Love Under Construction [S01 : E03] Sinhala Subtitles | සවි ගැන්වූ විවාහයකට [සිංහල උපසිරසි] (18+)
Love Under Construction S01 Sinhala Subtitles
ආයුබෝවන්. අද තුන්වැනි කොටස. රස්සාව නැති උන විනෝද් ගෞරිත් එක්ක ප්ලෑන් කරන්නෙ කැනඩා යන්න. ඊට කලින් ගෙදර ගිහින් පවුල් වලට කියල අවසර ගන්න දෙන්නගෙම කල්පනාව. ඔවුන් ගෙදර යනවා. රැකියාවත් නැති උන විනෝද්ට නිවසේ වැඩ දැඩි පීඩනයක්. කපටි කොන්ත්‍රාත් කාරයගෙ වැඩ කටයුතු මෙන්ම නොසිතූ වියදම් ඔහුව දැඩි පීඩනයකට පත් කරලා. ඒත් ගෙදර වැඩ ටික ඔහු කෙසේ හෝ අවසන් කරන්න හිතා ගන්නවා..
කසාදෙ ගැන දෙපැත්තේ වැඩිහිටියන් අතර ප්‍රාසාදයක් නෑ වගේ. ඉතිං හොරෙන්ම කසාදෙ රෙජිස්ටර් කරල කැනඩා පනින්න තමයි දෙන්නගෙ බලාපොරොත්තුව. තමන්ගෙ එකම විශ්වාස වන්ත හිතවතා මේකට උදව් කරයිද?
හතර වෙනි කොටසින් හමු වෙමු
Love Under Construction S01 Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 137 --
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUBMAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
ස්තූතියි බන්දුල සහෝ උපසිරැසියට