Rating: 8.9/10. From 30 votes.
Please wait...

මේක තමයි ලුසිෆර් කතා මාලාවේ තුන්වැනි සීසන් එකේ විසිවෙන කොටස. එහෙම නැත්නම් විසිවැනි කොටස. අද කතාවේ වෙන්නේ මෙහෙම දෙයක්. සැන් බර්නාඩිනෝ වල එක්තරා ගෙදරකට මහ රෑ ඇතුලුවෙන කෙනෙක් ඒ ගෙදර කුළියට ඉන්න තරුණයෙක්ව මරලා දානවා. එහෙත් ඒ ගෙදර හිමිකාරිණිය එක්තරා අබිරහස් “ආරක්ෂක දේවදුතයෙක්”ගේ බලපෑම නිසා දිවි ගලවා ගන්නවා. ඝාතනය වුණු තැනැත්තා ගැන පරීක්ෂණය ලුසිෆර්ට භාරවෙනවත් එක්කම මේ අභිරහස් ආරක්ෂක දේවදුතයා කවුරුන්ද කියල ලුසිෆර් හොයන්න ගන්නවා. සිද්ධිය වුණු ස්ථානයෙන් අතුරුදන් වුණු දේවදුතයෙකුගේ කුඩා පිළිමයක්, තමන්ගේම නිදන කාමරයෙන් හමුවීම නිසා ලුසිෆර් සැක කරනවා මේ දේවදුතයා තමන් ම ද කියල. එහෙත් එවැනි සිදුවීමක් ගැන කිසිම මතකයක් ඔහුට නැහැ! ක්ලෝයි එක්ක පියර්ස්ගේ තිබුණු සම්බන්ධතාවයට බාධා එල්ල වෙනවා ට්‍රික්සි හමුවෙන්න ඇය ඔහුට ඉඩ නොදීමත් එක්ක. මේ අතර ලින්ඩා යෝජනා කරනවා ලුසිෆර්ට ඔහු රෑට රෑට නින්දෙන් ඇවිදින මිනිස්සු වගේ නින්දෙන් පියාඹනව කියලා! එහෙත් ලුසිෆර් සහ ඇමනඩියෙල් දෙදෙනාම සැක කරන්නේ මේ සිද්ධිය පිටුපස ඉන්නේ දෙවියන් වහන්සේ කියල. දෙවියන් තමන්ව “අවභාවිතා” කරන එක වළක්වන්න ලුසිෆර් කරන්නේ නිදාගන්නේ නැතිව දිගටම ඇහැරිලා ඉන්න තීරණය කරන එක. මේ අතර ක්ලෝයි ඝාතනයට ලක්වුණු තැනැත්තා සම්බන්ධ වීඩියෝ පටයක් සොයාගන්නවා. මේ ඔස්සේ ඔහුගේ මරණයට සම්බන්ධ යැයි ඔවුන් සැක කරන කුඩු වලට සම්බන්ධ අයෙක් ගැන හෝඩුවාවක් ලැබෙනවා. මේ අද්භූත දේවදුතයා ලුසිෆර් ද? වෙන කෙනෙක් ද? වෙන කෙනෙක් නම් ඒ කවුද? ලුසිෆර්ගේ කාමරයට අර පිළිමය ආවේ කොහොමද? පියර්ස්ට තමන්ගේ අමරණිය ශාපයෙන් ගැලවෙන්න හැකි වෙයිද? මේ ඔක්කොටම පිළිතුර දැනගන්න අද කොටසින් පුළුවන්. දිගටම බයිස්කෝප් අඩවියත් එක්ක රැඳී ඉන්න! කරුණාකර මේ නිර්මාණය පිළිබඳ ඔබේ අදහස් Comment එකකින් අප වෙත දන්වන්න. ඔබට තෙරුවන් සරණයි!! තවත් උපසිරසියකින් හමුවෙමු!




Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 19357 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/02/Kesara-Withanage.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේ්‍සර විතානගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-02-26
SUBMAKER RATING BY ADMINS

[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]



Thanks Malli Sub ekata!
Thanks …………….good luck ………………..
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ..!
thanks ………………
thnkz sub ekt… ithuru tikath ikmnt demu…., <3
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thank You
thank you….
සබ් එකට ස්තුතියි..
thanxx
bohoma sthuthi sahoo jaya ..
Thanks!
thanks ……
උපසිරැසියට බොහෝම ස්තුතියි………….ජය වේවා……………..!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Sub tika patta!!!Tava tikka ekmanata sub dunnanoala
thqqqqqqqqqqqqqqqqqqqqqq
Subata Thanks
Thanks
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා…..
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
thanks ….brother
Thanks yalu…!
Thank You
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
ජය
amme ithin kohoma skothu karannada mewata thankuuu saho <3 <3 <3
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
thanx saho
Thanks Bro
බොහොම ස්තුතියි මේ කරන උතුම් සේවයට.
නියමයි…සබ් එකට තැන්ක්ස්….
තව කොටස් 6යි..
Tnks bro subata…
upasiresiyata thuthi prabuddha saho.jaya!
Thanks Bro.
එල එල.
උප සිරැසියට බොහෝම ස්තූතියි
ජය වේවා
ඉතුරු ටිකත් ඉක්මනට දීලා දාමු නේ..
Thanks
elama elama
බොහොම ස්තුතියි සහෝ ..පට්ට ආ
එලම නයිදේ!
බොහොම ස්තූතියි සහෝ……