MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅමුතුයි (TV)එළ (TV)කොමඩි (TV)කොරියානු (TV)තරිඳු උදයංගබලන්නසිංහල උපසිරැසි

Love Rain [EP 15] | උපන්දින සාදය… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.3/10. From 3 votes.
Please wait...

Love Rain

ඔන්න එහෙනම් ආදර වරුසාවෙ 15 වෙනි කොටස අරන් ආවා.ඉස්සෙල්ලාම සමාව ඉල්ලනවා මෙච්චර පරක්කු උනාට. 🙂 🙂 🙂 🙂 🙂 🙂 ඇත්තටම A/L ලඟ නිසා ගොඩක් වැඩ මේ දවස්වල.ඒකයි පරක්කු වුනෙ. මේ වෙලාවක් හම්බුන ගමන්ම තමයි මේක කරේ. එහෙනම් කලින් කොටසෙ වුන් මොනවද කියලා මතක් කරගමු.

ඉන්හා දැනගන්නවා එයාගෙ පුතා ජූන් සහ හානා අතර ආදර සම්බන්දයක් තියෙනවා කියලා. ජූන් ඇත්තම කියනවා කියලා තාත්තා ගාවට ආපුවහම ඉන්හා ජූන්ට දෙන්නෙ බලාපොරොත්තුනොවු උත්තරයක්. ඉන්හා කියනවා එ දෙන්නගෙ සම්බන්දෙ එයා දන්නවා කියලා. ජූන් හිතන්නෙ එයාගෙ තාත්තා මේක ගොඩක් කල් ඉදන් දැනගෙන හිටියා කියලා. ජූන් එතනින් යනවා ඊට පස්සෙ. එහෙනම් අද කොටසෙ වෙන්නෙ යුන්හෙ එයාගෙ විවාහයට ලෑස්ති වෙන එක සහ ඉන්හාගෙ උපන්දිනය වෙනුවෙන් සාදයක් දාන්න ලෑස්ති වෙන එක.

ඉතින් අද කොටසත් ගොඩක් රසවත්. එහෙනම් ඊලඟ කොටස හැකි ඉක්මනින් අරන් එන්නම්. ජය වේවා.

Love Rain (2012– ) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://tinyw.in/rL4k” type=”icon” “center” newwindow=”yes”] 200 MB කොපිය (3.92GB) මෙතනින් බාගන්න[/button]

678bba2ce324b8dda7555dd78259a6c4d9b4a741

[button link=”http://goo.gl/XKDmdT” type=”icon” “center” newwindow=”yes”] 200 MB කොපිය (4.01GB) මෙතනින් බාගන්න[/button]

7B839137AB35C63A4E083568C69F51D41E168FE2
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 5272 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/05/තරිඳු-පෙරේරා-2.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                        All Episodes                        Next Episode >>

82 thoughts on “Love Rain [EP 15] | උපන්දින සාදය… [සිංහල උපසිරැසි සමඟ]

  • sub kooooooooo
    a/l iwarai ne?

    baiscope ekatath lajjai me wadeee
    ikmanata sub denna

    Reply
  • ikmanata sub dannako……
    dan godak dawsakin sub dawe naha…

    Reply
  • ikmanata sub dennako dan balan idala athi wela….

    Reply
  • ithuru subtitle tikath ikmanatama dennako.plzzzzzzzzzzzzzzzzzzzz.

    Reply
  • machan ethuru sub tikath ikmanatama dipan ban

    Reply
  • Sub එකට thanx අනිත් ටිකත් ඉක්මනට දාන්න…………………………………………..

    Reply
  • Thankz saho sub ekata….

    Reply
  • yaluawa apita ithuru shab tika danna nadda

    Reply
  • nishshanka ruwan

    ස්තූතියි 🙂

    Reply
  • Hansaka Supunsara

    අඩෝ මචං ඊලග එකෙත් සබ් දාපන්කෝ…

    Reply
  • nilanka dileepani

    ane thama mallige exam iwara nadda. iwara una gamanma ithiri tikath ikmanatama dennako

    Reply
  • heirs korien drama ekata sub denna puluwanda?

    Reply
  • download slow neh?? ai ee??

    Reply
  • Ane saho ithiri tikath ikmanata denna.. okkoma tika bhagena sub denakm balan inne…

    Reply
  • nilanka dileepani

    A/L iwara wela ithiri tika ikmanatama deela thawa kathawakuth dennako

    Reply
  • macho ikmanata ithuru tikath deepan bn……..

    Reply
  • macho ikmanata ithuru tikath deepan bn……..

    Reply
  • පුලුවන් ඉක්මනට sub දෙන්නකෝ……….

    Reply
  • ලී මින් හෝ ගේ කතාවක් දන්න කෝ හොදට AL කරන්න ..

