Lucifer [S01:E11] with Sinhala Subtitles | ශාන්ත ලුසිෆර්. [සිංහල උපසිරැසි සමඟ]
කට්ටයට කොහොමද , ටික කාලෙකට පස්සේ නේ. මෙදා සැරේ නම් සුපිරියටම පරක්කු උනා. ලුසිෆර්යගේ කාලසටහනත් අවුල් උනා , මගෙත් අවුල් උනා. හා හා . කට්ටියගේ මූනු ටික මැලකරගන්න එපා ඉතින්. සබ ගෙනාවනේ. අන්තිම කොටස් දෙක තමයි තියෙන්නේ තව . ඒවා ඉක්මනට දෙන්නම්. අද පරක්කු උන නිසා කථාව කෙටියෙන් පොඩ්ඩක් කියන්නම්.
මේ කාතාවෙදී ලුසිෆර් ටිකක් ත්‍යාගශීලීවන්තයෙක් වෙනවා. මොකද මෙයාලාට හම්බෙන්නේ අද අසරණ අයට පිහිට වෙන පදනමක අයිතිකරුගේ මියයාම ගැන පරීක්ෂණය කරන්න. මේ ගැන ලුසිෆර් හොයනකොට එයාට මෙයා ගැන හිතේ පැහැදීමක් ඇතිවෙනවා. පුලුපුලුවන් විදිහට උදව්වක් දෙකක් කරනවා ඉතින්. අද මැල්කම් තමන්ට පැවරිලා තියන රාජාකාරිය කරන්න සූදානම්වෙනවා. ඒකට එයා යනවා ලුසිෆර් මුණගැහෙන්නම. ගිහින් සිද්ධි කීපයක් වෙනවා. ඒවා බලලම ඉන්න.
ඕන් එහෙනම් හිතේහැටියට බාගන්න අවසරයි. මම සමුගන්නවා. ඊලග කථාංගයෙන් මුණගැහෙමු. රැදෙන්න ලුසිෆර් කතාමාලාව සමගින්.
[button link=”https://goo.gl/Oyyj3E” type=”icon” “center” newwindow=”yes”] 194 MB (x265) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/Psh8ry” type=”icon” “center” newwindow=”yes”] 232 MB (x264) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 4509 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/10/යසිරු2.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thnx bro.Great job.Good luck…
Thnx
ammo dn thama balanne
බොහොම ස්තූතියි
ඉක්මනටම ඊලග episode එකෙත් subtitles ඔනේ
Thanks bro
12. Denne kawadda
Tnx Bro…….
බොහොම ස්තූතියි යසිරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks
niayamai…thanks YASIRU saho..sub ekata..digatama sub demu.jaya wewa……
මේක නම් ගොඩාක් ආසවෙන් බලන එකක්.
සබ් එකට ස්තුතියි සහෝ,
ජය වේවා…!!!
බොහොම ස්තුතියි සහෝ..
ඊලග කොටහ ඉක්මනට දෙයි කියලා හිතනවා
niyamai bn
parakku wela hari dunnane awlak nea
thnkz bro
#Hail_Hydra
hamme thanks 12 ikmanata denna
Thnx bro………….
Thanks…
නියමයි.. දැන් SLT Off peak වැඩි කරලා නිසා දෙයියනේ කියලා පිලුම් ටිකක් බලතෑකි… ලස්සනම ලස්සන කතාවක් ඉතුරු ටිකත් ඉක්මනටම දෙන්න බලන්න ඉවසන්න බෑ වගේ
සබට ගොඩක්ම ගොඩක් ස්තූතියි.අරමුණ කරා නොසැලී… යමු
උබලත් එක්ක හැමදාමත් අපි ඕනේ දෙයක් කියහල්ලා…ඕනේ එකක්…උදවු කරන්න අපි ලෑස්තියි.
සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට. ඔන්න ඔහොමනෙ වැඩ වෙන්න ඕනේ..දැන් නම් මේ සයිට් එක බැලුවාම පේනවා නියමයි හැම දේම අංග සම්පුර්ණයි ..
ඔබලාට අයූ රක්කන්ත ආවඩා…
මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.
නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
මේවගේ පට්ට කතාවකට පුලුවන් ඉකමනින් සබ් දෙන්න..
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට. සුපිරි එකකට දිලා නේ නියමයි. දිගටම හැකි වෙලාවට උපසිරැසි දෙන්න .
ඇති යන්තන්.
සබ් එකට තෑන්ක් සහෝ…නෙක්ස්ට් එකත් ඉක්මනටම දෙන්න………..
THANKS FOR SUB BRO!!!
Thnqq saho..12th ikmanata demu
thankzzzzzzzzzzzz bro………….
හම්මේ මෙන්න ඇවිල්ලා .
ස්තූතියි සහෝ.
thnks bro