Madrasapattinam (2010) with Sinhala Subtitles | නොමියෙන ප්‍රේමය…[සිංහල උපසිරැසි සමඟ]
මේ මම බයිස්කෝප් එකට ගේන තුන්වෙනි ෆිල්ම් එක. මේ පාර මම සිංහල සබ් ගෙනාවේ දෙමළ ෆිල්ම් එකක් එක්ක. මේක මගේ දෙවෙනි සිංහල සබ්ටයිටල් වැඩේ. (පළවෙනි එක මෙන්න මේක) මේ ෆිල්ම් එකනම් පට්ටම එකක්. මේක රිලීස් වුනේ 2010 අවුරුද්දේ ජූලි 9. ෆිල්ම් එක අධ්‍යක්ෂණය කලේ A.L. Vijay විසින්. මේ ෆිල්ම් එක හදන්න ඉන්දියානු රුපියල් කෝටි 40ක් වියදම්වෙලා තියෙනවා. මෙය ඒ කාලේ වැඩිම වියදමක් දැරු ෆිල්ම් එකක්. සාමන්‍යයෙන් දෙමළ ෆිල්ම් මෙච්චර ලොකු බජ්ට් වලට හදන්නැනේ. මේකේ සුපිරි බව මේකෙන්ම හිතාගන්න පුළුවන්නේ. මොකද අර ෆිල්ම් ගැන් සුපිරි කියමනක් තියෙන්නේ වැඩි බජ්ට් වැඩි ලාභ කියලා. මේක සම්පූර්ණයෙන්ම ඇත්ත බව මේ ෆිල්ම් එක ඔප්පු කලේ පළවෙනි සති තුනේම චෙන්නයිවල බොක්ස් ඔෆිස් වාර්තා තියමින් රුපියල් කෝටි 120ක් හොයලා තියෙනවා. පිස්සු හැදෙනවා නේ. මෙකේ ප්‍රධාන චරිතය Jamshad Cethirakath (Ilam Parithi) කවුරුත් මෙයාව දන්නේ ආර්යා (Arya) කියලා. ප්‍රධාන නිළිය හැටියට සුරූපි හොලිවුඩ් නිළි Amy Jackson (තරුණ Amy) රඟපානවා. ඒ වගේම මෙහි Jack James (Governor), Alexx O’Nell (Robert Ellis), Mike Parish (The Rev M. Smith), Carole Trangmar (මහළු Amy) Catherine (Lisa Lazarus) වගේ ප්‍රසිද්ධ එංගලන්ත නළු නිළියන් රාශියක් මේ චිත්‍රපටියට සම්බන්ධවෙලා ඉන්නවා. මෙය 1945 වර්ෂයේ මදුරාසි නගරය (Madrasapattinam) පදනම් කරගෙන් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ.
මේකයි මේ ෆිල්ම් එකේ ස්ටොරිය. වයසක Amy ට (Carole Trangmar) ඕනි වෙනවා ඉන්දියාවට ගිහින් එයාගේ සැබෑ ප්‍රේමවන්තයා වු Ilam Parithi (Arya) බැන්ද තැල්ල ආපහු එයාට දීලා එයා වුන පොරොන්දුව ඉෂ්ට කරන්න. නමුත් ඇය ගාව තියෙන්නේ අවුරුදු 60කට කලින් ගත්ත ෆොටෝ එකක්. ඒක විතරක් තියගෙන ඇය ඉන්දියාවට යන්නේ මරණාසන්න හෘදයාබාධයක් තියාගෙන. ඇය කෝටි 110ක් සිටින චෙන්නායි නගරයේ තම සැබෑ ආදරවන්තයා සොයාගෙන යන ගමනේදි, සිය තරුණ ජිවිතය ඉන්දියාවෙ ගතකල ආකාරය සිහි වෙනවා. ඇයට සිය පියා වූ මදුරාසි නගර ආණ්ඩුකාරවරයාගේ (Jack James) බල ප්‍රදේශයේ ඇය නැවතත් පියනගනවා සිය ආදරවන්තයා සොයමින්. නමුත් ඇය ඉන්දියාවේදි යලිත් වරක් දරුණු ලෙස අසනීප වෙනවා. ඇයට සිය කාරණය ඉෂ්ටකර ගතහැකිවෙයිද? මරණය ඊට වඩා ඉකමන් වෙයිද? අවසාන්යේ ආදරවන්තයන් එක් වෙයිද? මේ ඔක්කොම දැන්ගන්න නම් ඔයාලා මේවා දැනගන්න ෆිල්ම් එක බලන්නම වෙනවා..
