Lucifer [S03 : E04] with Sinhala Subtitles | නරක නම් නරකමයි [සිංහල උපසිරැසි සමඟ]
දවස්ගානක පරක්කුවකුත් එක්ක අන්තිමේදී අද ඔයාලට ගෙනාවේ ලුසිෆර් කතාමාලාවේ හතරවන කොටසයි. අද නම් ඔයාලට කතාව ගේන සුපුරුදු මම නෙවෙයි ගේන්නේ. ඊට වඩා හොඳ සුපිරි කෙනෙක් තමයි. ප්‍රණීත් චින්තක අයියා බෑ නොකියා එකපයින් මේකෙ සබ කරන්න කැමතිවෙලා මාව වැටෙන්න ගිය වලෙන් ගොඩදාපු එකට ස්තූතියි වෙන්න ඕනි. ඒනිසා අද ලිපිය මගෙන් සබ එයාගෙන්. ලුසිෆර් මේ දවස් වල ලොකු කනස්සල්ලෙන් ඉන්නේ එයාගේ අත්තටු දෙක සම්බන්ධයෙන් මොකද ඒක කපන්න කපන්න වැවෙන නිසා. නමුත් අපේ වෛද්‍යතුමියත් එක්ක මේ ගැන දිගින් දිගටම සාකච්ඡා කරද්දී එයාට තේරෙනවා මේක අතහැරලා කලින් එයාගේ පුරුද්දට බැස්සොත් හොඳයි කියලා. අපේ පරීක්ෂකතුමියට අලුතින් ආපු ලුතිනන්ව වැඩිය අල්ලන්නේ නැහැ , එයාට කැපිල්ල වැඩියිලු. ලුසිෆර්ටයි ඩෑන්ට සාපේක්ෂව එයා ගැන බලන්නේ බබෙක් දිහා බලනවා වගේලු. දන්නේ නැහැ ඒ ඇයි කියලා. නමුත් අද කතාවේදී පරීක්ෂකතුමියට තේරෙනවා ඒක කොච්චර වැරදියිද කියලා. ඒ දෙන්නා මෙහෙයුමක නිරත වෙද්දී සිද්ධ උන අනතුරකින්. අද එහෙම වෙන්නේ ලුසිෆර් අපේ පරීක්ෂකතුමියට හම්බෙන පරීක්ශණයට උදව් කරන්නේ නැති නිසා. ලුසිෆර් හම්බෙනවා වෙනමම වැඩක් කරන්න. ස්වාමීභාර්‍යා නඩුහබයක්.. ඒවා විසඳ විසඳ හිටියට අන්තිමේදී ලුසිෆරුයි එයාගේ සහෝදරයා ඇමෙනඩිලුයි අතර පොඩි බහින්බස් වීමකුත් සිද්ධ වෙනවා. අද කතාවත් කිසි කම්මැලිකමක් නැතුව බලන්න පුලුවන්. මොකද සුපුරුදු සබ් රටාව බලලම ඔයාලට එපාවෙලත් ඇතිනේ. එහෙනම් මං ගියා. ඊළඟ කතාවෙන් මුණගැහෙමු.
*-* ජය ශ්‍රී *-*
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 23599 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/02/PCR.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – AUG 18, 2014
SUB MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thnx bro.Great job.Good luck.
thank you
Thanks …………………good luck ………………..
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ..!
thanks ……………………
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට………………………………..
බොහොම ස්තුතිය සබ්එ කට
thanks bro. jaya wewa…!!!
Thanks Bro.
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….
ko yako sub
Dunna sub walata thanks. 5 , 6 sub 2th puluwan tharan ikmanata diyan mchn..
5 i 6i sub denndoooooooo ikkmata ai mechchra parakku
mcn 6th awa 5i 6i dekema sub dpnko
Sati ganan sub parakkukarana ayata Adminla mechchara hoda rank denne ai. Namata vitarada RANK eka.
Wada wadi kiylath mechchrama suba parkku karnna epa bn..epi 6th awilla dan godk kal ne. thama 5 nane sathi gaank gihin
5 sub ekath dennoo…
Tava epi 2k avit. Sub eka velavata dipan ban. sati 2k parakkui. Vada vadinam vena katahari baradipan loba kamata badaganne nativa.
hamadama sub parakkuine lucifer series eke…rate ekanam 4 tiyenawa eth maker ge
mokda bro lucifer suba dan hamdama parkku wenne
5 weni epiya awilla dan godak kal
sub dennadda bro
5 weni episode ekath awilla.
Puluwannam sub eka denna.
#Hail_Hydra
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks bro……..
thankZZZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!!!
Subata thanks bro…
thanx
සිංහල උපසිරැසියට ස්තූතියි ප්රනීත් සහෝ
ජය වේවා
සබට තෑන්ක්ස් බ්‍රෝ
05 වෙනි කොටසත් ආවා පුලුවන් ඉක්මනට ඒකටත් සබ් දාන්න…
Thanks
Thanks For Sub
ස්තූතියි සබ් එකට ප්රනීත් සහෝ
Scorpion එකටත් සබ් දෙන්න සහෝ
Thx for sub praniya digatama sub denna labeva keya hadavatinma partana karanava bro
bohoma sthuthi sahooo
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
නියමයි…සබ් එකට තැන්ක්ස්….
එනකන් හිටියේ….
Thank you Thank you Thank you,,,,, ammoo deiyek uba
thanks macho! epi 5 bala thama meke sub eka awillada kiyala baluwe.
අප්පට සිරි ගජ.
සබ් එක දීලා මේන්..
එල එල
බෝම ස්තූතියි
ජය වේවා..
ඊගාව එකෙන් අද හෙටම හම්බෙමු ඒනම්..
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..!
Thank you. Wade hariyata karana kenek kiyala wishwasa karanawa.
ලස්සනම ලස්සන කතාවක් ඉතුරු ටිකත් ඉක්මනටම දෙන්න බලන්න ඉවසන්න බෑ
ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .
THANX
thanx macho
Thx bn sub ekata.. davas ganakata passe hari dunnane kohomahari elama
tnq mcn
thank. uou very much. aiye.
බොහොම ස්තූතියි සහෝ……
තෑන්ක්ස් සහෝ. ගොඩක් බලන් හිටිය