MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ක්‍රියාදාම (TV)මධුකප්‍රිය පෙරේරාරහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

Lucifer [S03 : E13] Sinhala Subtitles | මරණය අපව වෙන් කරන තුරු! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.2/10. From 29 votes.
Please wait...

කොහොමද ලුසිෆර් රසික රසිකාවියනි. ඔන්න එහෙමනම් මග නැවතිලා ලුසිෆර් කතාවේ තවත් එපියකට මම උපසිරසි ගෙනාවා. මේක කලේ යසිරු සහෝගෙ ඉල්ලීම මත. හරි එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නේ කියලා.

ලුසිෆර් සෑහෙන වෙහෙස මහන්සියක් දරනවා ලුතිනන්ව ඒ කියන්නෙ කේන්ව මරණ විදිහක් ගැන හොයාගන්න. ඇත්තටම ඉතින් ලුසිෆර් මෙහෙම කරන්නෙ කේන් ගැන තියෙන ආදරේකට හිතවත්කමකට එහෙමනම් නෙවෙයි. ලුසිෆර්ගෙ මූලික අභිප්‍රාය වෙන්නෙ තමන්ගෙ පියාණන් වෙන දෙවියන්ගෙන් පලිගන්න එක. දන්නවනේ ඉතින් ඒක වෙනුවෙන් ලුසිෆර් ඕනෙම දෙයක් කරන්න ලෑස්තිපිට ඉන්නෙ කියලා. ඉතින් ඒකට ක්‍රමයක් හොය හොයා ඉන්දැද්දී මේස් ලුසිෆර්ට පොඩි අදහසක් දෙනවා. ඒ තමයි කේන්ගේ දුර්වලකම හොයාගන්න කියන එක.

ඉතින් ඔන්න ඔය දේවල් ඒ විදිහට වෙද්දී අදත් අපරාධයක් විසදන්න සිද්දවෙනවා. නාගරික ප්‍රදේශයකදී දර කපන මැෂිමකට දාලා විද්‍යා ගුරුවරියක්ව හරිම අමානුෂික විදිහට ඝාතනය කෙරෙනවා. ඉතින් මේක විසදන වැඩේ බාරගන්නේ ක්ලෝයි. ලුසිෆර්ට ඕන කරලා තියෙන්නෙ කොහොමින්හරි ලුතිනන්වත් මේකට සම්බන්ධ කරගන්නමයි. ලුසිෆර් අන්තිමේ ඒ කාර්යයත් ඉතාමත් මැනවින් ඉෂ්ට සිද්ද කරගන්නවා කිව්වොත් නිවැරදියි. ඉතින් මේ නිසාම ලුතිනන්ට සිද්ද වෙනවා මේ මිනීමැරුමේ සුලමුල හොයාගන්නට ලුසිෆර් සමගින් රහසිගතව ඒ මියගිය කාන්තාව වාසය කළ ප්‍රදේශයේ පදිංචියට යන්න.

ක්ලෝයිගේ සහ ලුතිනන්ගේ අභිප්‍රාය හුදෙක්ම ඝාතකයා අල්ලාගැනීම වුවත් ලුසිෆර්ගෙ අරමුණ වෙන්නේ කේන්ගේ දුර්වලකම හොයාගන්න එක. ඉතින් අපි බලමුකෝ මිනීමරුවවත් අල්ලාගෙන ලුසිෆර්ගේ සැගවුණු අභිප්‍රායත් ඉෂ්ට සිද්ද කරගන්න හැකිවේවිද නැතිද කියලා. එහෙමනම් මෙතෙකින් මා සමුගන්නවා. ඔබ සැමට ජයෙන් ජය!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 20929 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

40 thoughts on “Lucifer [S03 : E13] Sinhala Subtitles | මරණය අපව වෙන් කරන තුරු! [සිංහල උපසිරැසි සමඟ]

  • Thanks ……………good luck ………………….

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ..!

    Reply
  • Sajithlakshan

    thanks …………………….

    Reply
  • Yasas_lahiru

    Mta lucifer season 3 episode 12 sub eka hiyagnna ba bn.puluwn kenek innawanam “[email protected]” mge mail eka, ekata ewapanko. Loku udawwak

    Reply
  • Yasas_lahiru

    Mta lucifer season 3 episode 12 sub eka hiyagnna ba bn.puluwn kenek innawanam “yasaslahiru59.gmail.com” mge mail eka, ekata ewapanko. Loku udawwak

    Reply
  • Upul Nishantha Thinnaarachchi

    ammoooooooo thxxxxx ummmmmmmmmmmmaaaaaaaaaaaaaaaaaaa

    Reply
  • Milinda Sadaruwan

    thank you brooo

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Milinda Sadaruwan

    thanks machoo

    Reply
  • sabata thuthi madhukapriya saho.jaya!

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි………………..

    Reply
  • තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා……

    Reply
  • bohoma sthuthi sahooo

    Reply
  • Udara Damith Dissanayaka

    බොහොම ස්තුතියි00000

    Reply
  • Ranga lakshan

    එල සහෝ. ඉකමනටම ඉතුරු ටිකත් දෙන්න

    Reply
  • නියමයි….සබ් එකට තැන්ක්ස්….
    ඉතුරු ටිකත් ඉක්මනට දෙමු….

    Reply
  • බොහොම ස්තූතියි සහෝ…….

    Reply
  • lushan...thusi

    thanx bro sub ekata

    Reply
  • Rasitha Pradeep

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….

    Reply
  • sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ජය

    Reply
  • Ashan_karunanayaka

    අනේ මචංලා ගොඩාක් පිං…අනේ ඇත්තමයි මේකේ සබ් දෙනක් කොච්චර බලං හිටියද එක දිගට මේකේ ඉතුරු සබ් ටිකත් දියං බං..

    Reply
  • Lushan Tharinda

    Subata thanks…

    Reply
  • TharakaWAS

    episode 12 ha ndda machn???

    Reply
  • thanks machan godak kal balan hitiya. man msg ekakinuth ahuwa . matath asai sub ekak karanna awankawama man inne arabic rataka ithin welawa godak adui. meke dana katha balanne nidaganna thiyena time eke . thanks a lot. jayen jayama wewa

    Reply
  • 12 වෙනි එකේ සබ එක නැහැනේ මචන් දීලා…ඉතුරුවගේත් සබ එක දෙමු මචං.ජය වේවා !!! සබ එකට බොහොමත් ස්තුතී

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • thanks bro. I am waiting for this sub long time. please give us other episodes subs soon

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *