Madagascar 3: Europe’s Most Wanted (2012) Sinhala Subtitles | නිවස කරා…. [සිංහල උපසිරැසි සමඟ]
කාලෙකට පස්සෙ ආපහු සැකිළි රූ සළරුවකට එහෙම නැතිනම් කාටූන් එකකට උපසිරැසි දාන්න සිද්ධ වුනා.. සිද්ධවුනා කියලා කිව්වෙ ඇත්තටම මම මේකට උපසිරැසි දාන්න කොහොමත්ම අදහසක් නොතිබුනත් හදිසියේම ලැබුනු ඉල්ලීමක් මත මේක කරන්න සිද්ධ වෙච්ච නිසයි. ඇත්තෙන්ම මේ මම A Christmas Carol චිත්‍රපටියෙන් පස්සෙ සෑහෙන කාලෙකට පස්සේ දැම්ම කාටුන් එක කිව්වොත් වඩා නිවැරදියි. මම අවංකවම කියනවා මට වඩා නිලන්ත අයියා හරි උදා සහෝ හරි මේ චිත්‍රපටියට උපසිරැසි දැම්මනම් මීට වඩා සාධාරණයක් ඉටු වෙන්න තිබ්බා කියලත් මට වෙලාවකට හිතෙනවා. බලන්නකෝ ඔයාලටත් මේක බැලුවහම එහෙම හිතෙයිද කියලා.
මේ මැඩගස්කාර චිත්‍රපට මාලාවේ තෙවැන්න. පළමු එකේදී ඇමරිකාවේ සත්තු වත්තෙ ඉඳන් මැඩගස්කාර් ගිය හැටිත් දෙවෙනි එකෙන් ඒ දූපතෙන් පිටවෙලා අප්‍රිකාවට ගිය හැටිත් කියවුනා ඔයාලට මතක ඇතිනේ. මේ චිත්‍රපටියේදී ඇමරිකාවේ සත්තු වත්ත මතක් වෙලා යුරෝපය හරහා ආපහු යන්න හදන ගමන තමා කියවෙන්නෙ. ඒක බොහොම සුන්දර ගමනකටත් වඩා ත්‍රාසජනක හා සර්කස් එකකටත් සම්බන්ධ වෙනවා කියලා ඉඟියකුත් දෙන්නම්කෝ. 😀 අනික තව දෙයක් අනික් චිත්‍රපටි දෙකටම වඩා IMDB ශ්‍රේණිගත කිරීම් වල ටිකක් විතර ඉහලට එන්නත් මේ චිත්‍රපටිය දැනට සමත්වෙලා ඉන්නවා. තව කතාව දික්ගස්සන්න ඕනා නෑ. හැමෝම බාලා හොඳ කෙසේ වෙතත් නරක ගැන කියාවි කියලා මම හිතනවා. 😉
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි BR / DVD පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 16660 --
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2014/08/RoylyFdo.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
thanks a lot saho sub ekata
උප සිරැසියට බෝම ස්තූතියි
ජය වේවා
thanks for sub
උපසිරසියට ගොඩාක් ස්තුතියි සහෝ.
Thanks …….
thank you machan
නියමයි සහෝ…….
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
niyamai
Those subtitles are corrupted!!! Doesn’t work right
Plz ! Someone do something for it!!
grate work guys
keep it up
maru film eka…jaya wewa…
ur work suprb…….baiscope crew එකට මං සුභ පතනවා…..best of luck
awwww
thnx saho….
bohoma pin….
පට්ටයි… ගොඩක් ස්තූතියි…
රොයිලි අයියගේ සබ එකක් නම් අහන්නත් දෙයක්ද? ගොඩක් ස්තූතියි…
Marry Madagascar kiyanneth mekamada?
මේ උපසිරැසි TV එකේ බලන්නේ කොහොමද?? ඒක ගොඩක් ලොකු වෙනසක් වෙවි.
ටැංකුයි සහෝ 🙂
Thankz machan
thanks.meka balanna tama hitiye
aniwa balanna one film akakne…
saaaaaaarthakaaaaaaaaaaaaiiiiiiiiiiiiiiiiiiii
Thanks …….
MAXOOOOO…… 🙂
2.2 එක download කලා.extract කරනකොට password එකක් ඉල්ලනවා.ඒකට මොකද කරන්නෙ?
onna apith baagannawa thankz……..
දැන්නම් කන්න උනත් බයිස්කෝප් තියෙනවා. ඔහොම යං ඔහොම යං
elama kiri aaaaaaa
බොහොම පින්……තව තවත් සබ් දාන්න හැකියාව ලැබේවා……….
me download karana movies pen akekin home theater ekata dala balanna hahuwa wada karanne nane e ai??
