Machete Kills (2013) | මරුවා සමඟ වාසය…[සිංහල උපසිරැසි සමඟ]
බොක්ස් ඔෆිස් ෆිල්ම් එකක් අරගෙනයි මම නැවතත් ඔයාලා හමුවෙන්න එන්නේ.ප්‍රසිද්ධ නළු නිලියෝ කිහිප දෙනෙක්ම මේ ෆිල්ම් එකේ රඟනවා,Danny Trejo [Machete (2010)],ඔස්කාර් සම්මානලාභී Mel Gibson [Braveheart (1995)],Demian Bichir [The Heat(2013)],Amber Heard [Drive Angry (2011)],Michelle Rodriguez [Fast & Furious 6 (2013)],Sofía Vergara [The Three Stooges (2012)]..ඔන්න ඔහොමයි ඉන්න සෙට් ඒක.Robert Rodriguez තමයි අධ්‍යක්‍ෂණයෙන් දායක වෙලා තියෙන්නේ, Action | Crime | Thriller ෆිල්ම් එකක්..හරි මම දැන් කතාව පැත්තට හැරෙන්නම්.
මැචේටී කියන්නේ මුලින් මෙක්සිකානු පුරවැසිභාවය හිමි ඝාතකයෙක්..නමුත් ඇමරිකාවේ ජනාධිපතිවරයා විසින් ඇමෙරිකා-මෙක්සිකෝ දේශසීමා ප්‍රදේශයේ මාකෝස් මැන්ඩේස් නායකත්වය දරණ කාටෙල් මැර කල්ලිය විසින් ඇමෙරිකාවට විරුද්ධව කෙරෙන ක්‍රියා කලාපය මැඩ පැවැත්වීම සඳහා මැචේටීට ඇමෙරිකා පුරවැසිභාවය ලබා දීලා ක්‍රියාන්විතයක් භාර දෙනවා.කාටෙල් කල්ලිය විසින් ඇමෙරිකාවේ වොෂින්ටනය දෙසට මිසයිල ප්‍රහාරයක් එල්ල කරන්න තමයි ඔවුන්ගේ අවසාන සැලැස්ම,
කොහොම හරි මේ මෙහෙයුම මැචේටී බාර ගන්නම වෙනවා.ඒ ඔහු කලින් කරලා තියෙන අපරාධ නිසා ඔහුට එරෙහිව නිතීය ක්‍රියාත්මක කරන නිසා,ඔහු සැන් අන්තෝනියෝ සහ සේරෙසා කියන සුරුපිනියන්ගේ ආධාර ඇතිව මැන්ඩේස් වෙත යනවා,නමුත් ඔහුව මරන්න විදියක් නැහැ,මොකද මේ මිසයිලය මැන්ඩේස්ගේ හදවතට සම්බන්ධ කරලා තියෙන්නේ,ඔහුගේ හදවත නැවතුනා කියන්නේ,මිසයිලය වොෂින්ටනය දෙසට එල්ල වෙනවා.ඉතින් මැචේටීට සිදුවෙනවා ඔහුව පණපිටින් නැවත ඇමෙරිකාව අරන් එන්න.
ලුතර් වොස්(Mel Gibson) කියන්නේ ලෝකයට අවිආයුධ සපයන ආයතනයක ලොක්කෙක්..අන්තිමට බැලුවහම මෙයා තමයි මේ ඔක්කොටොම වග කියන්න ඕනේ. ජාන තාක්ෂණය සුපිරි සොල්දාදුවන් නිර්මාණය කරනවා..සුපිරි කියන්නේ සුපිරිම තමයි..ඔහු තමයි මාකෝස් මැන්ඩේස් ව නිර්මාණය කරලා තියෙන්නෙත්.ඒ කියන්නේ මේක ඔහුගේ දීර්ඝකාලින සැලසුමක්.ඔහු මුළු ලෝකයේම බලය අල්ලා ගන්න කරන ලද සැලැස්මක්.ඇති නේද කිව්වා..මැචේටී මිසයිල ප්‍රහාරය නවත්තන්න මොනවා කරයිද? ලුතර්ට මොකද වෙන්නේ,මේකට ඇමෙරිකා ජනාධිපතිගේ සම්බන්ධය මොකක්ද?? මේ ඔක්කොම දැන ගන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනවා.එහෙනම් දැනට සමු ගන්නම්,හැමෝටම ජයෙන් ජයම ප්‍රාර්ථනා කරනවා!!!!!
SInhala Subtitles
-- Count 6277 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/09/සමීර-චතුරංග.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks
1080p blu-ray [sab waradee]
1080p blu-ray sub waradee
thanks
thanks bro
sub ekata thanks machoo. 700MB, 800MB torrent link 2 wadakaranne na ban. puluwannam wena link ekak denna puluwanda…???
