LSD: Love, Sex Aur Dhokha (2010) | ආදරය,ලිංගිකත්වය හා වංචාව (18+) [සිංහල උපසිරසි සමඟ]
නිකමට වගේ හිතන්න ඔයා කරන හැම වැඩක්ම කව්රු හරි හොරෙන් කැමරා කරනවා කියලා .. ඔයාට මොන වගේ දෙයක්ද හිතෙන්නේ.. මේ ෆිල්ම් එකත් ඒ වගේම තමයි..ෆිල්ම් එක ගැන නම් කියන්න යන්නේ නැහැ මම. traler එක බලන්නකෝ.. එතකොට හොදටම තේරෙයි ඔයාලට ෆිල්ම් එක ගැන..මේකනම් ටිකක් අමුතුයි.. ෆිල්ම් එක කරද්දී මට නිකම් පිස්සු වගේ හිතුනා.. ඇයි මෙහෙම ෆිල්ම් එකක් ගහන්න හිතුනේ කියලා… ඒ උනාට ෆිල්ම් එක නම් හොදයි… IMDb අගය 7.2 ක් අරන් තියනවා..
- Anshuman Jha – Rahul
- Nushrat Bharucha – Shruti
- Sandeep Bose Shruti’s – Dad
- Rajkummar Rao – Adarsh
- Neha Chauhan – Rashmi
- Arya Banerjee – Naina
- Herry Tangdi – Loki Local
- Amit Sial – Prabhat
- Atul Mongia – Atul
- Ashish Sharma – Shahid
[button link=”http://i.oc.gs/urdom” type=”icon” “center” newwindow=”yes”] 800 MB (WEB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 7266 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/07/CharukaL.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චාරුක ලක්ෂිත ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks a lot Charuka saho sub ekata
Thanks ………….good luck ……………
ela tnkz
ජය වේවා!
Thanx bro….
බොහොම ස්තූතියි චාරුක සහෝ සිංහල උපසිරැසියට. සමාවෙන්න කමෙන්ට් එකක් දාන්න පරක්කු වුණාට. ජය෴෴ 😛 😛
උපසිරැසියට ස්තුතියි චාරුක සහෝ!
සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි
ahh kiriya supiri ahh niyamai digatama karahan.patta film eka
එල එල… අපේ ලක්ෂිතද මේ…?
ela macho sabata thanks…
උපසිරැසියට තෑන්ක්ස් වේවා…
thanks
ස්තුතියි සහෝ,ජයවේවා.
කාලෙක ඉඳන් බලන්න හිතන් උන්නු ෆිල්ම් එකක්…………
සිංහල සබට බොහොම ස්තූතියි සහෝ.
Maru maru
බලනවද? නැද්ද?
අනේමන්දා බන් හිතාගන්න බෑ
මුලිම්ම කියලා තියෙ හොදා කියලා
ආයි අන්තිමට කියලා තියෙ වැඩක් නැත්තන් මට බනින්න එපා
කියලා
මොකද කරනවා…………..
මොනාඋනත්
සබට තුති
ඔබට ජය………
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
ස්තුතියි මචන් සබ් එකට.
දිගටම සබ් දෙන්න.
බොහොම ස්තුතියි සහො 😛 ජය
Niyamai Charuka Aiye……
Subata Thuthi….
Jaya Wewa…. 🙂 😛
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. 😀
niyamai………subata thanks CHARUKA sdaho.digatama sub denn.jaya wewa…….
ස්තුතියි චාරුක සහෝ!
බලමු බලමු නේද!:)
ජය වේවා!
film 1 teye
sub gannawa
thanks oyata
jayama wewa