MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ක්‍රියාදාම (TV)රවිඳු තේනබදුරහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

Lucifer [S01:E01] | සෙල්ලක්කාර යක්ෂයා! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.3/10. From 90 votes.
Please wait...

Lucifer TV 1

ඔන්න එහෙනම් කට්ටිය ඉල්ලපු නිසාම Blindspot එකත් එක්කම නිකුත්වුන අනෙක් Pilot කොටස, Lucifer කතාව ගෙනාවා. කලින් කරන්න අදහසක් තිබුණෙ නැතත් ඉල්ලපු නිසා කලේ. මේක Fox නාලිකාවෙ 2016 දි විකාශය වෙන්න නියමිතව තියෙන්නෙ. දැනට imdb 9.1 ක අගයක් ලබාගෙන තියෙනවා. කතාව ගලාගෙන යද්දි ටිකක් අඩුවෙයි ඉතින්. කොහොමත් එහෙමයිනෙ.

ලුසිෆර් කියන්නෙ කවුද කියල Supernatural කතාමාලාව බලපු අය නම් දන්නව ඇතිනෙ. මං ඒක බලල නම් නෑ. ලුසිෆර් කියන්නෙ යක්ෂයෙක්. ඒත් මේ කතාවෙදි නම් ලුසිෆර් අපායෙන් පිටුවහල් කරල (මට තේරුණ විදිහට) අපේ ලෝකයට ඇවිත් තියෙන්නෙ. යක්ෂයෙක් වුනාට නමෙන් කිව්ව වගේ සෙල්ලක්කාර යක්ෂයෙක්. කතාව බලද්දි ඇයිද කියල තේරෙයි. ලුසිෆර් යක්ෂයෙක් නිසා කිසියම් හැකියාවක් ලැබිල තියෙනවා. ඒ අතරෙ ලුසිෆර්ගෙ යාළුවෙක්ව කිසියම් පුද්ගලයෙක් ඝාතනය කරනවා. මේ ඝාතනය සම්බන්ධව ලුසිෆර් තමන්ගෙ හැකියාවල් යොදාගෙන හොයාබැලීමක් තමා කතාවෙ තියෙන්නෙ. ඒ අතරෙ අපායෙ අයගෙන්, ඒ කියන්නෙ අනිත් යක්ෂයන්ගෙන් ලුසිෆර්ට කරදර ඇතිවෙනවා. කතාව බලන්නකො ඉතිරි ටික බලන්න….!

මේක තාම නිකුත්වෙන දවසක් හරියටම දන්වලා නෑ. එහෙම දැනුම්දුන්නම හැකි ඉක්මනට කියන්නම්. එහෙනම් පූර්ව ප්‍රචාරක පටය බලලම වැඩේට බහින්න. මං සමුගන්නව එහෙනම්.! ජයෙන් ජය!

Lucifer (2015– ) on IMDb

 

 

[button link=”https://goo.gl/DQlDp8″ type=”icon” “center” newwindow=”yes”] 237 MB (720p HEVC) කොපිය මෙතනින් බාගන්න[/button]

22F09AE143EDA7EA75F1587F536B326D76F0D672

[button link=”https://goo.gl/ioAabF” type=”icon” “center” newwindow=”yes”] 311 MB කොපිය මෙතනින් බාගන්න[/button]

7C1FE71F63E380F2229807BF542197E331BFABDD
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 8111 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

                                                                 All Episodes                             Next Episode>>

62 thoughts on “Lucifer [S01:E01] | සෙල්ලක්කාර යක්ෂයා! [සිංහල උපසිරැසි සමඟ]

  • සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !

    Reply
  • Chathuranga

    Subtitles update karanne nedda bro?

    Reply
    • Ayye lucifer eke okkoma episode walata sub gennako

      Reply
  • chandeepa

    sub eka velavata play venne nane. ekata mokakda karanna ona

    Reply
  • සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️

    Reply
  • thanks for everyone those who did the subs

    Reply
  • Ramesh Sandakelum

    Season 5 B කොටසෙ සබ් එකත් ඉඉක්මනට ඕන

    Reply
  • vimukthi lakahan

    puluwannm lucifer season 5 eke sub tikth dennko..

    Reply
  • vishwanathmadhushanka

    Thanks bro

    Reply
  • Gayan_madushanka_

    Thanks for the sub. Bro

    Reply
  • lusifer s03e12 idan taasub natte ai yaluwa tama ….download karan tama inne sub danakan

    Reply
  • Hima Benaragama

    සබ් එකට ගොඩක් ස්තුතියි…

    Reply
  • සබ් එකට ස්තුතිය සහෝ

    Reply
  • season 1 eka banna full link ekk dipanko please

    Reply
  • Hasan Nirmal

    2weni ep. 1ke sub nane mchnla….. error 1k enwane…. Khomda mn 2weni ep. 1ke sub ganne….

