Lucifer [S01:E12] with Sinhala Subtitles | සිරබාරයට. [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද ඔයාලට ? දැන් නම් ඉතින් ලුසිෆර් කථා මාලාවේ අන්තිමට ඇවිල්ලා ඉන්නේ , තව තියෙන්නේ එකම එක කොටසක් විතරයි . පේන විදිහට කතාවේ කුතුහලය උපරිමටම ගෙනල්ලා වට්ටනවා වගේ සිද්ධියක් වෙන්නේ. අද කථාවේ මොනාද උනේ කියලා බලමු..
මේකෙදී ලුසිෆර්ට කලකිරෙනවා මොකද කිව්වොත් ලුසිෆර් ගේ නම ගාවලා කවුදෝ කෙනෙක් මිනීමරනව . ඒක ඔයාලට පස්සේ දැනගන්න ලැබෙයි කවුද කියලා, මතකනේ එක පාරකුත් නම ගිලපු කෙනෙක් හිටියා කියලා, කලින් කතාවක. මේකේ මේ අපරාධ කරන්නේ ලුසිෆර්ව සතුටු කරන්න. කොටින්ම කිව්වොත් එයාව පුදන්න. ඔයාලට මතක ඇති කලින් කතාවේ අන්තිමට වගේ දැනගත්තා එයා මරණයට පත් වෙන්නේ / නැත්තම් අනතුරු වෙන්නේ පරීක්ෂක ඩ්‍රෙකර් එයාගේ ලග හිටියොත් විතරයි කියලා. එයා නැති වෙලාවට ලුසිෆර් අමරණීය වෙනවා. ඒනිසා මේ එපියේදී ලුසිෆර් ගොඩක් පරිස්සමෙන් තමයි කටයුතු කරන්නේ එයත් එක්ක කරන වැඩකටයුතු වලදී.
එච්චරයි කියන්න තියෙන්නේ ඉතින්. මේ එපිය නම් ගොඩක් රසවත් . බලලම ඉමු එහෙනම් . ලුසිෆර් අවසාන කථාංගයෙන් මුණගැහෙමු එහෙනම්. රැදෙන්න ලුසිෆර් කතාමාලාව සමගින්.
* ජය ශ්‍රී *
[button link=”https://goo.gl/vjAkYb” type=”icon” “center” newwindow=”yes”] 232 MB (x264) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 31564 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/10/යසිරු2.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thnx bro.Great job.Good luck…
S02 eke sub detahakida saho….
බොහොම ස්තූතියි යසිරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks
bro 13th awa..ikmanata ekath denna….anith ayage sathuta wenuwen ganna mahansiyata bohoma sthuthiy.
torrent weda ne ne
සබට තුති සහෝ..
THANKS BROOOOOOOO
බෝම ස්තූතියි උප සිරැසියට. ජය වේවා. මේකේ සීසන් 2ක් ගැන කතාවක් නැද්ද
උපසිරසියට ස්තුතියි
කරන වැඩේ..ජය
සුපිරියි සුභපැතුම්.
දිගටම සබ් කරන්න ශක්තිය හා කාලය ලැබේවා !
ජයෙන් ජයම වේවා
Thanks for sub!!!!
thnkx bro.. jaya
Mcn anith 1kath ikmanata diyan pisssu bn
උපසිරසියට ස්තුතියි
Thanks macho,sub 1ka enakan balan hitiye.
niayamai…thanks YASHIRU saho..sub ekata..digatama sub demu.jaya wewa……
antima ekavat velavata denna. dan meka avit davas 5k.
Thanks machoooooooooooooooooooooooooooooo……… 😀