Lucifer [S06 : E07] Sinhala Subtitles | මාර මගුලක් තමයි! [සිංහල උපසිරැසි]
ඔන්න එහෙනම් ලුසිෆර් අවසන් කතාමාලාවේ හත්වැනි කොටසට උපසිරැසිය අරගෙන ආවා. ඉතින් කට්ටියට මොකද හිතෙන්නෙ මේ අවසන් කතාමාලාව ගැන? හොදයි එහෙමනම් අපි කෙටියෙන් වගේ බලමුකෝ මොකෑ වෙන්නෙ කියලා.
ඔන්න එහෙනම් ඉතින් අසාමාන්‍ය ආදර කතාවක උච්චතම අවස්ථාව අද සනිටුහන් වෙන්නයි යන්නෙ. ලෝකයෙ පළමු ගැහැණිය ඊව් සහ අපායෙ ඩීමන් කෙනෙක් වෙච්ච මේස්ගෙ ආදර කතාව විවාහයකින් කෙළවර වෙන්නයි යන්නෙ. ඉතින් හැමෝම වගේ ලහිලහියේ මේ මහා විවාහ මංගල්‍යයට සූදානම් වෙන ගමන් ඉන්නෙ. ඉතින් ඔන්න ඔහොම ඉන්න අතරෙ තමා ඊව්ගෙ ප්‍රථම ආදරය, සැමියා වෙන ඇඩම් සම්ප්‍රාප්ත වෙන්නෙ. බලමු නේද ඇඩම් ඇවිත් මොනවා කරයිද කියලා.
ඔය අතරෙ ලුසිෆර් රෝරිට හිතවත් වෙන්න ප්‍රයත්න දරනවා. මොකක්දෝ හේතුවකට රෝරි ඉන්නෙ කාවවත් නොරුස්සන ස්වාභාවෙකින් නෙව. ඉතින් මේ විවාහ මංගල්‍යය වෙලාවේ හරි ලුසිෆර්ට පුළුවන් වෙයිද රෝරිට හිතවත් වෙන්න? ඒ වගේම තමයි ක්ලෝයි හිතන් ඉන්නෙ ඇමෙනඩියෙල් එක්ක එකතු වෙලා ආයෙම පොලිසිය සුද්ධ කරලා දාන්න. ඔය අල්ලපනල්ලේ අපේ හිතවත් භූතයා ඩැනියෙල් එස්පනොසා බොහොම හිතේ අමාරුවෙන් ඉන්නෙ තමන්ට වෙලා තියෙන දේ ගැන.
ඒවගේම කාටත් හිතවත් කාගේත් හිතමිත්‍ර එලාත් මේ විවාහය නිසා සහ තමන් දන්න කියන සත්‍යය නිසා ලොකු අවුලකින් ඉන්නෙ. ඒ නිසාම මෙයා මේ වෙලාවේ මොන වගේ විකාරයක් නටයිද දන්නෙ නෑ නේද? හොදයි එහෙනම් මේ හැමදේම කොහොමින් කොහොම විසදෙයිද කියලා බලලාම දැනගන්න. එහෙනම් මං සමුගන්නවා. ඔබට ජයෙන් ජය!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 11842 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thanks …………………
Thnx for sub …❤️
Thanks for sub!
Thanks…..good luck…………
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
eelga sub tikkath denna sago
Sub denn prkku mkd mechchr, sex education eke sub okkom tik ikmnin dunnane
සහෝ 8 වෙනි එපිය තමයි පොඩ්ඩක් හිරවෙලා තියෙන්නේ ඒක දුන්න ගමන් අනිත් දෙකත් ඉක්මනට් දෙනවා. තියෙන වැඩ සේරමත් කරගෙන නේ මේකත් කරන්න වෙලා තියෙන්නේ සබ් කරන අය සබ් හදන එකම රස්සාවක් විදියට කරනවානම් දවසින් දෙකෙන් ඔක්කොම දෙන්න පුළුවන් එකට. අනික මේක අනිත් සිරිස් වගේ නෙවෙයි කතාවේ නම වගේම යකාගේ sub line ගානක් තියෙන්නේ ඒක එපියකට කොහොම හරි හෙට දෙන්න පුළුවන් වෙයි. කලින් කිවුව වගේ පොඩි කාලයක් ඉවසන්න මොකද අපි කලින් එපි ටික ගානට දවසට ඒක ගානේ හරි ඔයාලට දුන්නනේ
ලූසිෆර් සබ් දෙන එක නවත්තලා නැහැ.