ඉතුරු ටික ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරගෙනම බලන්නකෝ. කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා…!!!
[සීඩ් නම් අඩුයි. ඉවසීමෙන් බාන්න.. 🙂 🙂 ]
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 6235 --
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චරිත පොල්ගස්දෙණිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2011-09-01
update to bluray plz..
Plz Me sub ekata match wena film eka download kara ganna link ekak denna.
Blueray copy gelapena sub ekak denna puluwan da
(y) thanks bro 😀
patta (y) thanks bro 😀
film eka download wenne na ne
film eka download kranna yaddi warning kiyala watila download wenne na ne.
meke subtitle file eka open wennahane
චරිත පොල්ගස්දෙනිය සහෝ.තෑන්ක් යූ වේවා..ඒත් පොඩි අවුලක් තියේ.. මගේ ලග තියෙන්නේ Blue Ray කොපියක්…සබ් ටිකක් පරක්කු වෙලා යන්නේ…හදාගන්න උදව්වක් කරනවද……..?
Blueray sub ekak hoya ganna nedda
ane me film eka download karanna baa. help me.
oya tienne film………………
maxxxxa film එක……
maru mcn. onna ohoma weda tama karanna onee.
මමත් බෑව ඔන්න .ජය වේවා
subtitle downlod karanna be ne macho
thnxxxxxxx
මේ,,FILMඑක දැම්මට බොහෝම ස්තුතියි.මේ FILMඑකනම් හිතට වදින FILMඑකක්.ඇත්තටම ලස්සනයි.කියන්න වචන නැහැ.බොහොම ස්තුතියි සහෝ………
බොහොම ස්තුති
Niyamai…..
ඔන්න එහෙනම් බාන්න දැම්මා…. Thanks sahooo…..!
mata meka baganna bane
Hi. this is my first downloading in this website. Subtitle is superb !!!. Thaks
මම ඊයේ බැලුව maxaaaaa මචන්
කාලෙකින් බලපු පට්ටම ආදර කතාවක් කතාවත් කියල වැඩක් නැ…ස්තූතියි සහෝ හැම දෙනෙක්ටම…බලපු නැති අයට කියන්නෙ අනිවා බලන්න..
maka sinhala sub1ka downlod karanna be.katahari puluawanda awanna
Thankx
thx macchan
ammata!! patta film ekak..man meka 10 parak witara balala tyenawa..andenawa / sirawatama andenawa… meka man balanna dunna ewnutata anduna…. maxxama love story ekak..attatama meka tamai man jiwithetama balapu sirama lovestory eka kiyala wedak na… bohoma sytthuthi sinhala sub walata
ela ela
thanxxx
maxxa film1 saho…
thani ahata adenawa…
දෙමළ ෆිල්ම් එකක් උනත්, සිංහල සබ් එක්ක දීලා නිසා බාගත්තා….. මේ සිංහල සබ් වැඩේට නම්, ස්තූති කරන්න වචන නෑ…..!!
baluwata na macho athi wenne patta shokaiii
jaya wewa…………..
ela ela
thanx my dearst friends…………..
film aka hodai…
eththatama lassana film eka,mata aith balanna hitheneva, oyalata godak thanks….
ohhh me tyenne balama balamu amy monawa kara ganida kiyala.thanku wewa kiuwa onna ehenam.
ohhh me tyenne balama balamu jenny monawa kara ganida kiyala.thanku wewa kiuwa onna ehenam.
ඔන්න එහෙනම් බාන්න දැම්මා….
පට්ට කතාව, මම ඊයේ තමා බැලුවෙ, බොහොම ස්තුතියි සබ්වලට ……
දැන් ඩවුන්ලෝඩ් කළා. බලන්නයි හදන්නෙ.
Thanx
බොහොමත්ම ස්තූතියි යාලුවා
Thanx sahoooooo
මේක ආපු කාලෙම බලන්ඩ හිතුවා.ඒත් අමතක වෙලා ගියා.මෙන්න බොලේ සිංහලත් එක්කම දීලා තියෙනවා.ඔන්න දෙයියනේ කියලා බාගත්ත.දැං ඉතින් රෑ වෙලා පාඩුවේ බලන්ඩ තමයි තියෙන්නෙ.ජයවේවා “චරිත පොල්ගස්දෙනිය” සහෝ.තෑන්ක් යූ වේවා…………..!
niyamai tanxxxx sahoooooooooooo
සුපිරි ෆිල්ම් එක.උපසිරස් වලට ගොඩාක් ස්‌තූතී සහෝ.
මම හිතනවා වැරැද්දක් පෙන්නුවට තරහා වෙන එකක් නෑ කියලා.
ඔයා මේකේ ඉන්ගිරීසී පාට සින්හලට දාලා නෑනේ. හුඟක් ඒවා එහෙම දාලා නෑ.
thanx malli man tamil films walata godak kamathie
txnx sin sub ekata..
Thanks
thanx machaaannn ,,, sinhala sub walata thnx very much,
ONNA MATH DEMMA BANNA.BALALA HODA NARAKA KIANNAM.THANK YOU !
ස්‌තූතී චරිත සහෝදරයා.
ලිස්‌ට් එකේ මාස ගානක් තියන ෆිල්ම් කවදද දන්නේ නෑ නේද දෙන්නේ? ලෝක විනාසෙන් පස්‌සෙද දන්නේ නැ ඒවා දෙන්නේ?
sinhala sub download karanna bane
thankz mge yaluwek meka hoya hoya hitiye……
මේක මම කලින් බලලා තියනවා.සුපිරි ෆිල්ම් එක.උපසිරස් වලට ගොඩාක් ස්‌තූතී සහෝ.
thnaks
thanks bro
Thank………
මේකත් මැක්සා ෆිල්ම් එකක් මචන්ලා… :yes:
බලලනම් දැන් හුගක් කල් වෙනවා…ආයෙ බලනවා… 😀
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි යාලුවා… 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න… 😀
ජයවේවා කිවුවා හැමෝටම…! [thumbsup]
thank………
elaa……
ada akak naddo……..
Meke song 1k thiyenawa lassana. eth mama film 1 denan unne ne.. tnx. mamath d/l wenda demma.
ස්තූතියි.
Thanks, Ada Banawa. Niyama film ekak wenna puluwan. Thanks for subs
thanks sub walata
ස්තුතියි චරිත බොහොමත්ම ස්තුතීයි!
බොහොමත්ම තුති සහෝ
bohoma sthuthiyi sahodarawarunta
Thanks
thanx machan.
kaleketa passe sinhala subs ekka film ekak banne 😀
ela machoooooooo.. kaalekin sinhala sub ekak aawe..!!!! thanxx….
වෙනස්ම කථාවක් වගේ.බාලම බලමු.සිංහළ සබ් වලට ස්තුතියි සහෝ.
ජය වේවා!
eelaaaaaaaaaaaaaaaa
ගොඩක් ස්තූතියි… ටිකක් වෙනස් වගේ ෆිල්ම් එකක් අපිට ලබා දීමට වෙනුවෙන්!
වෙනස් තාලෙක ෆිල්ම් එකක් වගෙයි…
සිංහල සබ් එක්ක ෆිල්ම් එකක් දුන්නට බොහොම ස්තූතියි.
මේ වැඩේ දිගටම කරගෙන යන්න.
ela saho aniva banawa.. jaya wewa
Ahinsaka Hithne… 😀
කාලෙකින්නේ දෙමල ෆිල්ම් එකක් දැම්මේ !
මේක අනිවා බලන්න ඕන.
බොහෝම ස්තුතියි ! ඔහොම යන් ඔහොම යන් ! ජයවේවා !
thanks dear…
Thanks for the sub.
මම සාමාන්‍යයෙන් දෙමල ෆිල්ම් නම් බලනවා අඩුයි, එත් ඔයා මේක ලියල තියන විදිහටත්, සිංහල උපසිරැසි තියන නිසාත් මේ ෆිල්ම් එක බලන්න හිතුන 🙂
thank you wewa !!!
sinhala sub liyanna mahansi unata godak pin
thanks!!!!!!!!!!
බොහොමත්ම තුති සහෝ….වෙනස් ආකාරයේ බයිස්කෝප් එකක් සබ් එක්කම දුන්න එක ගැන..
~ජයෙන් ජය~!
kaalekata passe sinhala sub ekak.
thanx.