Lucifer [S02 : E15] with Sinhala Subtitles | මායාකාර පුංචි පිලිලය. [සිංහල උපසිරැසි සමඟ]
ආයුබෝවන් ඔයාලට. මේ ගෙනාවේ ලුසිෆර් කතාමාලාවේ පහලොස්වෙනි කොටස. ගොඩක්ම පරක්කු වෙලා තියෙන්නේ. උපසිරැසිය කරගන්න වෙලාව හිරවෙලා තියෙද්දී, දිල්ෂාන් සචින්ත සහෝගෙන් ලොකු උදව්වකුත් අරගෙන තමයි ඉවරයක් කලේ. මගේ නමත් ගෑවුනාට වැඩි හරියක්ම කලේ එයා. කලින් කතාවෙදී ලුසිෆර් පොඩි උපායක් අටවලා දැනගත්තා අම්මගේ ඔලුවේ තියෙන්නේ මොකද්ද කියලා. ඒ අස්රෙල් ගේ තලය එහෙමත් නැත්තම් කඩුව පාවිච්චි කරලා ආයෙමත් එයාලා ඉන්න තැනට යාගන්න. අද ඒ කඩුවගැන තමයි කතාව තියෙන්නේ. සුපුරුදු පරිදි මරණ පරීක්ෂණයකුත් විසඳන්න කෝලෙටයි මෙයාටයි හම්බෙනවා.
*-* ජය ශ්‍රී *-*
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 25622 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/10/යසිරු2.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරාට සහ “දිල්ෂාන් සචින්ත(සචී)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවූන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<<Previous Episode All Episodes Next Episode>>
Thanks alot malli!!!!!
Thanks ………..good luck …………….
උපසිරැසියට බොහොම ස්තූතියි…
තෑන්ක්ස් සහෝල දෙන්නටම සබ් එක කළාට.ජයවේවා දෙන්නටම….
බොහොම ස්තූතියි
උපසිරැසියට බොහොම ස්තූතියි………………….
Elama ah obata Jayen jaya
Ko bn 16
ane ban 16 diyankooooooooooooo
15th awilla macho
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….
උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…
බොහොම ස්තුතියි සහෝ…….නියමයි.
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thanx Bro…..
ela ela bro… sub ekata tnxxxxxx
ela.ikmanta demu bro anik tika.. 😀
thxx
එලම මචං.තෑන්ක්ස්
බොහොම ස්තූතියි සහෝ……
thankZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!!!!
පරක්කු වෙලා හරි සබ දුන්නට බොහෝම පින් සහෝ
උප සිරැසියට බෝම ස්තූතියි….
ජය වේවා…
ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා බුදු සරණයි.
Thanks brother.