Lucifer [S02 : E03] with Sinhala Subtitles | දඬුවම් දෙන්නා [සිංහල උපසිරැසි සමඟ]
ඔයාලට අද අරගෙන ආවේ ලුසිෆර් කතාමාලාවේ තුන්වන කොටසයි. දැනටමත් ප්‍රමාද වෙලා තියෙන්නේ. වැඩි විස්තරයක් නැතුව කෙටියෙන් සඳහන් කරන්නම් මොනාද අද කතාවේ තියෙන්නේ කියලා. අද කතාවේ ලුසිෆර්ට මුණගැහෙනවා මුණගැහෙන්න කිව්වට පරීක්ෂණයක් කරන්න ලැබෙනවා දඬුවම් දෙන්නෙක් සම්බන්ධව. දඬුවම් දෙන්නෙක් කිව්වේ පුද්ගලයන්ව බලෙන් ගෙන්නලා එයාලා කරන පව් වැඩ එයාලගේ කටින්ම කියවලා ඒක පටිගත කරවලා සමහර තැන්වලදී කරපු වැරදී ආපහු කරවලා ඒවාට දඬුවම් දෙන්නෙක් ගැන. ලුසිෆර් නම් කැමතිවෙන්නෑ මොකද එයාගේ රාජකාරිය නොවැ ඒක. ලුසිෆර්ගේ අම්මාට අද ඇමෙනඩිල් මුණගැහෙනවා. එතනදී ලුසිෆර් කියනවා අම්මට තවත් මේ මනුස්ස ලෝකේ ඉන්න ඕනි නම් මෙන්න මේ දේ කරන්න කියලා…
ඒ දේ දැනගන්න අද කතාව බලන්න. පරක්කු උන නිසා, අද වැඩිය මුකුත් කියන්න යන්නේ නැහැ. ඒ වෙනුවෙන් සමාව ඉල්ලනවා.!! ඊලග සතියේ කතාව මේ වගේ ප්‍රමාද නොකර දෙන්න උත්සහ කරන්නම්. ඊලග කොටසින් මුණගැහෙමු.
– ජය ශ්‍රී –
Due to copyright issues, we do not provide any torrent links.
Lucifer.S02E03.HDTV.x264-LOL[ettv]
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 30623 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/10/යසිරු2.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<<Previous Episode All Episodes Next Episode>>
Thnx bro. Gr8 job.Good luck @ all the best….
Thanks alot malli!!!!!
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට
Sub1t Tnks………
Thanks saho
lucifer enne nathda apahu sahoo?
මේක ආයෙ එන්නෙ නෑ වගේ නේද??
යාළු බලන් ඉන්නවා
හුගක් වටිනව සබ
හැමදාමත් අපි ආදරය කරන සයිට් එකක් බයිස්කෝප් 1
ස්තුතිය,මහන්සියට
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
දිගටම කරගෙන යමු..
thankZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
දිගටම කරගෙන යමු..
ජය වේවා !!!
ELA ELA BN SAHO
tnx
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
බොහොම ස්තුතියි සහෝ….
නියමයි සහෝ සබ් එකට ස්තූතියි
සබ් එකට තුති සහෝ
04 වෙනි කොටසෙන් හමු වෙමු
thank
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් හමු වෙමු
෴෴ජය වේවා෴෴
බොහොම ස්තුතියි සහෝ
Thanxxxxxxxxxxxxxxxx
Thanks for sub.
Legend of tomorrow එකෙත් sub ඕනි….
Lucifer S02E03 720p HDTV x265 HEVC
Link :- 150mkv.pw/lucifer-s02e03-720p-hdtv-x265-hevc/
පරක්කු වෙල හරි අපිට මෙහෙම සබ් දෙන එක් වටිනවා. බොහොම ස්තූතියි!!!
tnx for the sub bro!!!!!!!!
බොහොම ස්තූතියි සහෝ සබ් එකට
~~~ ජය වේවා ~~~
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….
Thanks bro… sub eka denakana balan hitiye…
thank you
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බොහොම ස්තුතියි සහෝ…….නියමයි….. 🙂
jaya wewa sho onna pandarama gaththa
Obata ha kandayamata sada jaya
Thankq bro……..
සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට .
Yantham awilla. Thanks bro