Luca (2019) Sinhala Subtitles | ආදරය සුන්දර වරදකි [සිංහල උපසිරසි සමඟ]
මලයාලම් ලව් ස්ටෝරියක්. හැබැයි ටිකක් වෙනස්, මේක Romantic thriller ශාරනයට තමා අයිති වෙන්නේ. ඒ නිසා කතාව ගැන කිසිවක්ම නොකියා සිටීම වඩා අගනේය. Tovino Thomas හා Ahaana Krishana ගේ ඉතා ප්‍රේමණීය රංගනයෙන් හැඩ කෙරෙන මෙහි අධ්‍යක්ෂණය Arun Bose ය. මෙය ඔහුගේ පළමු සිනමා අධ්‍යක්ෂණයයි.
Nimish Ravi ගේ සිනමාරූපණයෙන් (cinematography) අගතැන්පත් මෙහි ආරම්භයක නාමාවලිය යන කොටසම ප්‍රමාණවත් ආකර්ෂණය වෙන්න. මේ චිත්‍රපටයේ තිබෙන මනාස්කාන්ත දර්ශන කීපයක්.
Luca හි සංගීතය නිර්මාණය කරන්නේ Sooraj S. Kurup. Ann Maria Kalippilaanu, Solo වැනි චිත්‍රපටි සඳහාද ඔහුයි සංගීතයෙන් දායක වුණේ. ඉතා මියුරු ගීත 4ක් මෙම චිත්‍රපටයේ ඇතුලත් ය.
විශේෂත්වය වන්නේ සංගීතඥ Sooraj S. Kurup මේ චිත්‍රපටය තුල Sooraj නමින්ම රඟපෑමේද යෙදීමයි.
Luca වෙනුවෙන් ඉන්දියානු රු.කෝටි 7ක් වැනි මුදලක් නිෂ්පාදනයට වැය වුණද, ඊට තුන් ගුණයකටත් වඩා උපයමින් එනම් දළ වශයෙන් ඉන්දියානු රු.කෝටි 25ක් පමණ ඉපැයීමට මෙය සමත් විය. විචාරක ප්‍රතිචාර අතිනුත් Luca පියවරක් ඉදිරියෙන් සිටියේය.
IMDb – 7.5/10
Times Of India – 3/5
First Post – 3/5
The News Minute – 3/5
Film Beat – 3/5
Indian Express – 3/5
Deccan Chronicle – 3/5
Desi Martini – 3.5/5
Now Running – 3.3/5
මලයාලම් සිනමාවට ආදරය කරන බොහෝ දෙනෙක් එනතුරු බලා සිටි නිර්මාණයක් තමා ලූකා කියන්නේ. එහෙනම් ඒ හැමෝටම ආරාධනා කරනවා නරඹන්නට ලූකා.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි DVD පිටපත සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 25818 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නෙතිනි නිමන්තිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2018-06-20
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Godak sthuthi.. Jaya wewa!
Superb ❤️
Jaya wewa
Hd ekata sub eka hadala dannko
Thanks..
බොහොම ස්තූතියි
Proper HD-RIP එකට සබ් එක හදලා දාන්න !
බයිස්කෝප් ඩවුන්ලෝඩ් සයිට් එකෙන් මීට අදාල පිටපත බාගත කරගන්න පුලුවන්
සබට තුති වේවා!
ඔන්න බලලාමයි කමෙන්ටුව දාන්නේ
දාන්නේ…
සබ ලස්සනට කරලා තියෙනවා. සින්දු ටිකත් ලස්සනට පරිවර්තනය කරලා…
දිගටම සබ් දෙමු ආ..
ජය!
බොහොම ස්තූතියි
Link eka denna puluwanda
Kohomada eka balanne
Link ek denn puluwnd
Godak Sthuthi..Jaya wewa..
බොහොම ස්තූතියි
සුපිරි film එක. Thanks for sub.good luck
බොහොම ස්තූතියි
proper hdrip ekata hariyana sub ekak nadda? thank you!
බයිස්කෝප් ඩවුන්ලෝඩ් සයිට් එකෙන් අවශ්‍ය පිටපත බාගත කරගන්න පුලුවන්
Thank you
බොහොම ස්තූතියි
HDrip එකට හරියන subtitle එකක් නැද්ද..??
බයිස්කෝප් ඩවුන්ලෝඩ් සයිට් එකෙන් මීට ගැලපෙන පිටපත බාගත කරගන්න පුලුවන්
bohoma sthuthi
බොහොම ස්තූතියි
අඩේ dvdrip වලටම සබ් දාන්නේ ඇයි දෙයියෝ
බයිස්කෝප් ඩවුන්ලෝඩ් සයිට් එකෙන් මීට අදාල පිටපත බාගත කරගන්න පුලුවන්
Thanks Nangi..
බොහොම ස්තූතියි
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට …
බොහොම ස්තූතියි
ස්තුතියි නෙතිනි…
ගෙදරටම නාකිවෙලා යන කාලේ සුන්දර මලයාලමක් දෙන්න මහන්සි වුනාට…
තව එකක් හොයාගමු…
ජයවේවා..,!
බොහොම ස්තූතියි
Bisecop eka register venne nahane
මේ සබ් එක ගන්න නම් register වෙන්න අවශ්‍ය නෑ
බෝම තුති නෙතිනි. ගොඩක් කල් බලා ඉදපු ෆිලුමක්.ජයම වේවා
බොහොම ස්තූතියි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බොහොම ස්තූතියි
මාරම ලස්සන කතාවක්.අනිවා බලන්න
බොහොම ස්තූතියි
උපසිරැසියට බොහෝම ස්තුතියි
බොහොම ස්තූතියි
Dulker Salmange Varane Avashyamund film eke sub dennako
දැන් දීලා තියෙන්නේ, සයිට් එකේ බලන්න
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
බොහොම ස්තූතියි
thanks
බොහොම ස්තූතියි
Thanks, ජය වේවා.
බොහොම ස්තූතියි
ස්තුතියි සහොදරී වෙච්ච මහන්සියට….. ගොඩක් ස්තුතියි…. මලයාලම් ෆිල්ම් මාර ලස්සනයි…. දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබේවා…. දෙවි පිහිටයි…ජය වේවා…..
බොහොම ස්තූතියි
බොහොම ස්තුතියි සබ් එකට 🙂 🙂
බොහොම ස්තූතියි