Maari (2015) | පරෙවි තරගය…. [සිංහල උපසිරසි සමඟ]
හැමෝටම ආයුබෝවන්. ඔන්න ඉතින් සුපුරුදු විදියටම තාරක මල්ලියි සදුන් අයියයි ගොඩවදින්න යන්නේ බයිස්කෝප් එක පැත්තට. සදුන් අයියවනම් නිතරම දකින්න නැති උනත්. තාරක මල්ලිවනම් නිතරම දැකගන්න පුළුවන්නේ. ඉතින් එහෙමයි කියලා සදුන් අයියව අමතක කරන්න එපා හරිද. මේ චිත්රපටිය එනකම් බලාගෙන හිටිය ගොඩ දෙනෙක් ඉන්නවා. මොකද මේකේ නළුවා නම් ඉතා ජනප්රිය ධනුෂ් කියන කෙනා. වරද්ද ගන්න එපා සදුන් ධනුෂ් නෙමේ හොදේ.
දෙමළ, තෙලිගු, මලයාම් චිත්රපට අධ්යක්ෂකයෙකු වන බලාජි මොහාන් නම් පුද්ගලයා විසින් මෙය අධ්යක්ෂණය කර ඇති අතර, ලිස්ටින් ස්ටීවන්, ආර් සරත් කුමාර් යන දෙපලගේ සම නිෂ්පාදනයක් වන මෙම චිත්රපටය ලියන ලද්දේද බලාජි මොහාන් විසිනි. 2015 වර්ෂයෙව් ජූලි 17 වන දින තිරගත වු මෙම විත්රපටය IMDb අගය 6.1/10 ලබා ගෙන ඇත. වෙනදා වගේම සදුන් අයියා අසාගෙන මුල් ටික ලියද්දී තාරක මල්ලී නිකුත් වෙලා තිබ්බ උපසිරැසිය කෙටුවා හැබැයි නිකුත් වෙලා තිබ්බ උපසිරැසිය මුල ඉදන්ම හදන්න වුනා කිසිම ගැලපීමක් නැහැ. අපි සිංහල උපසිරැසි දෙක එක ආරන්චි වෙලාද කොහෙද සේරම වෙනස් කර දැන් එවන්නේ. පම්පෝරිය ඇති පොඩ්ඩක් කතාව පැත්තට හැරෙමු.
මාරි (ධනුෂ්) චෙන්නායිහි පැල්පත් වල හැදිච්ච කෙනෙක්. ඔහු පරෙවියන් හැග දැඩි උනන්දුවක් දක්වන හා පිරිසිදු ආශාවකින් පරෙවියන් ඇති දැඩි කරන අයෙක්. චිත්රපටිය ආරම්බයේදීම පොලිස් කොස්තාපල් කෙනෙක් අලුතින් ඒ පාලාතට පත්වෙලා ආපු එස්අයිට නඩුවක් ගැන පැහැදිලි කීමකින් ආරම්බ වෙන්නේ. ඒ අවුරුදු අටකට කලින් සිදුවෙච්ච මිනීමැරුමක් ගැන. මාරි කියන්නේ ඒ පලාගේ ඉන්න මැරයෙක් ඔහු විසින් පරෙවියන්ගෙන් තරගාවලි සිදුකරනවා.ඔහුගේ ප්රධාන මාර්ග වෙන්නේ ධාවන තරග සහ කාර්ය සාධනය ඉටු කිරීමට පරෙවියන් යෙදවීම. ඉතින් මම වැඩිය කියන්න යන්නේ නැහැ. චිත්රපටියේ නරබමින් රසවින්දනයේ යෙදෙන්න කියලා ආරාධනා කරනවා. ලිපියේ අවුලක් තිබුනොත් සමාවෙන්න. හෙට මුලතිව් පැත්තේ පොඩි සංචාරයක් යනවා. හදිස්සිය. හැමෝටම ජය…
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 35750 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තාරක නුවන් දිල්හාර” සහ “ සදුන් ධනුෂ්ක ”සොහොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
no archieve found or file damaged kiyala enwane sub eka extract karaddi.please give me a solution.
Dan Wada Saho
good
Thanks
thankyou for the subtitles
HDrip sub eke denna
බොහෝම ස්තුතියි අයියේ !!!!!
Thanks…….
tnx
Thanks for the subtitle. Keep it up the good work.
සිංහල උපසිරසියට බොහොම ස්තූතියි.
Thanks bro good luck.