Thanx Very Much…
maxsaaaaa!!!
Thnx saho sub ekata 😀
ඔන්න උණු උණුවෙම BluRay Copy යත් බාන්න දැමිමෝ…….
මේකේ BluRay RIP එක ඇවිල්ල ඕකට මේකේ දීල තියන එක සෙට් වෙනවා ?
තැන්ක්ස්
pissu hedenawana appa…mekath dila thiyenne…thanx royeli shahooooo. baiscope ekata jaya sri!!!!!!!!!!!
Niyamai …. Thanks
එල මල්ලි එළකිරි වගේ. මම ඔන්න දැන් බානවා
තෑන්ක්ස් මචෝ සබ් වලට…. දෙන්නේ කවදද කියලා බලාගන හිටියේ…
අනේ බන් රොයිලියෝ…
උඹ මොනව කියවලද මන්දා මේ!
අපි සිංහල කරන්ඩ හිතන්ඩවත් කලින්නෙ උඹ සජීවීකරණ චිත්‍රපටිවලට සිංහල උපසිරැසි හැදුවේ. ඒ පුරපු මුල පිරිල්ලට අපිත් පස්සෙ පස්සෙ පොඩි දායකත්වයක් දුන්න තමා.
නමුත් ඒ පොඩි වැඩ උඹේ වැඩ වලට කැට තියන්ඩත් මදිනේ එහෙම බැලුවොත්හෙම…
හනේ හනේ බන්. උඹ කළොත් එහෙම දෙපාරක් හිතන්ඩ හරි කියන්ඩ හරි දෙයක් නෑ ආයෙමත්! සුපිරි තමා… ඒකෙනම් කතා දෙකක් නෑ ඉතිං හරිද?
අපි කරන ඒව පරාදයි උඹේ ඒවලට. ආයි මොන වැරද්දක් කියන්නද? වැරදි කියන්ඩ කිව්වට වැරැද්දක් හොයාගන්ඩ එපායැ කියන්නඩත්. නෙහ්? 😉
එහෙම සීමා නොවී ඉදිරියෙදිත් ඉදහිටහරි මේ වගේ එකකට සබ් එකක් අරං වරෙන් හරිය?
ජය සහෝ!
thanks රොයිලි
එළ එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම..! [thumbsup]
කියල වැඩක් නෑ. එළ කිරි ෆිල්ම් එකක්. 🙂
බාමි.ස්තුතියි
ෆට්ට ෆට ෆට..මමත් මේකට ලයින් 150 විතර දැම්ම…දැන් දවස් දෙකකට කලින් විකිය කිව්වා ..වෙන කෙනෙක්ට දෙන්න කියල ඒක කරන්න..නියමයි නියමයි..රොයිලි අයිය දැම්මනම් අහන්න දෙයක් නැහැ..එලම තමයි…ජය වේවා…
මේක අනිවා බලන්න ඕනෙ…..
මේකට සිංහල දුන්න එක හුඟක් වටිනවා.
බොහොම ස්තූතියි රොයිලි.
කියල වැඩක් නෑ එල ෆිල්ම් එක………..බොහොම ස්තුතියි .
thanks machan
Thanks…
රොයිලි අයියා දුන්නොත් ඉතිං සුපිරිම තමයි.එනකං බලං උන්නෙ.දැන් රෙවලූෂන් බලන්න හදන්නෙ.බ්රේව් එකත් ආපු ගමං දෙන්න හොඳේ.ජයවේවා.බොහෝ………….ම ස්තූතියි…!
මේ ෆිල්ම් ඒක එනකම් මග බලාගෙන හිටියේ. රොයිලි අයියට ස්තුති සබ් වලට…
පට්ටම තමා සහෝ 🙂
patta patta
I was waiting for this. THaaaaaaaaaaaaaaaanks a lot!
Thanks
thanx…
එල එල. චිත්‍රපටි 3ම එකම තැනින්. නියමය.
මෙන්න බඩු..මම මේක තියටර් එකෙන් බැලුවා..අනිත් 2කටම වඩා මේක හොදයි..
දැන් ඉතින් සිංහල සබ් එක්ක ආපහු බලමු..!
ජය වේවා..
නියමයි
සුපිරියි.. රොයිලි අය්යෙ. අනිවා බලනවා.. ස්තුතියි!
super macho
waiting 4 da blu ray……..nice machan
පට්ට 🙂
නියමයි සහෝ.. මේක දෙනකම් උන්නේ..:)
එලල්ල්ල්ල්ල්ල්ල්ල්ල පින් අත් වේවා!!!!!!!!!!!!!!!!!!!
