Lucifer [S01:E05] with Sinhala Subtitles |සපත්තු සෙල්ලම [සිංහල උපසිරැසි සමඟ]
මෙන්න ඔයාලාට ගෙනවා ලුසිෆර් කතාමාලාවේ පස්වන කොටස , ( සපත්තු සෙල්ලම ) ටිකක් විතර ප්‍රමාද උනා එපිය ගෙන්න . සමාවෙන්න ඕනි . අද කතාව මෙහෙමයි .
පසුගිය කතාවේ ඔයාලා දැක්කනේ මේස් ට ලුසිෆර් ගේ මොනහරි දුරවල තැනක් කියන්න කියලා කියනවානේ අපායෙන් ආපු මිනිහා. මේස් ට ලුසිෆර් ගේ ක්‍රියා කලාපය නුරුස්සන මට්ටමට ඇවිල්ලා මොකද මේස් බැදිලා ඉන්නේ ලුසිෆර් ගේ ආරක්ශාවට හිංදා. වෙනදා වගේ නෙවෙයි නේ දැන් ලුසිෆර් ට වේදනාව දැනෙන්න පටන් අරංනේ. ඒක දැනගත්තේ ලුසිෆර් ට වෙඩි වැදුනටත් පස්සේ නේ. ඒ ඔක්කොමත් ගැන හිතලා මේස් මෙයාව ආපහු අපායට ගෙනියන්න කියන අදහසට එකග වෙනවා. ඒ කතාව එහෙම තියමුකෝ, වෙනදා වගේ අදත් විසදන්න පරීක්ෂණයක් පරීක්ෂකතුමියට එනවා. ඒ මෝස්තර සංදර්ශනයක ඇතිවෙන වෙඩි තැබීමක් සම්බන්ධව. ඒකට ලුසිෆර් පැත්තකින් සම්බන්ධ වෙනවා. ඒ නිසා එයා සාක්ශිකාරයෙක් හැටියට මේ පරීක්ෂණයටත් ඇතුලු වෙනවා. ඒ පරීක්ෂකතුමිය ගේ ඉහල නිළධාරිනියට උදව්වක් කරන පොරොන්දුවෙන්. ඇයට ඕනි දේ කරදෙනවා වගේම ලුසිෆර් ට ඔනිදේත් මේ එපියෙදී එයා කරගන්නවා නීත්‍යානුකූලවම.
එහෙම තමයි කතාව සිද්ධ වෙන්නේ. පුරුදු විදිහටම ලුසිෆර් ට ආදරේ කරන ඔයාලා මේ කොටසත් හොදින් භාරගනී කියලා හිතනවා .එහෙනම් මම සමුගන්නවා ලුසිෆර් ඊලග කතාමාලාවෙන් මුණගැසෙමු.
ජය ශ්‍රී!
[button link=”https://goo.gl/T1nq3z” type=”icon” “center” newwindow=”yes”] 203 MB (x265) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/Bt8dKC” type=”icon” “center” newwindow=”yes”] 256 MB (x264) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 5412 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/10/යසිරු2.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thnx bro…good luck…
Thanks bro
Lucifer season 5 ekata sub eka one
සබ් එකට ගොඩක් ස්තුතියි…
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
thanks Broooo 🙂
Lucifer e6 sub eka dynkoo….broo..
Sub eke font eka sinhalen pennanne ne.
please help us..
ep 6 awith eketh sub 1 diyanko bro
thanks for the sub !!!
maru maru . thnkx ah
බොහොම ස්තූතියි යසිරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks macho…pattama series ekak.digatama sub eka denna kiyala illanawa.wish u all the best..
සබට තුති සහෝ….
sahoo sub 1ka penne naa font 1ke awlk mama hithanne
thanks bro maga balan hitiye
niayamai…thanks YASHIRU saho..sub ekata..digatama sub demu.jaya wewa……
මෙවගේ කථාවක් දෙනවා කියන්න ආයිත් සුපිරිම තමයි
ජයවේවා ඉදිරියටම යමු. සුපිරියටම තියෙනවා.
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන සහො .
බොහොම ස්තුතියි සහෝ..
meke pennanne sinhala font ekak nemeine. sub eka wada karanne na QQ, vlc, kmp ekakatawat
machoo meka km ake wada nane
elma thz sub ekata
machoo meka km ake vada nane
Thanks …..Second Chance 2016 me kathava kauruhari karannako lassana katavak . danata kotas 7 tiyanava
Thanks
Thanks brother
Thanks machan
meke pennanne sinhala font ekak nemeine. sub eka wada karanne na QQ, vlc, kmp ekakatawat