Madras (2014) | බිත්තියේ ශාපය…. [සිංහල උපසිරසි සමඟ]
හැමොටම ආයුබෝවන් ඔන්න මම ගෙනාවා තවත් අලුත් දමිළ සලරුවක්. අන්තර් ජාලයේ DVD පිටපතක් සදහා උපසිරැසි නොතිබු නිසා මට රාමු නිර්මාණය කරගෙන තනියම කරන්න සිද්ධ උණා. ලයින් 1600 කින් ඉවර කරන්න පුළුවන් වෙච්ච එකනම් ලොකු දෙයන්. මම මේ සලරුව දීපවාදී දිනයට දෙන්න තමයි හිටියේ ඒත් මට පොඩි කරදරයකට මුහුණදෙන්න උණා. මුලින්ම ඔයාලගෙන් මම සමාව ඉල්ලනව මේ සලරුවට උපසිරැසි ගෙන ඒමට පරක්කු වීම සබැදිව. මම දවස් පහක් කොළඹ ජාතික රෝහලේ සහ දවස් දෙකක් නාරාහේන්පිට යුද හමුදා රෝහලේ ප්‍රතිකාර ගැනීමට සිදුවුණා දරුණු වෛරස් එකක් ගිහින් උණ හැදිල. ආපෝ හතුරෙකුටවත් උණ නම් හැදෙන්න එපා කියලා හිතුණා මාර දුකක් වින්දේ. සේලයි කටු දකුණු අතට ගහනවා වම් අතට ගහනවා එපා උණා කොහොම හරි සේලයින් පහක් විතර දීලා තමයි ගොඩ ගත්තේ. කන්න බැහැ බොන්න විතරයි පුළුවන් කටේ උගුරේ තුවාල වෙලා බේත් වලටද කොහෙද දැන්නම් හොදයි. අම්මෝ ඔයාලම් හදාගන්න එපා හරිද. ඔව්ව පැත්තකින් තියල සලරුව ගැන කතා කරමුකෝ.
අපි කවුරුත් දන්න කියන කාර්තික් රංගනයෙන් දායක වන ටිකක් වෙනස්ම විදියේ කතාවක් තමයි මැඩ්ඩ්‍රාස්. පීඒ රංජීත්ගේ අධ්‍යක්ෂණය කරන ලද මෙම සලරුවේ. සංගීතය සන්තෝෂ් නාරායන් විසින්. 2014 සැප්තෑම්බර් 26 වෙනිදා තිරගත වෙච්චර මෙම සලරුව විනාඩි 126 පුරා දිවෙන අතර, IMDb අගය 7.9/10 අගයක් අරගෙන තියෙනවා.
කතාව පටන්ගන්නේ මොහමයි 1990 මැඩ්ඩ්‍රාස් වල වයාසර්පාඩි පළාතේ කිශ්ණප්පර් කියලා ලොකු සල්ලි කාරයෙක් හිටියා. එයාගේ ළගම හිතවතා කරුණාකරන්. මෙවුන් දෙදෙනා ජනතා පෙරමුණ පක්‍ෂයේ ලොකු තනතුරුවල හිටිය අය. හදිස්සියේම ඇතිවු ප්‍රශ්නයක් නිසා මේ දෙන්නා දෙකට බෙදෙන්න පටන් ගත්තා. තනි තනි පක්‍ෂ හදාගෙන එකට පාලනය කරපු පළාතත් දෙකට බෙදා ගත්තා. කිසිම ප්‍රශ්නයක් නැතිව පළාත් වෙන්කරගත්තත් මේ හවුසින් බෝඩ් එකක තියෙන බිත්තියක් නිසා එ් බිත්තිය තමන්ගේ කරගන්න ගිහින් හුගාක් ජීවිත අහිමි වෙනවා. අමුතුම විදිහේ රසවත් කතාවක් තව කියන්න ඔින නැහැනේ ඉතිරි ටික බලන්න.
මිනිසුන් මිනිසුන්ට ගරු කරන සමාජයක ප්‍රශ්න බලන්න අධ්‍යාපනය විතරක් මදි.
[button link=”http://tinyw.in/CzV7″ type=”icon” “center” newwindow=”yes”] 435 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/gViZ” type=”icon” “center” newwindow=”yes”] 732 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 7350 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/SadunD.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සදුන් ධනුෂ්ක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
ෆිල්ම් එක මරු සබට තැන්ක්ස්
ඔන්න දැනුයි ගත්තේ සහෝ…… පට්ට පට පට…… ජය වේවා….. !!!!
thanks bro for this sub…..!
pleeaaaase can u give sub for “poojai” film also soooon….(vishal’s)
good luck..!
Thx machan tamil film tikaka wedipura danna ….
thanks machan.una hadunath saba dunnany.godak thanks.
Sub 1ta Thanks….
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
thanks yalu..!
පුළුවන්කමක් තියේනම් drisyam -2013 film 1ටත් සබ් දෙන්න.
දැනට වාර්තාගත හොදම මලයාලම් ෆිල්ම් 1.
