Lucifer [S01:E04] with Sinhala Subtitles | පැහැර ගැනීම [සිංහල උපසිරැසි සමඟ]
“ලුසිෆර් මෝනින්සටාර්” නම නුහුරු එකක් නෙවෙයි නේ දැන්. ඔන්න ලුසිෆර් කතාමාලාවේ හතරවෙනි එපියත් ගෙනාවා. කතාව එන්න එන්නම උණුසුම් වෙනවා. ලුසිෆර් කොහෙන් නවතීවිද දන්නේ නැහැ .😂😂
අද කතව පටන් ගන්නෙම ටිකක් අමුතු දෙයක් අපේ පරීක්ෂකතුමියට සිද්ද වෙලා. ලුසිෆර් මේගැන හිතලම කරාද නැද්ද දන්නේ නැහැ. මොකද තාම මිනිස් පරාණ ගැන ඒ හැටි අවබෝධයක් නෑ නේ. ඒ සිද්දියෙන් පස්සේ ලුසිෆර් ගේ හිතේ පරීක්ෂකතුමිය ට පොඩි ආසවක් ඇතිවෙනවා. ඒක ලුසිෆර් එයාට කියන්න යන හැමවෙලා වෙම පරීක්ෂකතුමිය මතක කරලා දෙනවා කරන්න පරීක්ෂණයක් තියනවා කියලා. තරුණ ගැහැණු ළමයෙක් ගේ අතුරුදහන් වීමක්. පරීක්ෂණ වලින් කියන්නේ ඒක කවුරුහරි කරපු පැහැරගැනීමක් කියලා. ඒ ගැන හොයන්න ලුසිෆර් සහ පරීක්ෂකතුමිය එකතු වෙනවා. ලුසුගේ හැකියාවත් ඒකට යොදාගන්නවා. මතකනේ මුල් එපි දෙකේ එයාට ආරාධනා ලැබෙනවා අපහු අපායට එන්න කියලා. මේපාර ඒක ලුසිෆර් ට නෙවෙයි කියන්නේ. ලුසිෆර් ගේ යාලුවා මේස් ට කියලා ලුසිෆර් ව නම්ම ගන්න යන්නේ. මේස් කියන්නෙත් එහෙම කෙනෙක් නෙවෙයි, දරන්නේ ලුසිෆර් ගේ මත. කොහොම නමුත් මේස් ට ලුසුගේ ගැන පොඩි බයක් හිතේ හටගන්නවා ඒ ලුසිෆර් දවසෙන් දවස එන්න එන්නම වෙනස් වෙන නිසා. මේක ලුසිෆර් ට විනෝදයක් වගේ පෙනුනට ඒක මේස් ට එහෙම දෙයක් නෙවෙයි. ලුසිෆර් කොච්චරටම වෙනස් වෙලාද කියලා අපිට තේරෙන්නෙත් මේ එපිය බැලුවම තමයි.
කතාවේ පොඩි අදහසක් මම ඔයාලට දුන්නේ. ලස්සන කොටසක්. බලන්න එහෙනම්. තීරණය ඔබේ. ඊලග කොටසින් මුණගැහෙමු. ලුසිෆර්ට අනුව විනෝදය පටන් ගත්තා විතරයි.
ජයෙන් ජය!
[button link=”https://goo.gl/UQVOdN” type=”icon” “center” newwindow=”yes”] 138 MB (720p.HEVC.x265) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/0LhAHv” type=”icon” “center” newwindow=”yes”] 228 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 36261 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/10/යසිරු2.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Sub ek gann bane
සබ් එකට ස්තුතියි…
සබ් එකට ගොඩක් ස්තුතියි…
උපසිරසියට බොහොම ස්තූතියි
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
Thanks bro
thankz bro ep 05 sub denne kawadada?
Mko saho ep5 parakku?
Thanks macho puluwannam ilaga ekat ikmanta dapanko macho
Thanks macho puluwannam ilaga ekat ikmanta diyanko macho
Thank you bro alut ekat ikmnata dahan puluwqnnam kollo
Thanks bro alut ekat ikmnata dahan puluwqnnam
sub eka wada nane bn
thankzzzz brooooooooo………..
බොහොම ස්තූතියි යසිරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන සහො . අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම
deveni kotase sub eka aul, akuru pennanne nehe
Maru vedak , Api asaven balanava , thanks
දැන් තමයි බල්න්න පටන් ගන්නේ . ගොඩ දෙනෙක් කියන නිසායි රෑන්ක් උඩ තියන නිසයි බලන්න පටන්ගත්තේ .
තෑන්ක්ස් සහෝ
HASh මාරු කරලා දාලා තියෙන්නේ.
ඒක හදලා බලන්නේ කොහොමද?
ආමේ දීලා තියෙන්නේ , මරු අහ් .
මෙහෙම ඉක්මනටම දෙමු !
සබට ස්තූතියි යසුරු මලේ 😀
thnak you
Sub ekata tnxx saho…
thanks bro subs ikmanata dunata
niayamai…thanks YASIRU saho..sub ekata..digatama sub demu.jaya wewa……
elma thz machoo sub ekta
උපසිරසියට ස්තුතියි සහෝ..
thankyou very much
Thanks bro!