Niyamai…
සිරා නේ..මේකත් දීලා අඩේ දෙනකොට ඇටි හැලෙන්න දෙනවා නේ ආයේ එපා කියනකම්ම ….
machanla karana weda patta machanla
sirawatama bokkenma suba pathanawa wagema
godak pin athe wedak machanla
මේකේ හොද කොපි එන්නේ කවදද බල බල උන්නේ..ඇත්තටම සුපිරි ඔයාල නම්
wow, 🙂 tx bro
ELA ELA patttaaaaaaaaa pataaaaaaaaaaaaaa
Thanks royli ayue
ThnQQQQQQQQ
Kiyanna deyak na wasey pattama patta..
මොනාද මේ කතා අදම බාන්න දානාවා මේ දැන්ම 🙂
රොයිලි සබ් දීපු ඒවා එකක් වත් මිස් කරන්නේ නෑ..සුපිරි හොදේ.ෆිල්ම් එක ආව කියලා දැනගන්නෙත් දැන් බයිස්කෝප් එකෙන්. 🙂 ජයෙන් ජය !!!!!!!
maxxama kathawak meyka nam wadey patta
එල 🙂
Thxxxx.lokkka……
මමත් ආසම කාටුන් එකක්..ඉක්මනටම සබ් දුන්න එකට බොහොම පින්
Royli dunnoth suporima thama..thxxxx
නියමයි,,,තවත් සබ් දාන්න ශක්තිය ලැබේවා!!!!!!
ෂා 🙂 නියමයි…කලින් ඒවා බැලුවා නියමයි මේකත් දැන් බලන්න පුළුවනි
දිගටම සබ් දෙන්න ලැබේවා !
නියමයි රොයිලි අයියේ මේක නම් අගනා ෆිල්ම් එකක්.. 🙂
එල එල එලම කිරි සහෝ මේක නම් සුපිරි
මේක එනකම් උන්නේ පට්ට ඇනිමේෂන් පහර
thx downloading……
Ela ela maxxa
රොයිලිගේ සබ් එක්ක ෆිල්ම් බලනවා කියන්නේ පට්ටම තමා ජයම වේවා
පට්ටම පට්ට රොයිලි දුන්නොත් මැක්සම තමා
එල ෆිල්ම් එකක්නේ රොයිලි අයියේ .ස්ටාර් වොර්ස් අනිත් ෆිල්ම් ටිකට සබ් දෙනවද?
Elakiri aa…………..
වොහ්………
නියමයි…
ජයම වේවා
මේ සයිට් එක නම් ලොවෙත් නෑ මම ලංකාවේ ආසම වෙබ් එක මේක නියමයි
බලමු බලමු ජයම වේවා ඔන්න
මේකත් දීලා ඒ ඩිංගට නියමයි අනිත් කොටස් සබ් එක්කම බැලුවා.දැන් ඉතින් මේකත් බලමු
එල ආ..තැන්ක්ස් මචන්… 🙂
Thanks for subtitle create for us
DVDRip awilla?
what about print quality ?
wow…meykath deela txQ
නියමයිනේ කලින් දෙක බලල මේක බලන්න ලැස්ති පිට උන්නේ ඔන්න 🙂 ජය
ela ela maxxxa
පට්ට කියන්නේ මොකක් බාන්නද කියලා මට නම් හිතා ගන්න බෑ 2012 සුපිරි ෆිල්ම් 3 ක් එක දවසේ… 🙂
ජය මුලින් හොද එකක් ගන්නවා තව හිතලම
රෝයිලු දුන්නා නම් බලන්න දෙයක් නෑ ඔන්න බාන්න දැම්ම
එල එල කිරි මේක පට්ට
thanks
පිස්සු කොරො මචෝ ඔහොමයන් ඔහොමයන්………..
මම තුන්වෙනියා හුරේ……
බොහොම ස්තුතියි රොයිලි අයියේ.
අනේ කියල වැඩක් නෑ. වටිනවා හොදේ 😀
apata siri gaja .mekath dunnada.patta a……………. jaya wewa.
අයියෝද කියන්නේ මොකෝ මේ වෙන්නේ දෙනවා කියන්නේ එකක් දෙනවා අයෙ තව එකක් 2012 සේරම දෙනවා නේ ..පට්ට හොදේ රෝයිලි
අඩේ මේකත් දීලා අද නම් දෙයියන්ගේම සරණයි…. සල්ලි සේරම ඉවර වෙනකම් කාඩ් ගන්න වෙන්නේ
එල එල