සමාවෙන්න. ෆිල්ම් 1කෙ නම drishyam. jethu josephගේ වැඩක්. මතකද memories (2013)..??
නියමයි නියමයි.
මුලින්‍ම සමාව අයදිනවා,
කමෙන්‍ට් කරන්‍න පරක්‍කු උනු, එකට.
පොඩ්‍ඩක් පරක්‍කු වෙලා, ඒකත් අසනීප තත්‍වයේ ඉදගෙන, අප වෙනුවෙන්,
කරන්‍නාවූ, මේ අනගි මෙහෙවරට හද පිරි ස්‍තූතිය පුද කරනවා.
සිංහල උපසිරැසියට ගොඩාක් ස්‍තූතියි. ‘
දිගටම සබ් දෙන්‍න අවැසි ශක්‍තිය, කාලය ලැබේවා!!!!!
සියලු වැඩ කටයුතු සාර්‍තක වේවා!!!!!!
ජයෙන් ජයම වේවා!!!!!!!!!
බොහොම ස්තූතියි සහෝ.දිගටම සබ් දෙන්න.ඔබට ජයෙන් ජය….!!!
Bohoma sthuthui sahoo… leda wela idalath oya sub eka hadanna mahansi wela godak…
Get well soon bro !!
Thank you very much for sub 🙂
Good luck. keep it up bro.
නියමයි ස්තුතියි උපසිරට….
සුභපැතුම් දිගටම කරගෙන යමු…
ඉදිරියටම යමු ජයවේවා…!
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට 😛 !!!
තව තවත් සිංහල උපසිරැසි දෙන්න ශක්තිය ලැබෙවා …!
ජයවේවා…… 🙄
බුදු සරණයි.. !!!
බොහොම ස්තූතියි සඳුන් සහෝ සිංහල උපසිරැසියට. සෑහෙන කට්ටක් කාල වගේ පහුගිය ටිකේ. දැන්නම් සුව වෙලා ඇති කියලා හිතනවා. මෙන්න බානවා. ජය෴෴ 😛 😛
digatama sub denna nirogisuwa pathanawa machan!
Lede hodai nam ithin ela… Thanku saho sub 1ta…
thankx kollo…..
ස්තුතියි සහෝ උපසිරැසියට.
patta filumak wge.bagena balamu…asanipa thathwayak tiyan me wge kapa kirimak kla eka nm sahenna watinawa.thanks SADUN saho subata….sahota niroge suwaya prarthana krnwa..digatama sub denn.jaya wewa….
ගොඩාක් මහන්සි වෙලා ඔයා මෙ ෆිල්ම් එක අපි එක්ක බෙදාගත්තු එකට ස්තූතියි
ඔයාට නිදුක් නිරොගි සුබ අනාගතයක් වෙවා බුදුසරනයි
ඔය වගේ අසනීප වලට පුලුවන්ද බන් අපිව නවත්තන්න .නැද්ද.එල එල .අම්මෝ රාමු හදාගෙන සබ කරන වැඩේ දෙවෙනි පාර A ලෙවල් කරනවා වගේ ඇති .keep it up bro.
දැන් කොහොමද අසනීප තත්වේ? ඔයවගේ අසනීපෙකුත් තියාගෙන මේ කරපු කැපකිරීම ගොඩක වටිනවා. ස්තුතියි සහෝ උපසිරැසියට.
නියමයි .. 🙂
උපසිරැසියට ස්තුතියි සහෝ…………………………
ස්තුතියි මචො…..
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
Thanks
Thanks Saho…. Matat Hodatama Una….. Ammooo hathurekuwat hedenna apa…..
A prasna meda Sub akat kalata Bohoma Pin Yaluwe….
එල එල මාත් සෙට් උනහම බලන්න ඔනි
දිගටම දෙමු සබ්ස්
සබට තුති
ඔබට ජය…………
ස්තුතියි සහෝ!
ජය වේවා!
නියමයි සහෝ..
සබට මගෙන් සුභපැතුම්..
ඉදිරියටම යමු..
ජයවේවා…!!!
thanks…
mcn plwnnm jay jay tamil movie ekata sub eka dapanko.
thanx bro. getting well soon……….YAAN movie ekata subs dennakoo………..
මචං මොකද එක පාරටම අසනීප උනේ.මොන උනත් දැන් shape නේ ලෙඩේ.එල මචන
සුපිරි film එකක් එල.thanks මචං…………….
Thanks saho sub akata,
aniwa balanawa, thawath
tamil akak gemu.
නිදුක් නිරෝගී වේවා….. උපසිරසට තුති….. ජයවේවා….
සදුන් ධනුෂ්ක තැන්ක්ස් මචෝ සබ එකට
මමනම් මේක බැලුව පට්ට ෆිල්ම් එක,පරක්කු වෙලා හරි සබ දීපු එක ගෙන සතුටුයි
තව හොද ටැමිල් ෆිල්ම් එකකට සබ් එකක් දෙන්න
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