Madly Madagascar (2013) | ආදරයට ආදරයෙන්…..[සිංහල උපසිරසි සමඟ]
ඔන්න මගේ පස්වෙනි උපසිරැසිය, ඒකත් හුඟ කාලේකට පස්සේ. රැකියා කටයුතුත් සමඟ උපසිරසියකට වෙලාවක් හොයාගන්න දැන් අමාරුයි, හැබැයි මෙදා පාර මම ගෙනාවේ හින්දි චිත්‍රපටියක් නම් නෙවෙයි, මේක ඇනිමේෂන් ෂෝට් ෆිල්ම් එකක්, මම ප්‍රථමයෙන්ම කරන්න උත්සහ දරපු ෆිල්ම් එක තමයි මේක. ඒ වුනාට දැන් තමා අවසන් කලේ.
චිත්‍රපටිය ගැන කියනවනම් අපි කව්රුත් දන්න මැඩගස්කර් චිත්‍රපට මාලාවේ කෙටි චිත්‍රපටියක් මේක. නම Madly Madagascar. මේක ගිය අවුරුද්දේ මුල තමා නිකුත් වුණේ. අද තමා දෙන්න ඕනේ හොඳම දවස කියලා මම හිතන්නේ, කතාව කෙටියෙන් කිව්වොත්, අර පිස්සු ජූලියන් රජතුමා ඉන්නවනේ එයාට ආදරවන්තයන්ගේ දවසේදී සුවඳ විලවුන් බෝතලයක් (ඔව්, ඔව්, පර්ෆියුම් එකක් තමා) හම්බ වෙනවා, ඉතින් මේ රජා මේකත් අරන් හෙන නාඩගමක් නටනවා. තමන්ට දෙවියන්ගෙන් ලැබුණු දෙයක්, ඒ වගේම එය ඉසගත්තොත් විරුද්ධ ලිංගිකයන් ආකර්ෂණය වනවා යැයි පවසමින් ඔහු එය කොන්දේසි යටතේ කට්ටියට ඉසින්නට පටන් ගන්නවා.. අන්න එතනින් තමා කතාව පටන් ගන්නේ.අපිට සුපුරුදු චරිත ටිකත් ඉන්නවා. මෙල්මන්,ග්ලෝරියා,මාටි,ඇලෙක්ස්.
ආ තව පොඩ්ඩෙන් අමතක වෙනවා… හැපී වැලන්ටයින් ඩේ!
[button link=”http://goo.gl/S7GKFZ” type=”icon” “center” newwindow=”yes”] 565 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 5573 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිත සමරතුංග (සිසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
ජයවේවා..! [thumbsup]
thanku thanku….suba aluth auruddak wewa
ela
patta ah
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
පට්ට ෆිල්ම් එකක් 🙂 බානවෝ….. 😀
tx machan ~~
Thank You Sisitha.
great work machan
Khumba.2013.BRRip
Thanks Saho…
බොහොම ස්තුතියි සහෝ..
බොහොම ස්තූතියි සිසිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks !!!!!!!!!!!!!!!!!!
සබ් එකට බොහොම ස්තූතියි..ඔබට සැමදා ජයෙන් ජය…
සිංහල සබ් 1ක් කරන්න කොච්චර ධ්‍යිර්යක් ඕනද කියල තේරුම් ගන්න ෆිල්ම් 1ක සබ් 1ක් දාන්න ට්‍රයි කරලම බලන්න ඕන.ඇත්තටම මාර ගටක් ඕන.තමන්ගේ රාජකාරී වෙනත් වැඩ ඔය ඔක්කොම මැනේජ් කරගෙන උඹල කරන මේ වැඩේ නම් මාරයි මචන්…දැන් මේ වෙබ් සයිට් 1කේ පොඩ්ඩක් සේර්ච් 1ක් දාල බැලුවම තේරෙනවා උඹලගේ කැපවීම කොචචරද කියල.නුදුරු අනාගතේ දවසක සබ් වලට ලංකාවේ ඔෆීෂියල් වෙබ්සයිට් 1ක http://www.baiscopelk.com වෙයි.දැනටත් එක වේගෙන යන්නේ.සබ් දෙන උඹල හැමෝටම වෙබ් සයිට් එක කරන හැමෝටමත් මේ වැඩේ තවත් සුපිරියටම කරන්න ශක්තිය ධිර්ය ලැබේවා.ඒ වගේම උඹලගේ පුද්ගලික ජිවිතේ කරන හැම හොඳ කටයුත්තක්මත් ඒ විදියටම සාර්ථක වේවා.උඹලට සුබම සුබ අනාගතයක් කොල්ලනේ.
මම
ලකී
ela ela.subata thanks SISITHA saho.thawa aluth ewata sub demu.jaya wewa…..
නියමයි සහෝ…….
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
එල එල සිසියෝ.දිගටම ඔය ගැම්ම තියා ගමු🙂 🙂
ස්තුතියි සිසිත සහෝ
ජය වේවා!
Elazz bnn…thanks sub ekatahh…
kawadda machan animation arinne,,, thx weawaa
කලින් බැලුවා
තව සබ්ස් දෙමු සහෝ
සබට තුති
ඔබට ජය……..
පට්ටයි සහෝ….
😀