එක දිගට සබ් ටික දෙන්න සැලසුම් කරගෙන ගියත් සබ් කරන අය තමන්ගෙ රැකියාව, අධ්‍යාපන කටයුතු නිසා එක් වතාවකදී හො හිරවෙලා ප්‍රමාද වීම් වුනා.
මේකෙ සබ් ටික කරන්න පුලුවන්, ජිවිතේට එක කොටසක් හරි බලලා තියෙන කිහිප දෙනා එකතු වෙලා තමයි මෙච්චර දවසක් සබ් ටික අරං ආවේ. සබ් කරන අයගෙ ලිස්ට් එක දිගෑරලා බලලා ‘කරන්න බැරිනම් වෙන කෙනෙකුට දියන්’ වගෙ ඔය ජාතික වාක්‍ය හැමතැනම කියන්නම බලං ඉන්න එපා. මොකද ඕක කියනවා වගෙ කරන්න පුලුවන් නම් මේ සිරිස් එක පටන් ගත්ත අය අහලකවත් නැතුව ඉතුරු වෙලා ඉන්න කිහිප දෙනෙක් සබ් අරං එන්නෙ නැහැනෙ.
bohoma sthuthi yaluwa..
Keyboard විරයො බන් ඔය මොඩයො වගේ කැගහන්නේ… lockdown ඉවර උනාමවත් බලමුකො …
මුන් දන්නේ නැ sub කරන්නෙත් සාමාන්‍ය මිනිස්සු කියලා..
Any way ඔන්න ඔහේ ඔකුන්ව site එකෙන් බෑන් කරලා දාන්න
Epi 8 ekawath dapanko plz.3 ma ekata gnna heta wenakan inna barooo
Sub parakkunm hethuwak ekka kalin danuwath karanna one ekko denawako oi ikmanata
English walin hari balana eka neme prasnne sinhala sub eken baladdi wenama seen ekak ekayi kattiya mechchara illanne
Sub dahanko sedda thawa kotas 3nayine
Adow sub deehallako bm
Sex Education eke Sub dunnane ikmanata meketh ewage dennako.
අදත් නෑ වගේ කවද්ද අනිත් එපිසෝඩ් වලට සබ් දෙන්න හිතාගෙන ඉන්නේ ???
අනේ බන් තව එපිසෝඩ් 3ක විතරනේ දෙන්න තියෙන්නේ ඇයි මෙච්චර කල් ගන්නේ සබ් දෙන්න එපිසෝඩ් ටික ඇවිල්ලා දවස් දහයකටත් වඩා වැඩියි ඒත් තාම සබ් දීලා ඉවරත් නෑ එපා වෙනවනේ
අඩෝ තාම දාලා නැද්ද බන් අද දවවටා ආවා 20 පාරට වැඩියෙන් බන් එපා වෙනවනෙ අනිත් ට්ක බලලා දවස් ගානක් ඉන්න ඕනා ඉතුරු ටික බලන්න
thama nane ikmnta dnnko
අනේ සිරාවටම බන් මොන මගුලක් ද බන් මට නම් දැන් එපා වෙලා ඉන්නෙ දවස් කීයක්ද බන් මගුල එක්කෝ වෙන කාට හරි දෙන්ඩ ඕනා ඉක්මනට කරන එකෙක්ට අර සෙක්ස් එඩියුකෙෂන් එකේ සබ් දුන්න එකා පට්ට දවස් 3 එපිසොඩ් 8 ම දුන්නා මේක දවස් 10.12 ගිහිල්ලත් තාම නෑ
Sex Education එක එක්කෙනෙක් කරලා දවස් තුනෙන් කොටස් අට දුන්නා?? පැහැදිලිව තමුන් නම් තමන්ගෙ වැඩේ කරගෙන යන්න ඇවිත් ගිය කෙනෙක් විතරයි වගෙ. ඒකනෙ ජීවීතේට දාපු මුල්ම කමෙන්ට් එකත් මේකටම දාලා තියෙන්නෙ. අඩුම තරමේ Sex Education එකේ කොටස් අට හය දෙනෙක් කරලා දීලා කියලවත් මෙලෝ අවබෝධයක් නැ.
දෙයක් කියද්දී පොඩ්ඩක් හොයලා බලලා කතා කරන්න. නැත්තම් නොදන්නා දේවල් කියවන්නේ නැතුව ඉන්න.
SE eke description ekawath kiyawapu ekek nemei me comment eka daala thiyenne ekenma hithagannako naththan thani ekkenek kla kiyanne nane
Anith episodes nadda
කවද්ද බන් සබ් දෙන්න හිතාගෙන ඉන්නේ… හැමවෙලේම ඇවිල්ලා බලනවා දැන් දාලා ඇති දැන් දාලා ඇට්ජි කියලා..එපා වෙනවා Sex Education Season 3 සබ් දීපු වේගෙන් මෙකේ දෙන්න බැරි ඇයි ??????
ane ithuru tike sub tikath ikmanata dennako.epa wenawa. godak dawasas balan hitiya
Epa wenawane appa
Ko sub denne nadda denna bainam vena ekekva dipan vade karanna velavak akan natuwa
අදත් නෑ වගේ
සබ් දෙන්නේ නැතිද ඉතුරු ටිකට… හැමදාම ඇවිත් බලනවා අද දාලා ඇති අද ඇති කියලා
kn bne sub
අදත් දාන්නේ නැද්ද බන් එපා වෙනවනේ
ithuru tika ko
ඒ තෑන්ක්ස් බන් සබ් එකට ✌️❤️බලාගෙන හිටියෙ
තාම නැද්ද ඉතුරු ටික අද දානවා නේ හැම වෙලෙම ඇවිත් බලලා යනවා දාලද කියලා
හැමතිස්සෙම ඇවිල්ලා බලනවා ඊළඟ එපිවල සබ් දාලද කියලා ඉක්මණට ඒ ටික දාන්නකෝ එපා වෙනවනේ
කෝ බන් ඉතුරු ටික
අනේ ඊලග ටිකත් ඉකමනට දෙන්නකො.හැමතිස්සෙම ඇවිල්ලා බලනවා සබ් එක දාලද කියලා
අදවත් දාන්නකෝ සබ් එපා වෙනවනේ
අද දානවා නේ ඉතුරු ටික ✌️
kooo epi 8 sub nadd thama
ඉතුරු එපි 3 ත් දාහන් කො බන් ඉක්මනින්
episode 8.9.10 sub tikath ikmnt dnna
දවස් දෙකෙන් දෙකටද බන් සබ් දෙන්නේ
Sub denne ndd ithuruw
Ithuru tika nedda thama me tikanam maru❤
Me tikata thnkzzz iyhuru tikath one
Ilaga tikatath ikmnta dennk.. ❤️thnks
අනේ අනිත් එපිසෝඩ් 3ත් සබ් ටික ඉක්මණට දෙන්නකෝ
e8 ko ban?
අඩෝ ඇයි බන් සබ් නැත්තේ තාම… ඉක්මණට ඉතුරු එපිසෝඩ්වලටත් සබ් දාහන්කෝ එපා වෙනවා
Ada denne nadda sago sub eka
Sex education sub පෝලිමෙ දානො ඊටකලින් ආපු lucifer තාම නැ y bung
ඔව් බන් සිරාම දැන් Lucifer ඇවිල්ලා දවස් 10කට වැඩියි ඒත් තාම දීලා ඉවර නෑ..Sex Education එකේ සබ් ඇවිල්ලා දවස් තුනක් යන්නත් කලින් දීලා ඉවරත් කරා..
sirawata bn eke sex kallak tina nisa wen ati
Thank you.
Ilaga Episode wala sub dennako ikmanatama. plzzzzzzz
අනිත් Episode 3ත් සබ් දෙන්නකෝ ඉක්මණට..
ඉක්මණට ඉතුරු ටිකත් ඕන
Sub dennako appa 🙁
Thanks for the sub
අනිත් 3ත් ඕනේ..
Thanks sub ekata ithuru tikath ikmanata daahan ❤️
Thanx for the sub
බොහොම ස්තූතියි සහෝ……
තෑන්ක්ස් සබ් එකට සහෝ
thanks bro sub ekata ithuru tikth ikmntma dmu
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
තැන්කිවු මචෝ ඊලග එකත් ඉක්මන්ට දාන්නෝ පිස්සු හැදිල ඉන්නෙ
thankx machan
උපසිරැසියට බොහොම ස්තුතියි….
ජය වේවා
Ade anik tikath ikmanatama dennakow
Thanks for the sub
Paya 2 n 2 ta baiscobe ekata awilla sub dilda kiyala balana mamaikamanata denneko aneeeeeeeeeee plzzzzzzzzzzzzzzzs hada
Ade ikmanata denawako hari wedanayi iwasan inna giyapuwama
සුපිරි ඉතිරි ටිකත් ඉක්මනින් ඔනි
අනිවාර්යෙන්ම බලනවා . කියන්න වචන නැහැ මේ කරන උතුම් වූ වටිනා සේවයට .
Thankyou
Aiyyoob ikmanata sub dennakoo