බොහොම ස්තූතියී…
This is the most wanted film (for me)
thanks bro
good luck
= s u d a t h =
නියමයි…….
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
bohoma stuti saho……… .
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
niyamai machan thanks…….
සුපිරි සහෝ,ජයවේවා.
Crazy bullshit
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බොහොම ස්තුතියි සහෝ…
සුපිරිම නළු නිලියෝ ටිකක් නොවැ ඉන්නේ. ඔන්න එහෙනම් බාන ගොඩට එකතු කර ගත්තා. බොහොම ස්තුතියි සිංහල උපසිරැස වෙනුවෙන්.
එලකිරි සමීරයො 😀
මේකෙ 1ත් දෙමු ජය
පට්ට ආතල් එකක්නෙ සමීරයා මේපාර ගෙනත් තියෙන්නෙ.
අනිව බෑමක් තමයි.
මේක කොහේදිද දැක්ක.
මංසලේද කොහෙද.
සඳුදා ඔෆිස් ගිය ගමන් බානවා.
ජයවේවා.බොහෝ…………………………………………………………………………ම ස්තූතියි…!
http://yify-torrents.com/movie/The_Smurfs_2_2013
mekata sub denna machan…plzzzzzzzzz
දෙන්නම් සහෝ.
thanks saho..thanks very much for sinhala sub…
jayawewaa……wasanaweewa..pinsiduweewa…
ලොවෙත් නෑ මේක නම් මැක්සා..ජය වේවා…
thnx mcn……..
niyamai thanks
thanks broo
THNQ
Niyama Film 1k wage
Thanks bro
ස්තූතියි සහෝ
බැලින්නම් මෙයත් සබ් මැෂිමක්නෙ ඈ…
එල එල ඉතින්
සබට තුති
ඔබට ජය…….
thanks ubanam deyyek namei dewalayak
thnks kiwa ayth
thanx
කෝ මම? =(
ela machan patta vadak meke 1 th sub eka dendako
niyamai
patta saho
පාටම ෆිල්ම් එකක් සබ් දුන්නට තෑන්ක්ස් බ්‍රෝ
සබ් එකට ගොඩාක් ඉස්‍තූතියි සහෝ. වෙඩි වගේ සබ් ඔහෙගෙන්‍නම් ලැබෙනවා.
font eke prasnayak thiyenawa
Supiri paharak wage. Jayen jaya saho..
ඔය තියෙන්නේ බලන්නම ආසාවෙන් උන්නු එකක්
ජය
speed supirima speed macho uba
සුපිරිම තමා සහෝ
එලස් බාන්න දැම්ම
Thanks
gr8 macho
ලොවෙත් නෑ මේක නම් මැක්සා
පට්ට මචෝ. ස්තුතියි සබ් එකට
wow,,, maru 😀
supirine saho digatama subs denna mehema
වැඩේ කියන්නේ අපි ෆිල්ම් බලන වේගෙට වඩා මෙයාලා සබ් දානවා ෆිල්ම් එකට
ලොවෙත් නෑ මේකා නම් සුපිරි පොරක් ෆිල්ම්ස් දෙනවා නේ දවසට එක ගානේ
සමීර ෙකාල්ලා ෙමානවද දන්ෙන නෑ ෙන්ද කන්ෙන?
ඔෙහාම දිගටම සබ් ෙදමු
ජය ෙව්වා
loweth na saho
තැන්ක්ස් වේවා!!
thanks
ubath ban wedi wage porak ne denawa kiyanne aluth akka anna idak thiyennema na ne
LOWETH NA MEYKA MAXXA FILM AKAK
පට්ට ෆිල්ම් එක මේක
යකෝ උබ නමනවට නමනවා නෙමේ බං ලඟ.
ඔය එන පොටනං හරි නෑ ඕං 😛
ෆාස්ට් ඇන්ඩ් ෆේවරියස් එකේ ඉන්න නිලියකුත් ඉන්නවා වගේ.
එල එල.
ජයවේවා!
maxxa maxxa saho
ela film ekak wage
ehenam balanawa honde
thanx
එල එල සහෝ…
හෙනම ඇක්ෂන් ෆිල්ම් එකක්..
මම ට්‍රේලරේ බැලුවා…
ඒක බැලුවට පස්සේ හිතා ගත්තා ලොවෙත්…….???
ජය වේවා…
ela ela. thanx…
loweth na pattama film akak
ela ela ….meka denakan unne………………….thanks sub ekata…
thnks
දැන් 480p ෙකාපිය ඒන්ෙන නැද්ද