Maggie (2015) | නොනිමි දරු සෙනෙහස. [සිංහල උපසිරැසි සමඟ]
Arnold Schwarzenegger. දන්නවද මෙයාව. ඈ… නොදන්නවා නම් වෙන්න බෑ. ආර්නෝල්ඩ් කිව්වා ගමන් මට නම් මතක් වෙන්නේ The Terminator චිත්‍රපට මාලාව. ඒ වගේම සුපිරි ඇක්ෂන් ෆිල්ම්ස්. මේකත් එහෙම එකක් ද, අපොයි නැහැ. මේක ආර්නෝල්ඩ් ගේ වෙනස්ම ෆිල්ම් එකක්. හරියට Junior (1994) එක වගේ. එහෙම කිව්වා කියල මේක කොමඩි එකක් නෙමේ ඔන්න. අතලොස්සක් අතරින් වෙනස් එකක් කියන්නයි එහෙම කිව්වේ. මේක නිකුත් උනේ නම් ඊයේ කියනවනේ. ඊයෙම හොඳ පිටපතක් නිකුත් උන නිසා ඔන්න අදම සබ් එක අරගෙන එන්නයි මේ හදන්නේ. මේ වෙනකොට IMDb මීටරේට අනුව 7 ක් ලැබිලා තියෙනවා. Henry Hobson තමයි අධ්‍යක්ෂකවරයා.
කතාව ගැන කියනවා නම්, ඇමෙරිකාවේ ගොවිබිම් වල මාරාන්තික වෛරසයක් පැතිර යනවා. ඒ වෛරසයෙන් බේරෙන්න සියළුම ගොවිබිම් ගිණි තියනවා. පස්සේ මේක මිනිසුන් අතර පැතිර යන්න පටන් ගන්නවා. මේ වෛරසය මිනිසුන්ට ආසාදනයට ලක්වුනාට පස්සේ විරූපී තත්වයට පත් වෙනවා. සපාකෑම් මඟින් කෙනෙක්ගෙන් තවත් කෙනෙක්ට පැතිර යනවා. ශරීර කොටස් දියවීමට ලක් වෙනවා. මෙසේ අසාදනයට ලක්වුවන් රඳවන්න වෙනම ස්ථාන රජය විසින් ඇති කරලා තියෙනවා. වේඩ් තමයි කතා නායකයා. එයාගේ දුව තමයි මැගී කියන්නේ.
මැගී ටත් මේ වෛරසය අසාදනයට ලක් වෙනවා. නමුත් වේඩ් ට බැහැ ඇයව දුරස් කරන්න. එයා ඒ වෙනුවෙන් හැම දෙයක්ම කරනවා. අවසානයේදී මැගී ව බේරා ගන්න පුළුවන් වේවිද? හ්ම්ම්ම්. හරි එහෙනම් ෆිල්ම් එක බලලම දැනගන්නකෝ.
ආර්නෝල්ඩ් ගේ මීලඟ ෆිල්ම් එකටත් උපසිරැසි කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. බලමුකෝ නෙහ් ඒක රිලීස් උණාම. දැනට සමු ගන්නවා, බයිස්කෝප්වාසී ඔබ සැමට සුබ සති අන්තයක් පතමින්. ජය සතුට සදා….
SInhala Subtitles
-- Count 5216 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/03/11076010_10152954008084843_721201266_n-e1427053921905.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks Brother
Patta bro sub eka
Thank you for the sub…
Thanks saho…
Thanks Bro……….
thanks Sameera. niyama wedak.
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
thanx for the sub
sub ekata sthuthi sameera ..god bless !!!!!!!!!!!!
Thank you sahooooo…..
thnx for sub
thanks broooo
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. කියන හින්දම බාගෙන බලන්නම්කෝ. ජය෴෴ 😛 😛
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා…… බොහෝම ස්තුතියි සබට
thanks machan sub walata.
seeds madi ne 720p eke aluth torrent ekak add karannako
සබ් එක දෙනකල් හිටියෙ බොහෝම ස්තුතියි!!!!!!
නියමයි මචන්
සබට තුති
ඔබට ජය…….
thanks bro!
Thanks..
බලන්න ආස හිතුනා ලිපිය කියෙව්වම. ස්තුතියි මල්ලී උපසිරැසියට.
සබ් එකට ගොඩක් ස්තුතියි. 🙂
ජය වේවා. !
ane manda anold kaaraya mkata me wage jara drama film wala act karanawada manda
thn Q 🙂
Thanks…
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
FF368B75C326AD29232504EDB33E56A2CB19A860
Fast nd furious & eke hoda copyk awith ayye….
සබට බොහොමත්ම ස්තූතියි සහෝ! ජය වේවා!!!
Furious.7.2015 ෆිල්ම් එකේ හොද කොපියක් ඇවිල්ලා සහෝ…
අනේ ඒක ඉක්මනට දෙන්ඩෝ… 🙂 🙂
plz.. plz..
Furious.7.2015 ෆිල්ම් එකේ හොද කොපියක් ඇවිල්ලා සහෝ…
අනේ ඒක ඉක්මනට දෙන්ඩෝ… 🙂 🙂
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට…
ඔබට ජය… 😀
බොහෝම ස්තුතියි සහෝ සබ1ට.
නියමයි සමීර අයිය !
ආනල්ඩ් ඉන්න නිසා බලනවා එහෙනම් .
බොහොම ස්තුතියි සබට .
ආර්නොල්ඩ්ගේ එවා ඉතින් ආතාරින්නෑ.
සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ. 🙂
ජය වේවා. !
Maxxaaaaa
thanks very much
niayamai…thanks SAMEERA Aiye..sub ekata..digatama sub demu.jaya wewa……
thnanxx bro
aniva gannawa…………..
නියමයි මචෝ.
පට්ට නලුවෙක් ඉන්න පට්ටම කතාවක්නේ.
අනිවා බෑමක් තමයි.
බොහෝම ස්තුතියි සබට.
ටීවී සීරියස් නිසා ගොඩක් ෆිල්ම් බැලෙන්නේ නෑ.
ඒත් ඉතිං ඔන්න ආනල්ඩ් නිසා මේක ගන්නවා ඈ…. 🙂 🙂
ඊලඟට ගහන එක මොකක්ද දන්නේ නෑ.
කොහොමහරි ඔන්න ඒකත් ගන්න මග බලාගෙන ඉන්නවා.
එහෙනං ඒ උපසිරැසියෙන් හමුවෙමු.
ආයු -බෝ -වේවා !!!
sub ekata thankz
sub ekta thankz
Thanks
අන්න හොදයි,
ඇක්ෂන් එකක් උනා නම් බොහෝ දුරට බොරුවට ගන්නවයි කියලා නොගෙන ඉන්නත් තිබ්බා..
ඒත් ඉතින් මේක ඇක්ෂන් නෙවි නිසා ඔන්න අනිවා ගන්නවා…
මෙව්වා තමා බලන්න ඕනේ..
එහෙනම් ඔන්න ගත්තා හොදේ..
ජයවේවා!!
ඉක්මනින්ම ගෙනල්ලනේ
තුති සහෝ
ජය
denaknmai hitiye
thanks bro
සබ් එක දෙනකල් හිටියෙ මේක පට්ට කතාවක්…….
බොහෝම ස්තුතියි සමීර සහෝ සිංහල සබට…..
ජය වේවා….!
ස්තුතියි සමීර සහෝ සිංහල සබට..
ආනල්ඩ් ඉනන් එකක් නම් නියමෙට ඇති..
ජයෙන් ජය
Thanks Bro……….
maxxa film ekak sami aiye tnx sub ekata……………….