MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ක්‍රියාදාම (TV)යසිරු හසරංගරහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

Lucifer [S03 : E12] Sinhala Subtitles | ලුසිෆර් නැවතත් [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.5/10. From 26 votes.
Please wait...

මුලින්ම කියන්න තියෙන්නේ මේ කතාව දින සති මාස ගනන් නොදී ලුසිෆර් සිංහල සබ් ඩවුන්ලෝඩ් කරන බයිස්කෝප් ප්‍රේක්ශකයන් සුලු කාලෙකට අතරමං කරපු එකට සමාවෙන්න කියලා තමයි. නොහිතපු විදිහට වැඩ එකපිට එක වැටුනු නිසා කතාව කරන එක පස්සට ගියා. ලුසිෆර් කතාමාලාව අතහරින්නම බැරි නිසා තවත් සහෝදර සහෝදරියන් කීපදෙනෙකුගේ උදව් ඇතිව ලුසිෆර් කතාමාලාව තුන්වෙනි කතාසමයතෙක් සම්පූර්ණ කරන්න කතාකරගත්තා. හරි එහෙනම්  වැඩි කතාවක් නැතුව කතාවේ පොඩි සාරාංශයක් කියන්නම්.

ඔයාලා දන්නවා ඇති කතාවට අලුත් චරිතයක් ආවා. පියර්ස් කියලා එයා ආවේ පොලිස් අංශයට අලුත් ස්ථානමාරුවීමක් වෙලා ආව ලුතිනන් කෙනෙක් හැටියට. මුලු පොලිස් නිළධාරිවරුන්ගෙන්ම බොස් එයා.  ඒනිසා එතන වැඩකරගෙන හිටපු කවුරුත් එයා ගැන දන්නේ නැති නිසා වැඩිය එයත් එක්ක රාජකාරීවැඩකට හැර පෞද්ගලික කතාපස්සේ ගියේ නැහැ. පියර්ස් ආපුදවසේ ඉඳලා ක්ලෝයි පොඩ්ඩක් වෙනස් වෙලා කියලා තමයි ලුසිෆර් හිතන්නේ. වැඩකරන කවුරුත් එයාගැන දන්නේ නැතිනිසා ලුසිෆර්ම මෙයා ගැන හොරෙන්ම හොයනවා. කලින් කතාවේ අන්තිමට දැක්කා එයා කවුද කියලා දැනගන්නවා. පියර්ස් එහෙමත් නැත්තම් කේන් කියලා හඳුන්වන කෙනා දෙවියන් විසින් ලෝකෙට හඳුන්වාදීපු අමරීණය ඝාතකයෙක් ඝාතකයෙක් කියලා කිව්වට දඬුවම් දෙන්නෙක්. අවුරුදු දහස් ගනන් ජීවත් වෙලා ඉඳලා සදාකාලික මරණයක් බලාපොරොත්තුවෙන් පියර්ස් වැඩකරනවා කියලා ඔයාලට තේරුම් යන්න ඇති.ඒකට එයා විවිධ උත්සහයන් ගන්නවා ලුසිෆර් සහ ක්ලෝයී යොදාගෙන. මොකද පියර්ස් දන්නවා ලුසිෆර් කියන්නේ දිව්‍යමය කෙනෙක් කියලා. ඔක්කොම දෙවියන්ගේ පුතාලනේ 🙂 ලුසිෆර් ක්ලෝයිවත් අනතුරේ දාලා මේ පියර්ස් කරන සෙල්ලමට කැමති නැහැ. එයා පොරොන්දුවක් වෙනවා එයාට සදාකාලික මරණයක් ලබාදෙන්න වගබලාගන්නවා කියලා. ඒදෙන්නගේ හුටපටය පැත්තකින් යද්දී අනෙක් පැත්තෙන් අපේ වෛද්‍යවරියයි ඇමෙනඩිලුයි අතරේ පුංචි පහේ සබදතාවයක් ගොඩනැංවිලා. ඒක කොච්චර බරපතලයිද කියනවා නම් මේ දෙන්නගේ යාලුකමට, මේස් ඊර්ෂ්‍යා කරන්න තරම් විදිහට සංකීර්ණවෙලා. මේස්ගේ පෘතුවියේ ඉන්න හොඳ යාලුවෙක් තමයි අපේ වෛද්‍යවරිය, අනික ඇමෙනඩිල් කියන්නේ දන්නකාලේ ඉඳන් අපායේ/දෙව්ලොවේ එකට හිටපු කෙනා. ඒ නිසා මෙයාගේ ඒ ඊර්ෂ්‍යාව ඒ දෙන්නට නොපෙන්නුවත්  හිත යටින් මෙයා ඉන්නේ තරහකින්. එහෙම තමයි කතාව මූලික හරය අද. ඊට අමතරව සුපුරුදු පරිදි පරීක්ශණයක් වැටෙනවා ක්ලෝයිට. ඒකට බලෙන්ම ලුසිෆර් උදව් කරන්න යනවා, මොකද පියර්ස්ගේ වැඩේට ක්ලෝයිගෙන් අනාගතයේ උදව්වක් ගන්න බලාපොරොත්තුවෙන්. එහෙනම් සුපුරුදු ආයෙමත් කතාව රසවිඳින්න කියලා ආරාධනා කරනවා. ඊලග කතාකීපයම උපසිරැසිකරුවක් කීපදෙනෙක්ම ඔයාලට අරගෙන ඒවී.

                               *-*ජය ශ්‍රී*-*

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 20845 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/10/යසිරු2.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-10-23
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

51 thoughts on “Lucifer [S03 : E12] Sinhala Subtitles | ලුසිෆර් නැවතත් [සිංහල උපසිරැසි සමඟ]

  • Thanks ……………….good luck ……………..

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ..!

    Reply
  • Sajithlakshan

    thanks ………………

    Reply
  • biscope_tikira

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

    Reply
  • TharakaWAS

    Subta Thanks machn..

    Reply
  • Milinda Sadaruwan

    thank you macho

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • dulanjana

    ස්තුති ඔබට.

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි………………..

    Reply
  • තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා……

    Reply
  • ගොඩක් කල් බලාගෙන හිටියා සබ් එනකමි.
    බොහෝම ස්තුතියි

    Reply
  • Nimesh sasanka

    epi tika bagena sub enakal hitiye.. thnax saho…

    Reply
  • HP Mediwaka

    hammme ep tika download karagena balagena hitiye sub eka denakan.. tnx brooo

    Reply
  • sabata thuthi yasiru saho.jaya!

    Reply
  • sub parakku nisa english sub daagena baluwa..anyway good luck..keep it up

    Reply
  • hammmmmmmmeee athi yantham thankss mchannn

    Reply
  • Ranga lakshan

    සබට තැන්ක්ස්. ඉතුරූ ටිකත් ඉක්මනටම දෙන්න ඈ

    Reply
  • Sandun Jayathilaka

    හප්පොච්චියේ පිං සිද්ද වෙච්චාවෙ !!!!! එපි ටික බාගෙන කඩ්ඩෙන් බලම්දෝ නැත්තං නොබලම්දෝ කියලා වැනි වැනි ඉන්න වෙලාවෙ මේක නිකං දෙයියො දුන්න වගේ…. බොහෝම ඉස්තූතී !!!!!

    Reply
  • Udara_sandanuwan

    Ane godak thanks upa serasa netuwa paluwen heteye.Thanks sahooo……..

    Reply
  • Sudheera Kasun

    Thanks bro… Apiwa matak una ehenm…!

    Reply
  • bohoma sthuthi sahooo

    Reply
  • Udara Damith Dissanayaka

    happy නිවු year

    Reply
  • Meka denna gattu eakata nam mage hada piri meavuwa eaka.thx f the sub digatama demu obata jaya bro

    Reply
  • Shehan_tharuka1995

    Ela bro thanks sub ekata

    Reply
  • geeganagamage

    නියමයි සහෝ මේක දෙනකම් බලාගෙන හිටියේ

    Reply
  • Lushan Tharinda

    Subata thanks…

    Reply
  • මරු කතරට දිය පොදක්!!!!!!
    ambo baye hitiye sub nathara karai kiyala. puluwan widihata sub tika denna e hodatama athi
    sub ekata thanks!!!!!
    ah suba aluth awuruddak wewa!!!

    Reply
  • නියමයි…සබ් එකට තැන්ක්ස්….
    මේකට ආයේ සබ් දෙන්නේ නැති වෙයි කියලා හිතුවේ..
    සබ් නැති නිසා බලාගෙන ගියා….
    මේ ටිකට ඉක්මනට දීලා එන්න තියෙන ටිකටත් දෙන්න….

    Reply
  • saba nAthi nisaa baeluve naelu onna …..dhunna ekata tAams

    Reply
  • අම්මේ..එනකන් හිටියේ
    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

    Reply
  • බොහොම ස්තූතියි සහෝ……
    දෙන්නේ කවදද කියල මග බලාගෙන හිටියේ…

    Reply
  • sachintha

    නියමයි සහෝ මේක දෙනකල් තමයි බලන් හිටියේ
    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…

    මේ පාර එපි 24 ක් තියනව…
    තව 12 කට සබ් දාන්න වෙනෝ මචෝ පුලුවන් විදියකට ඒ එපි ටිකේත් සබ් අරන් එමු
    ජය….

    Reply
  • lushan...thusi

    thanq sahodaraya pissuwen hitiye thanx..

    Reply
  • නියමයි…සබ් එකට තැන්ක්ස්….ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…

    Reply
  • Naveen S Uyangoda

    අම්මේ..එනකන් හිටියේ..අනාත නොකර අනිත් ටිකක් දීපන් මචන්..තෑන්න්ක්ස්❤️❤️❤️

    Reply
  • dsdkavishka

    Thenks sub ekata….. ☺️

    Reply
  • Nipuna Kisal

    bohoma pin… 🙂

    Reply
  • Ayesh Prashan

    balan hitiye saba denakan.thank you

    Reply
  • බොහොම ස්තුති….අනිත් epi වල සබ් ටිකත් ඉක්මනට දාන්න….

    Reply

Leave a Reply to TharakaWAS Cancel reply

Your email address will not be published. Required fields are marked *