Lover or Loser (2009) | පිස්සු ප්‍රේමවන්තයා [සිංහල උපසිරැස සමඟ]
මේ මන් ඔයාලට දෙන මගේ 3 වෙනි බයිස්කෝප් එක. මේ ලෝකේ එක එක ලන්ත තියනවා. අයර්ලන්තය කියන්නේ ඒ අතරින් එකක්. ඉතින් මන් ඔයාලට මේ පාර ගෙනාවේ අයර්ලන්ත ෆිල්ම් එකක්. මේකේ රේටින්ග්ස් තියන්නේ 6.2/10 විදිහට.
අද කාලේ කෙල්ලෝ සමහර වෙලාවට හරිම මෝඩ විදිහට වැඩ කරනවා. ඉතින් ඔය මෝඩ වැඩ කරන කෙල්ලෝ ගොඩාක් වෙලාවට වැටෙන්නේ එසේ මෙසේ අමාරු වල නෙමෙයි. අද කාලේ කිසිම කෙනෙක් ඕනෙවට වඩා විශ්වාස කරන්න එපා කියන්නේ කට කහනවට නෙමෙයිනේ.
ඉතින් මේ කතාව දිහාට හැරුනොත්, මේකේ ඉන්නවා ඊවා, මෙස්, ජුලියා සහ තවත් මෙයාලගේ යාළුවො. ඉතින් මෙස් ඊවට ආදරය කරනවා. ඒත් එකේ හරහට ඉන්නේ රිකාඩෝ කියලා කොල්ලෙක්. තව ඊවට ඉන්නවා බාප්පා කෙනෙක්. ඒ කියන්නේ අම්මගේ දෙවැනි කසාදෙ. අද කාලේ වෙන දේවල් වල හැටියට බාප්පා කෙනෙක්වත් විශ්වාස කරන්න බෑනේ… නේද? මේ රිකාඩෝ හොඳද, නරකද මොනවද කරන්නේ කියන එක මේක බලලම ඔයාල දැනගන්න. මෙස්ට ඊවාගේ ආදරය දිනාගන්න පුලුවන් වෙයිද? ඉතින් මෙයාල අතරට මේ බාප්පව සම්බන්ධ වෙන්නේ කොහොමද? අනේ මන්දා ඔයාලම හොයාගන්න.
බලලා කමෙන්ට් එකකුත් දාන්න.
SInhala Subtitles
-- Count 1191 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “SPP පියමල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
බොහොම ස්තූතියි පියමල් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ස්තුතියි පියුමාල් සහෝ,ජයවේවා.
thanks thnks saho onna eahenam sub 1 gaththa pin dila
නියමයිනෙ පියමල්.අයර්ලන්ත ෆිල්ම් එකක් කවදාවත් බලල නෑ.ජයවේවා.බොහෝ……………………………………………………………..ම ස්තූතියි…!
තෑන්ක් බ්‍රෝ
අයර්ලන්ත එව්වත් බලන්න වෙයි වගෙ
දැන් දිගටම
එල එල
සබට තුති
ඔබට ජය……………..
කතාවනං පට්ටා එකක් වගේ…
බලලම බලමුකෝ නේ..
එල එල.
හතරවෙනි එකත් ඉක්මනට ඕන..
ජයවේවා!
ජයවේවා
Thanks
ඉස්තුතියි පියමල් සහෝ ඔයාගේ මහන්සියට
ස්තුතියි සහො
පට්ට කතාවක් වගේ
thanks saho..thanks very much for sinhala sub…
jayawewaa….pinsiduweewa..wasanaweewa..
බොහෝ තුති සහෝ
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට.. අයර්ලන්ත චිත්‍රපටියකුත් බලමු එහෙනම්.. ජයවේවා!!!
maxxa balamu ne
niyamai saho thawath demu
elazzz thnxzz
තැන්ක්ස් වේවා!
තවත් සබ් දෙන්නට ලැබේවා !
ස්තුතියි පියුමල් සහෝ..
ජයවේවා
බොහොම තුති
bohoma pin niyama story akak wage
thanks
ela machan
ඉස්‍තූතියි සහෝ. …………