Thanks bro
Tnx mchn sub ekata ..!!
sub eka downlod denne na
sub එකේ frame rate එක කීයද? මගේ ගාව තියන video එකට sync වෙන්නේ නැහැ. මුලින් set කරාම ටික වෙලාවකින් අයෙත් අවුල් යනවා,
උපසිරැසියට ගොඩක් ස්තූතියි දෙන්නටම…
මේක නියම කතාව
ජය 😀
YALU SOME1080P MOVIE THIYENA HASH TAG NETHI EWA WHY? DOESN”T MATCHING SUBTITALS HOW
wish you all”s mind power lucky & ENERGY TO DO MORE. SUPIRI; SUPIRI ;THANK
Yalu….HD rip eakath eakka
sub eka match wenne na ne….pls help
ස්තූතියි මචන් සබ් ඒකට
thanks lot saho!
Subtitle download karanna be. Eror msg ekak enawa.
thnq bro…. 😀
thanks
Maxaaaa………
Thanks Machan……….
sub eka download karanna ba error ekak enawa. alut link ekak danna puluwanda sahooo?
Matat sub Download karanna ba. error
Mata sub ganna bane..523 error eka enawa
ධනුෂ් ඉන්නවනම් අහන්න ෙදයක් නෑ සුපිරි තමා. සබට ස්තූතියි
Sub එකේ ටයිමින් අවුල්
සබ් එකේ ටයිමින් හදා ගන්න පුළුවන් player එකෙන්
1.7 GB 720p copy eka thama bawe ekata me sub eka match wenne nahane. puluwannam 1.7 ekata hariyana sub eka update karanna puluwannam loku deyak…
thanks …
මේක එනකන් බලාගෙන හිටියේ මචන්. Thanks you..
බොහොම ස්තුතියි සහෝ සබ් එකට……
1.7 GB 720p කොපියට හරියන්න සබ් එක update කරන්න පුළුවන් නම් ලොකු උදව්වක්….
niyamai bro thanks…
එල මචන්…ධනුෂ් නේද….අනිවා බලන්වා..
තුති සබට මචන්ලා…………
thnk u bro….
720p rip ekata update ekath dennako bro…….
Thanks…
niyamai kolla..elama elakiri hode….
danushgema thawa lassanaa film akak thiye “Kutti” kiyala…ekath niyamaiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii
ptta deentama tnx
tnx dil……..
ධනුෂ් ඉන්නවනම් පරෙයි මක්කටෙයි
මෙන්න ගන්නව
දෙන්නාටම බොහොම ස්තුතියි ඈ 😀
Thanks
elakiri machan,mamth hoya hoya hitapu film ekak thank u………….
තෑන්ක්ස් සහෝලා!
එල! 1.7gb copy bewe
bohoma esthuthi sahooo niyamai denakam balagena hitiya thanks…..
balagena hitiye..onna banna damma..jaya patanawa baiscope teem ekata..
puluwan nam dalei lama gana karapu moves tiyanawa.puluwan nam hoda ekakata sub ekak karanna kiyala ellanawa..
mokada.ape lankawe nati unata mulu lokema eyata godak kamati..e wagema lagadi eya lankawata enna enne..(shuwar na..)eya gana danaganna ehema ekak kalot oyalata loku watina kamak ewi kiyala mama wiswasa karanawa..mage podi adahasak..kohoma unat me taram apu dura godak ehalai…
Köszönöm
බොහොම ස්තූතියි දෙන්නටම සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thank for sub . Keep it up your great work . Cheers !!!
hmmmm,ahannanm labuna hoda badddak kiyalaa..
yaaluwo kihipadenekuth magen ahuwaa machn maari nadda kiyala…
eth mamanm kiwwa maari nm na cracker thiye kiyalaa..
kokawethth balamuko ne…
jaya wewaa!!
was waiting for this.
Thanks
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
thanks
තෑන්ක්ස් සහෝලා!
එල!
එලස්ස්! සුපිරි ඩබල!
ජය වේවා!
patta pattaaaa
niayamai…meka denne kawadada kyla balan hotapu 1k.aye monada danma banawa….thanks THARAKA & SADUN sahola..sub ekata..digatama sub demu.jaya wewa……
saho mahesh babuge srimanthudu & samraat kyna film 2tath sub denn…..
ස්තූති සහෝ!!!
ජය!!!
digatama tamil film welata sub denna machan.
Thanks Very Much
Tnq bro meka enakam hitiye
elaa elaa asawen enakam hitiya film ekak..
Thn Q 🙂
Very big thank…. Thawa Telugu movies walata sub karanna kiyala mama illanawa
aiyye mama sub hitiye oya godak thanks…budu saranai ayye passe hamu wemu..
supiri ahhhhh….
patta filumak thama genalla thiyenne…
denakamma thama hitiyee mekaa….
thanks machan sub ekatahhh….
tnxxxxx
Sub ekata thanx saho..jaya wewa digatama me wage sub denna hakiwewa