවුද, මේ ඝාතන කරන්නෙ මොකද, ඊගොර් ඔහුව නවත්තන්නෙ කොහොමද කියලා නරඹලාම දැනගන්නකෝ..

තවත් උපසිරැසියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා..කමෙන්ට් එකක් දාගෙන යනවනම් ලොකු දෙයක්.ඒක තමයි අපි වගේ උපසිරැසිකරුවන්ට තවත් උපසිරැසියක් කරන්න ලැබෙන එකම දිරිගැන්වීම..අලුත් ප්‍රභේද ගෙදර ගේන්නෙ නැතුව හැමෝම පරිස්සමෙන් ඉන්න.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB-DL පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 7762 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “LaHIRU” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2019-12-26
SUB MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

33 thoughts on “Major Grom: Plague Doctor (2021) AKA Mayor Grom: Chumnoy Doktor Sinhala Subtitles | යුක්තිය කියලා දෙයක් තියෙනවද? [සිංහල උපසිරසි]

  • Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Thanks buddy , keep it up

    Reply
  • thanks ……………….

    Reply
  • බොහොම ස්තූතියි … !

    Reply
  • Thesandu Thejaka

    Thank you ගොඩක් හොඳ එක්ක russian ඒව තව ගෙන්නකෝ

    Reply
  • thanks and good luck machan…

    Reply
  • Buddhika Lakmal

    ♠♣…බොහෝම ස්තූතියි උපසිරැසියට… ♠♦

    Reply
  • UDARA DAMITH

    එලකිරි

    Reply
  • thanks…………..bro….

    Reply
  • thanks, goda kalekin russian hoda film ekk baluwa

    Reply
  • Korean,spanish thriller tikakta sub demu saho

    Reply
  • Thanks bn
    The beast-2019 korean ektath sub denna blnna

    Reply
  • Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

    Reply
  • සබ් එකට තැන්ක්ස් සහෝ

    Reply
  • Thanks brother
    Keep it up

    Reply
  • Sachintha Benat

    Thanks for the sub, man. Keep it up.

    Reply
  • Anonymous

    තැන්කු තැන්කු

    Reply
  • සිංහල උපසිරසියට ස්තුතියි

    Reply
  • අසංක

    මේ දවස්වල නම් සයිට් එක පට්ට..
    ආපහු පරන කොලිටියෙන්ම තියෙනෝ..
    අර පරන කලුසුදු හින්දි ජරාවයි හද්ද පරන ඉංග්‍රීසි ඒවයි නැතිවෙලා යනවනම් තමයි හොද
    පරන ඒවට සබ් දෙන්න එපැයි කියලා නෙවෙ මේ කියන්නේ පරන බලන්න වටින ඒවා දෙන්න කියලා,බයිස්කෝප් සබ් දුන්නු The Green Mile(1995) , The Godfather(1972)etc වගේ බලන්න වටින ඒවා…..
    ලගදි සබ් දීපු disturbia(2007) එකත් පට්ට
    ඒ වගේ සබ් නොදීපු ඒවා කොච්චර තියෙනවද?
    disturbia එකට වැටුනු කමෙන්ට් ගානයි අර උඩ කිව්ව තාලේ ඒවට වැටෙන කමෙන්ට් ගානයි සසදලා බලන්න,එතකොට හිතාගන්න පුලුවන් නෙහ්………

    Reply
    • ඇත්ත කතාව bro…

      Reply
    • සහතික ඇත්ත
      අර හින්දි සිනමාවේ අමරනීය මගුල් නම් ඕනම නෑ ඒ වෙනුවට imdb top ඒවවත් දුන්නනම් හොදයි

      Reply
  • Ara uba kalin deepu eka wage thriller type korean series ekak dynko mchn(wena site walinwath sub nodeepu hodai)

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *