Lucifer [S05 : E14] Sinhala Subtitles | දෙවියන් වහන්සේගේ විශ්‍රාම ගැනීම [සිංහල උපසිරැසි]
හොඳයි ඉතින් පොඩ්ඩක් පරක්කු වුනා, ඒකට සමාවෙන්න කියලා ඉල්ලනවා, දැන් ටිකෙන් ටික අන්තිමට ලංවෙනවා. කට්ටියම කලින් එපියේදී දැක්කනේ කවුද අන්තිමට දෙවියෝ වෙන්න තීරණය කරන්නේ කියලා. “පිස්සු හැදෙයි මේ පිස්සු යාකා දෙවියෝ උනොත් කොහොමද”.
ඔන්න ඉතින් අද කතාවේත් සුපුරුදු පරිදි මිනීමැරුමක් වෙනවා ඒක හොයන්න තමයි අද අපේ පරික්ෂකතුමියයි ලුසිෆයි යන්නේ ඔය අතරේ පොර හෙන ටෝක් ටිකක් දෙනවා එයා දෙවියෝ උනාට පස්සේ කරන්න හිතාගෙන ඉන්න. මරු ආතල් තමයි ඉතින් දෙන්නේ. ඔයාල බලන්නකෝ, මේ අතරේ මේස් දැනගන්නවා ලුසිෆර් දෙවියෝ වෙන්න යනවා කියලා ඉතින් එයා එනවා එයා අපායට ගියාම දෙන දඩුවම වෙනස් කරගන්න ලුසිෆර් ට කියලා එත් ඉතින් අන්තිමට මරු වැඩක් තමයි වෙන්නේ ඔය අතරේ අපේ මේ යක්ෂය පෙම්හමුවක් ලෑස්ති කරලා. හම්මෝ ඉතින් බලන්නකෝ කවුද එකට එන්නේ කියලා කොටින්ම කිවොත් පෙම් හමු දෙකක්. අපේ ලංකාවේ වගේ මේ වගේ කතාවක් කලානම් හෙන කේස් වැටෙන්නේ ආගමට අපහස කරනවා කියලා. ඇමරිකාවේ නිසා හොඳයි ඉතින්. හොඳම සින් ඒක වෙන්නේ අන්තිමට කියන්න යන්නේ නැ මොකක්ද කියලා ඔයාලම බලන්නකෝ. කතාවේ සිංහල නම විදියට දැම්මේ “දෙවියන්ගේ විශ්‍රාම ගැනීම” කියලා ඉතින් දෙවියෝ විශ්‍රාම ගන්නවද සදහටම යන්න යනවද කියලා බලන්නකෝ. ගිහින් එන්නම් එහෙනම් නැවත මීළඟ කතා මාලාවෙන් හමුවෙමු,
අපේ පසිඳු මල්ලිට ස්තුතිවන්ත වෙනවා මාව ලුසිෆර් 4 වන කතා මාලාවේ ඉඳන් මේකට සම්බන්ද කරගත්ත එකට, ඒ වගේම අපේ ඇඩ්මින් සහෝදරයා චාමරටත්, එහෙනම් 2022 දී මීළඟ කතා මාලාවෙන් හමුවෙමු.
ජයවේවා.!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 15007 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබදව මලිත් මධුශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2015-12-09
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴
thanks …………………..
Thnx for sub …
15…16 danavadaa
14 danvadaaa
Part 15 and 16 deketh sub dihinko ban ikmanata pereda idn balan inne thanks ada dennako
dannawa boo sub dena eka amaru wadak kiyala.sub dena ayage kalaya ganath hithanna one ..eth ubala thamai ksanika sub denne ekane me comment mechchara.anik dekath puluwan ikmanata denna boo.
ada hawasa daayi saho
adarei aa
machan ada danwada ithuru tika
තෑන්ක්ස් සහෝ
GREAT
thank u bro,, please ikmnta anith epi 2 sub dannna
heta dayi saho
Thank you bokka.
bro, episode 15, 16 sub one ikmanata
Apita Ikmnta Sub eka one
episode 15 one ikmnta, please
ඉතුරු එපි දෙකටත් ඉක්මනට සබ් එක ඕනේ මචන්.සබ් එකට පිං සහෝ
15,16 ඕන ඉක්මනට ම
episode 15 sub one ikmanata…kawadda apita denne,,, thank u
thankx machan
thanks bro sub ekta ithuru 2th ikmntma damu
තව දෙකයිනෙ බොක්කලා.ඒ දෙකටත් ඉක්මන්ට දියන්කෝ
සබ් එකට තෑන්ක්ස්

බොහොම ස්තූතියි සහෝ……
Thank u bro, anith epi 2 kawadda danne…
Anith epi dekath ikmnt dennkoo
Ela..ela..subata thanks saho..
Jayen jayama wewa..!!!
සිංහල උපසිරැසියට ස්තූතියි
Thanks bomka
Thanks for sub!
Sub eka TnX Bro Antima 2t ikmnt dnnoo ♥️
anik dekath ikmanata dentooo
thank you
මචං සබ්ටයිටල් එක මරු. මේකට අදාල නෑ ඔයාලට පුලුවන්නම් riverdale series එකේ සබ්ටයිටල් දෙන්න බලන්න මොකද ඒක හොයාගන්න නෑ කොහෙවත් ඒක දෙන්න පුලුවන්නම් ලොකු දෙයක්. ජය වේවා
බොහොම ස්තුතියි කොල්ලා සබ් එකට! මේ වගේ ලස්සන කතා අරගෙන එනවට ගොඩක් ස්තූතියි.
Thanks for the subtitles
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි …….
Thank you
Download link 1th danna bro.