Lucifer [S02 : E07] with Sinhala Subtitles | අනුකරණය [සිංහල උපසිරැසි සමඟ]
පරීක්ෂණ කෝලේ ඩෙකර් අද අතගහන්නේ එයාගේ පරණ කෝන්තරේකට. ඩෙකර් ගේ තාත්ත වැඩ රාජකාරී කරේ ලොස්ඇන්ජිලීස් පොලීසියේමයි. පස්සේ එයාව කවුදෝ මිනීමරුවෙක් එයාව ඝාතනය කරනවා. ඒක ඔයාලට කතාව මුලදිම දකින්න ලැබෙයි. අවුරුදු ගාණකට පස්සේ එයාගේ තාත්තා මරපු මිනීමරුවාට හිරගෙදරින් තවකාලික පිටවීමක් ලැබිලා. ඒකට ඩෙකර්ට එච්චර කැමැත්ත හටගන්නේ නැහැ. එච්චර දෙයක් කරලත් එහෙම නිදහසක් දෙන්න කොහෙත්ම සුදුසු නැහැ කියලයි එයා කියන්නේ. ඔහොම එයාව හිරෙන් පොලිස් රථයේ ගෙනියනකොට ලොකු අකරතැබ්බයක් වෙනවා. ඒකෙන් ඉදිරියට වෙන්න තියන කරදර වෙනුවෙන් තමයි අද අපේ පරීක්ෂකතුමිය වැඩ ආරම්භ කරන්නේ.
ගිය සතියේ ඔයාලා දැක්කනේ ලුසිෆර් එයාගේ ඇත්ත ස්වරූපය අපේ වෛද්‍යවරියට පෙන්නනවා. මේකෙන් ලුසිෆරයයි වෛද්‍යවරියයි දෙන්න දුරස් කරවනවා කියලා දැනෙනවා ලුසිෆර්ට. ඒකට පිළියමක් විදිහට ලුසිෆර් සාමාන්‍යය මිනිහෙක් වගේ හැසිරෙන්න උත්සහ කරනවා. ඒකට එයා අනුකරණය කරන්න ගන්නේ ඩෑන්ව. මොකද ඩෑන් කියන්නේ මිනිස්සුන්ට උදව් කරගෙන කෝලෙටත් සහය වෙන පොලීසියේ හොඳ නමක් එහෙම තියන කෙනෙක් නිසා. හොඳයි එහෙනම් මම තවත් කියවන්න යන්නේ නැහැ. ඔයාලට කතාව බලන්න ඉඩ ඉතුරු කරනවා. ඔයාලට කියන්න පොඩි විශේශ පණිවිඩයක් තියනවා ඒ.
ලුසිෆර් කතාමලාව මුලදී ෆොක්ස් නාළිකාව සහ IMDB පොත් අතරේ සඳහන් වෙලා තිබ්බ කොටස් දහතුනකින් යුතු ලුසිෆර් දෙවන කතාමලාව තවත් එපිසෝඩ් නවයක් ඒ කියන්නේ කොටස් විසි දෙකක් දක්වා දීර්ඝ කරන්න අදහස් කරලා තියනවලු පේන විදිහට මට පේනතෙක් මානෙක ලුසිෆරයගෙන් නිදහසක් නැති පාටයි. බලමුකෝ අපි. එහෙනම් අපි සමුගන්නවා. වෙනදා වගේම ලුසිෆර් කතාව රසවිඳින්න කියලා ආරාධානා කරනවා.
– ජය ශ්‍රී –
Due to copyright issues, we do not provide any torrent links.
Lucifer.S02E07.HDTV.x264-LOL
Lucifer.S02E07.720p.HDTV.x265.ShAaNiG
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 27451 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/10/යසිරු2.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<<Previous Episode All Episodes Next Episode>>
Thnx bro.Great job.Good luck…
Thanks alot malli!!!!!
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට
Sub eka ela.ikmnta ep 8,9 sub eka dnda
හොඳටම පරක්කුයි 8වෙනි එපියෙ සබ් එක.
epi9ත් ඇවිල්ලා තියෙන්නේ
8weni epiyatath sub demu ikmnta.download karala dawas 6k balan inneeeeeee……..
8 එපියත් ඉක්කනටම දෙන්ට සුදෝ … 🙂
Ko bn sub eka …… dan 2 weeks … Sinhal sub eke adahasa atha aragena english sub ekenma balanava ….. ela.
ko bn s02e08
sub ekata thanks ilanga eka aniwa denna
parakkui mahattayooo
Elama wadak bro..Next Sub plzz…im waiting..TNX
මචන් 8වෙනි එපියත් අාවනෙ. ඉක්මනට එ්කටත් සබ් එක දියන්.
ඩවුන්ලෝඩ් කරල බලාගෙන ඉන්නෙ සබ් දෙනකන්..
#එළ_වැඩක්
#ජය!!!!!
niyamai bro …. thank you very much … e kiyanne 22k enawa … niyamaiiiiiiiiiiiiiiiii…….
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Pattttaaaaaaaaaaaa
හම්මේ ….ටැන්කුයි සබට…
බොහොම ස්තුතියි සහෝ…….නියමයි…..
Thank You
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Pattttaaaaaaaaaaa
thankZZZZZZZZZ bro!!!!!!!
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….
බොහොම ස්තූතියි සහෝ…..
Sub walata thanks bro
සිංහල උපසිරැසියට ස්තූතියි යසිරු සහෝ
ඊලග කොටසෙන් හමු වෙමු
මැක්සා බ්‍රෝ
**තෑන්ක්ස්**
සබ් එකට තුති යසිරු සහෝ
#ජය
අනිවා සහෝගෙන්ම තමයි කොටස් 22 කටම සබ් ඕන 🙂
සබ් එකට තුති බ්‍රෝ
#ජය
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
08 වෙනි කොටසෙන් හමු වෙමු
නියමයි…සබ් එකට තැන්ක්ස්….එනකන් හිටියේ…
සුබපැතුම් නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.
හම්මට එලමනේ බන්..
ලුසිෆරේ කොටස් වීසි දෙකක් එනවා එහෙනම්..
සුපිරි ඈ..
සබට තැන්කු වේවා
Thanx yalu..epa wela unna upasirisa nathiwa.thanx