MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ක්‍රියාදාම (TV)යසිරු හසරංගරහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

Lucifer [S02 : E17] with Sinhala Subtitles | හැඟීම්බර දෙව්දුව [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.8/10. From 50 votes.
Please wait...

Lucifer S2-2

 

ඔන්න සුපුරුදු පරක්කුවත් එක්ක ආයෙමත් අපි මුණගැහෙනවා ලුසිෆර් කතාවේ දාහත්වෙනි කොටසත් සමග. පසුගිය කතාවේ බාගයක් ඇදලා දුන්න මයුර සහෝට ගොඩක් ස්තූතියි. ඔයාලා කලින් කතාවේ දැක්කා රක්තවර්ණ කඩුව ජොන්සන්ට හම්බුන බෙල්ට් බකල් එක සම්බන්ධ කරාට පස්සෙත් දැල් උනේ නැහැ කියලා. ලුසිෆර් ගේ ඇත්ත තාත්තා කියලා හැමෝම වගේ බයවෙලත් නේ හිටියේ. පස්සේ එයා ඒ බෙල්ට් කැල්ලට ආවේශ වෙලා කියලා හැමෝම දැනගත්තා. අද කතාවේ වෙන්නේ කඩුවේ තවත් කොටසක් හොයාගන්න එක. ලුසිෆර් ගේ තාත්තා කැරැල්ලෙන් පස්සේ රක්තවර්ණ කඩුව කෑලි තුනකට කඩලා තියනවා. පළවෙනි එක අස්රෙල් ගේ තලයත්, දෙවෙනි එක ජොන්සන්ගෙන් හම්බුන බෙල්ට් බකල් කෑල්ලත් තුන්වෙනි එක…දන්නෑ දැනට. බලාගෙන ඉඳලා ඉඳලා ඒකත් හොයාගන්නවා. ඒක අත ලඟමයි තිබිලා තියෙන්නේ. ඒක දැනගන්න අද කතාව නරඹන්න කියලා ආරාධනා කරනවා. ලබන සතියෙන් මුණගැහෙමු.

*-* ජය ශ්‍රී *-*

 

Lucifer(2015-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Lucifer – 02×17 – Sympathy for the Goddess.KILLERS.English.C.orig.Addic7ed.com

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 24880 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/10/යසිරු2.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<<Previous Episode                     All Episodes                        Next Episode>>

49 thoughts on “Lucifer [S02 : E17] with Sinhala Subtitles | හැඟීම්බර දෙව්දුව [සිංහල උපසිරැසි සමඟ]

  • Thanks …………….good luck
    ……..

    Reply
  • සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි…………………………

    Reply
  • themiya wattegama

    18ta sub oni pls.

    Reply
  • තාරක

    18 sub ekath 😀

    Reply
  • කවිශ්ක

    අනෙ ඉක්මනට 18 sub එකත් දෙන්නකො පලුවන්නම්..

    Reply
  • 18 denne nadda yakuuuuuu……………… dawasata ki parak balanawada awithda kiyala

    Reply
  • සුපුරුදු පරිදි අදත් ඇවිල්ලා බලලා ගියා 18 සබ් එක
    කෝ තාම නෑනෙ

    Reply
  • shan weligalla

    last ep 18 eke sub eka onee bro ikmanata sathiganak thisse payen payata enawa eka dannako

    Reply
  • Nipun kaushalya

    E18 ඇවිල්ලා එකත් ඉක්මනට ඔිනේ

    Reply
  • sub ekata thanz bro..
    moko 18 thama parakku.. ikmanata eketh sub eka dendo.. ela..

    Reply
  • sub ekata thanks bro.. 18th dihanko ikkanta.dan awit godak dawas ne.. hamadama awit balano 18 daalada kiala 😛

    Reply
  • පැයෙන් පැයට ඇවිත් බලලා යනවා බන් 18ට සබ් දාලද කියලා අනේ කිමනට දියන්කෝ

    Reply
  • මෙච්චර සබ් දීලා උබට අවසාන එපියට සබ් දීගන්න බෑනේ. වෙන කාටහරි දීපන් උබට බැරි නම්.

    Reply
  • ubata sub eka karanna barinam vena kata hari dipan.

    Reply
  • අනේ දෙයියෝ….
    18 නැතුව වේලි වේලි ඉන්නෙ.

    Reply
  • කවිශ්ක

    18 sub එකත් දෙන්නකම් බලන්නැතුව හලි අව්ලෙම් ඉම්නෙ සහෝ ඉක්මන්ට ඒක කරන්න හම්බෙන්න කියල සුභ පතනව!

    Reply
  • Tharaka wijesinghe

    Thanks bro sub 1kata.
    18t ikmnta denna.

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    18 වෙනි කොටහත් ආවා ඒකත් හැකි ඉක්මනට දෙමු සහෝ
    #ජය වේවා

    Reply
  • finale ekath awith macho.

    Reply
    • Thilina Deshan

      18 episode එකෙත් සබ් එක දෙන්නකො මහත්තයෝ

      Reply
  • chathurani dias

    Thank you sub ekata

    Reply
  • ***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
    ~~බුදුසරණයි..ජය වේවා~~

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • බොහොම ස්තූතියි සහෝ……

    Reply
  • බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .

    Reply
  • bohoma sthuthi sahooo

    Reply
  • තද තද මචෝ ..

    Reply
  • Nirodha uthpala

    Obata jaya bro thx for sub digatama denna labeva keya hadavatinma partana karanava bro

    Reply
  • Thanks bro,,,,,,,,Great work…………

    Reply
  • bohoma sthuthii sub deviduni

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *