Lucifer [S02 : E11] with Sinhala Subtitles | ගුවන් සේවිකාව [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න කාලෙකට පස්සේ නැවතත් ලුසිෆර් කතාමාලාවෙන් මුණගැහෙනවා ඔයාලව. දැනටමත් මේ කොටස බලලද දන්නේ නැහැ. මොකද දවස් ගානක් පරක්කු උනා.ඒ ගැන සමාවෙන්න ඕනි. කලින් කතා දෙක අමාරුවෙන් ඇදගෙන ගිය ප්‍රණීත් සහෝදරයට ස්තූති කරන්න ඕනි. අද කතාවෙදී ලුසිෆර්ට සහ ඩෙක්‍රර් ට ලැබෙන්නේ මත්ද්‍රව්‍ය සම්බන්ධ පරීක්ශණයකට. ගුවන් සේවිකාවකගේ අභිරහස් මරණෙන් පස්සේ තමයි මේක සිද්ධියට එහෙම මත්ද්‍රව්‍යයක් සම්බන්ධයි කියලා තේරෙන්නේ. ඒත් ඇත්තටම එහෙම දෙයක් තියනවද කියලා කතාවේ අන්තිමට බලාගන්න පුලුවන්. මං හිතන්නේ මේ කතාවේ අවසානය තව කොටස් දෙකකටවත් බලාගන්න පුලුවන් වෙයි. මොකද මේක දිගින් දිගටම ඇදිලා යන ප්‍රශ්නයක්. ලුසිෆර්ගේ අම්මා වෙනස් වෙලා. එයාගේ හිතේ තිබ්බ කෝලේට එරහිව තිබ්බ අමනාපකම් නැතිවෙලා කියලා කියන්නේ ඔය. ඒ ගැන ලුසිෆරුත් පුදුම උනා. මමත් පුදුම උනා. මොනහරි යටින් නූලක් පන්නන්නද දන්නේ නැහැ හදන්නේ. බලමු එහෙනම්. මම සමුගන්නවා. ඊලඟ කතාවෙන් මුණගැහෙමු.
– ජය ශ්‍රී –
Due to copyright issues, we do not provide any torrent links.
Lucifer.S02E11.HDTV.x264-LOL
Lucifer.S02E11.720p.HDTV.x265.ShAaNiG
Lucifer.S02E11.720p.HDTV.X264-DIMENSION
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 25695 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/10/යසිරු2.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thnx bro.Great job.Good luck…
thanks bro
Thank you for subtitle bro
Thanks alot malli!!!!!
Thanks machan
Thanks …………….good luck ………………
උපසිරැසියට බොහොම ස්තූතියි………………..
thanks saho
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
70.31% completed
සබට ස්තූතියි සහෝ…
Ikmanata sub eka denna saho
Thankz
patta bro…. enakan balan hitiye
ඩවුන්ලෝඩ් පිටපත් හොයාගන්න බැරිඋන අය ඔයාලගේ ඊමේල් ලිපිනය කමෙන්ට් කරන්න.
thankzzzzzzzzzzzzzz bro!!!!!!!!!!!!!!!!!
thanx yasiru bro…..
Komda appa meke torrent file eka hoya ganne? Den nam balanna tibba asawath giy.
bitlord Soft. ek use karanna..
Mobile eken download karannaone
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
tnz bro
Thanx bro Sub ekata . Elamaaaa
බොහොම ස්තූතියි සහෝ……
thanks for subtitle
නැවතත් TV Series පෙරහර ආරම්භ වූ වගයි…..ජය වේවා….සබට බොහොම තුති අයියේ.ජය
Thanks for sub
This sub matching copy direct link
tvmansala.com
Download Link not work. Plz check & update.
බොහොම ස්තුතියි සහෝ සබට……ඊළඟ කොටසත් ඉක්මනින්ම ගේමු.
බොහොම තුති සහෝ
hammeh hate yanthan mekath patan gatta subata thx obata sada jaya bro
හම්මේ ඇති යතන්
බෝම ස්තූතියි උප සිරැසියට
ජය වේවා…
ලස්සනම ලස්සන කතාවක් ඉතුරු ටිකත් ඉක්මනටම දෙන්න බලන්න ඉවසන්න බෑ වගේ
සබට ගොඩක්ම ගොඩක් ස්තූතියි.
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….
Ela Ela