Lucifer [S02 : E04] with Sinhala Subtitles | වස විස සහ ගැහැණු. [සිංහල උපසිරැසි සමඟ]
සුපුරුදු යසිරු සහෝ නම් නෙමෙයි අද කතාව ගේන්නේ. එයාට මේ සතියේ කතාව කරන්න බැරි වුනු නිසා මේ සතියට විතරක් මම බාරගත්තා. ලබන සතියේ ඉඳන් එයා කතාව සුපුරුදු පරිදි කරගෙන යාවි.
පසුගිය කතාව ගැන වැඩි විස්තරයක් කියන්න දෙයක් නෑ. හැමෝම කතාව බලලා තමයි ඇත්තේ. කොහොම නමුත් අද කතාව ගැන පොඩි විස්තරයක් කරන්නයි මගේ මේ සූදානම. ලුසිෆර්ගේ අම්මාට පසුගිය සතියේ අවසානයේදීම බලය ලැබුණා කියලා දකින්න ලැබෙන්න ඇති. ඉතිං මේ බලය ලැබුණට පස්සේ එයා ඒ බලයෙන් මොනවා කරාවිද කියලා තමයි අපිට තියෙන ප්‍රශ්ණේ. ඉතිං ලුසිෆර්‘ගේ තාත්තා (දෙවියෝ) දරුවොන්ගේ අම්මට දුන්නු දඬුවම තමයි අපායේ හිර කරලා තියන එක. ක්ලොයී‘ගේ ජීවිතේ බේරගන්න කියලා තාත්තා එක්ක ගණුදෙනුවකට ආවට පස්සේ තමයි අම්මා අපායෙන් පැනගෙන කියලා මීටර් වුනේ. පස්සෙන් පහු තාත්තා එක්ක තිබුණු එකඟතාවය වුනේ අම්මට දඬුවම් කිරීම නිසා, එයා තමුන්ගේ අම්මට මනුස්ස ලෝකේම තමුන් අත්පත් කරගත්තු ශරීර කූඩුව අයිති පවුලටම වෙලා සාමාන්‍ය මනුස්සයෙක් විදියට අකමැත්තෙන් වුනත් ජීවත් වෙන්න කියලා නියම කරනවා.
මේ සිද්ධිය අතරේ අද කැලේක ඉඳලා කෙල්ලෙක් මැරිලා ඉඳලා අහුවෙනවා. මේ පිලිබඳ කරන පරීක්ශණයත් එක්ක තමයි, මේ සුරදූත ප්‍රශ්ණ, පවුල් ප්‍රශ්ණ සහ තව තව ප්‍රශ්ණ ගැන කතාව දිග හැරෙන්නේ. වෙනදා වගේම විනෝදෙන්, ත්‍රාසයෙන් කතාව හොඳට ගලාගෙන යනවා.
එහෙනං හැමෝටම කතාව බලන්න කියලා ආරාධනා කරන ගමන්ම, මම අදට සමුගන්නවා. මීලඟ සතියේ කතාවෙන් යසිරු සහෝ ඔබව හමුවේවි.
ආයු -බෝ -වේවා !!!
Due to copyright issues, we do not provide any torrent links.
Lucifer.S02E03.HDTV.x264-LOL[ettv]
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 4115 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/02/PCR.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
this sub dosnt match with webrip copy shit
this sub dosnt match with webrip copy shit
ela saho
Good omens sinhala sub
Thanks alot malli!!!!!
Thanks machn
බොහොම ස්තූතියි සහෝ
Sub 1t Tanks saho………………….
thanks saho
tnx
s02e05 naddoo
Sub mechchara parakku karannepaa sahoo.koo aluth ekata sub eka sahoo??? Anee puluwntharam ikmanin dennakooooo
thanks mchn
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Meke thiyenne epi 03 ne kauruharii kiynnko plzz mkkada mee
නැහැ සහෝ ෆයිල් එකේ හතර තියනවා
Thanks bro!!!!
බොහොම ස්තුතියි සහෝ…….නියමයි….. 😀
Mchn meke sub eka episode 4 wunta link eka daala thiyenne episode 03 ne ??
thank you
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
ගොඩක් ස්තූතියි සහෝ
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
දිගටම කරගෙන යමු..
ජය වේවා !!!
සබ් එකට තුති ප්‍රනීත් සහෝ
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් හමු වෙමු
෴෴ජය වේවා෴෴
ambo sub eka enakan maga balan hitiye… prakku una neda saho…!!!
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට………..
නියමයි. ගොඩක් ස්තුතියි
අනී හෆ්ෆේ සබ දාලා මෙන්න.මචන් බොහොම ස්තුතී සබට.පුලුවන්නම් ආපු ගමන් මේකේ සබ දෙන්න බලපන්.පින් උඹට..දවස් 3ක ඉදන් සබ එනකන් බලන් උන්නා..බොහොම ස්තුතී 🙂 😀 😀 ^_^
TY for sub.gdk pin.
thnx sahoo sub ekata.
enakan godak dawasak balan hitiya.
jaya wewa sahoo…..
සබට තැන්කු වේවා සහෝ.
Bohom sthuthiy rnith ayye……
බොහොම ස්තූතියි සහෝ….
thanks saho,onna bewa
සුබපැතුම් නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.
හම්මේ
සතියක් වගේ බලන් හිටියා..
උප සිරැසියට බෝම ස්තූතියි..
ජය වේවා..
Thanks