Love Under Construction [S01 : E04] Sinhala Subtitles | ගඩොල් සහ හදවත් [සිංහල උපසිරසි] (18+)
Love Under Construction S01 Sinhala Subtitles
ආයුබෝවන්.සිව්වැන්න අද.
කසාදෙ රෙජිස්ටර් කරන වැඩ ටික කර ගන්න රෙජිස්ත්‍රාර් කන්තෝරුවට ගියාම මුහුණ පාන නොසිතූ සිදු වීම් පෙළ. දිගින් දිගට ඇදෙන ගෙදර වැඩ කටයුතු. දෙමව්පියන්ගේ විරෝධතා, අඩාල වෙන ණය මුදල ඔස්සේ තුන්වෙනි කොටසේ කතාව ගලා ගෙන ගියා.නව සම්බන්ධයක පෙරනිමිත්තක්ද?
අද හතර වෙනි කොටස බලන්න.
පස් වෙනි කොටසින් හමු වෙමු.
Love Under Construction S01 Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 176 --
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUBMAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
ස්තූතියි බන්දුල සහෝ උපසිරැසියට