    Reply
  • Hasan Nirmal

    2weni ep. 1ke sub nane mchnla….. error 1k enwane….

    Reply
  • ඔන්න මමත් අද බලන්න පටන් ගත්තා ….
    සබ් එකට ස්තුතිය සහෝ….

    Reply
  • Patta series eka ban.

    Reply
  • Lucifer කියන්නේ බයිබලයේ යක්ශයා ට,

    යක්ශයා වෙන්න කලින් ස්වර්ගයේ සිටි අග්‍ර දේව ධුතයා කියලා කමයි සඳහන් වෙන්නේ

    ඒකයි TV Series එකේ සිත වෙනස් කරන්න පුළුවන් හැකියාවක් මෙයාට තියෙන්නේ

    Thnx torrent and sub ekata

    Reply
  • meke episode 2 awooo….

    Reply
  • kasun rachintha

    නියමයි සහෝ මාත් බැලුවා එලමයි.. episode 2 ත් ඇවිල්ලා එකත් ඉක්මනට දෙන්න කියල ඉල්ලනවා .. ජය””|

    Reply
  • 2nd episode ekath awoo.. sub denna pluwn nm

    Reply
  • බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
    • Tharaka Madhusanka Herath

      Royili ayye puluwan nm kyle xye eke sinhala sub dennako loku udawwak

      Reply
  • Achintha Sameera

    රවිඳු තේනබදු තැන්ක්ස් මචෝ සබ් එකට.
    සුපිරි ටිවි සිරියස් එක කම්මැලි නැතුව බලන්න පුලුවන් හොදේ.
    දෙවෙනි කොටසත් ආපු ගමන්ම සබ් එක ඔනි හොදේ…

    Reply
  • උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    Reply
  • sulakshana

    bro meke sub eka banna dene nehene errr enawa poddak balannakooo

    Reply
  • Supun Madhusanka (Bunny)

    Thanks saho…..

    Reply
  • සුපුන් බුද්ධික

    ඔන්න එහෙනම් එකත් දිලා..
    කතාව එන දවසක් තාම කියලා නෑ..
    ආවම උපසිරැසි ගෙමු එහෙනම්..
    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..

    ජය වේවා !!!

    Reply
  • බොහොම බොහොම තුති සහෝ..

    Reply
  • thnx saho sub 1te 😀

    Reply
  • stefan hasi

    ela brwo . mn meka denakan htye.suppah

    Reply
  • උපසිරසියිට තුති 🙂
    පුලුවන්නම් දි ඔරිජිනල්ස් සීසන් 2 ඉවර කරන්නකෝ …..
    තව කොටස් 2 යි තියෙන්නේ
    —————————————————->

    Reply
  • නලින්

    ස්තුතියි! රවියා!

    ජය වෙව්!

    Reply
  • ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    blindspot එකයි මේකයි එද්දීම බලනවා!
    එල!

    Reply
  • මාත් Supernatural බලල නෑ මේකෙ පලවෙනි එපිය බැලුවා
    මේකෙට සබ් දුන්නට බොහොම තුති සහෝ….

    Reply
  • ස්තූතියි ස්තූතියි ස්තූතියි!!!!!!!

    Reply
  • ඔන්න තවත් වැඩකට අතගහල!!!
    ස්තූති සහෝ!!!
    ජය!!!

    Reply
  • thanks mcn.ane mcn ikmanata thawa korean ekak denno>>>>>>>plzzzzzzzzzzz 🙂

    Reply
  • බොහොම ස්තූතියි…
    Dominion සීසන් 2 එකට කවුරුහරි සබ් දෙන්නකෝ……

    Reply
  • “චූටී මල්ලි”

    tnx

    Reply
  • ප්‍රණීත් රණසිංහ (PCR)

    අපායෙන් පිටුවහල් කරලා නෙමෙයි සහෝ….
    අපායේ වැඩ වලින් නිවාඩුවක් අරගන්න අපේ ලෝකෙට ඇවිල්ලා.
    (එහෙමයි කතාවේ කියන්නේ)

    මම නම් කතාව දෙතුන්පාරක්ම බැලුවා.
    උපසිරැසි එක්කම ආයේ බලන්න බැරියැ.
    උපසිරැසියට බොහෝම ස්තුතියි.

    ආයු- බෝ- වේවා !!!

    Reply
    • රවිඳු තේනබදු

      ooh… වරදට සමාව…!

      Reply
      • Tharaka Madhusanka Herath

        Puluwan nm mchnla KYLE EXY eke sinhala sub dipallako loku udawwak

        Reply
  • බොහොම බොහොම තුති සහෝ..
    මේ හොද කතාවක්.
    හැබැයි ඉතින් බලන්න ටිකක් කල් ඉන්න වෙනවනේ..
    ආවම ඔක්කොම දෙමු ඈ

    Reply

Leave a Reply to Supun Madhusanka (Bunny) Cancel reply

Your email address will not be published. Required fields are marked *