    Reply
  • slow download

    meka mage torrant eke download wenna godak wela yanawane.
    kohomada ikmanata download karanne ??????

    Reply
  • A/L wala iwara wunahama anith SUB tikath ikmanata danna hari da 😀 😛

    Reply
  • බොහොම ස්තූතියි තරිඳුවෝ සිංහල උපසිරැසියට. විභාගෙටත් සුබ පතනවා. මෙන්න බානවා. ජය෴෴ 😛 😛

    Reply
  • Ela machan ath mama baluwa ai parakku kiyala

    Reply
  • අඩේ මේ පාර A\L නේද?
    තව සති කීයද?ඒක ලියහන් හොදට. 😀
    ඊළ්ග සබ එනකන් නොමැරි ඉන්නෙ බොහොම අමාරුවෙන්

    Reply
  • “චූටී මල්ලි”

    එලස් මචෝ
    සබට තුති
    ඔබට ජය………….

    Reply
  • නලින්

    ස්තුතියි තරිදු මචං! ලෙසටම දෙනවා!

    ජය වේවා!

    Reply
  • The Walking Dead සීසන් 5 ඇවිිත්ද තියෙන්නෙ? ඇවිත්නම් සබක් දාලා දෙංට පුලුවන්ද? ජය වේවා……. ඔන්න බැවවා

    Reply
    • machan mageth favouritema kathavak thamai walking dead..
      math me season 5 patan gannakan agili gana gana innee…
      thamanam patan gena naha machann…
      mage hithe season 5 patan ganne october machan…

      Reply
      • නැ…… ලෙසටම දාහං 5ක්….. අනිවා…… ඒනං ජය…… ආවාම අපටත් කියන්ට ඔනෙ ලෙසටම හොදේ……

        Reply
  • The Walking Dead සීසන් 5 ඇවිිත්ද තියෙන්නෙ? ඇවිත්නම් සබක් දාලා දෙංට පුලුවන්ද? ජය වේවා…..

    Reply
  • හේමාල් සිල්වා

    මන් හිතන් උන්නෙ ලව් රේන් එක, වැස්සට හෝදගෙන ගියාවත්ද කියලා 😛

    බොහොම ස්තුතියි මල්ලි සබ් එකට.පඩු කරගන්න එපා මෙවා නිසා.

    Reply
  • thanks machoooo godak kal hitiya ban meka danakan ethuru tikath ekmanata denna elaaaaaaaaaaaa

    Reply
  • බොහොම ස්තුතියි සහො අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම .

    Reply
  • thank you machan…………!

    Reply
  • elaz..ituru tikat ikmanta demu…

    Reply
  • ප්‍රදිප්

    මචෝ තැන්ක්ස්……………………………….

    Reply
  • ජයනි චතුප්‍රභා

    Thank you Tharindu..

    Reply
  • mcn meka denakm unne.subata thanak THARIDU saho.onnna mmth suba gatta.ithiri tikath puluwan hatiyata deenn.sahoge A/L xm 1ka goda da gena inna.hodata pdm krapan mcn.jayen jaya wewa…………..

    Reply
  • සමාවෙයන් මචන් මන් දනන් හිටියේ නෑ උබට a/l කියලා විභාගේ හොදින් කරලා පට පට ගාල සබ් ටික දෙමු…මේ වගේම තවත් කතාවක් ආයෙත් කරමු…සුබ පැතුම්….

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    නියමයි නියමයි තරිඳුවා
    ඔක්කොම කොටස් ටික බාගෙන බලාගෙන හිටියේ සබ් දෙනකම් ඉවසුමක් නැතුව..
    මොකද පරක්කු කියලා
    කමක් නෑ සහෝ AL Exam 1ඉස්සෙල්ලා හොඳ කරගන්නකෝ..
    සබ් එක පරක්කු උනාට කමක් නෑ…
    හොඳට පාඩම් කරලා Exam ගොඩ දාගනින්…
    අපිත් පාඩම් කරලා ඩිග්රි 1 ගොඩ දාගෙන තමයි දැන් ජොබ් 1 ක් කරගෙන පාඩුවේ ඉන්නේ…
    ජයෙන් ජයම වේවා…!!!!!!!

    Reply
  • thanks malli.
    A/L karaganna Okkotama kalin.
    sub nam koiwelawe denna barida.

    Reply
  • ÄśąηТḧą ЯuLż

    thanxx machan A/L hodin karanna kiyala suba pathanawa thama masayai ne ilagata pata gala sub denna 😀
    Thanxxxxx 🙂

    Reply
  • supun weerasekara

    මචන් ඊලග සබ් එකත් පට ගල කරමු නේද ජය වේවා

    Reply
  • Thnak Machan Tawa 6yi

    Reply
  • Thank
    Samawenna ona apo Ohoma paraku unahama kohomada ane balanne balannako masayakne oyata wadanam wena kenekta denawada karayanna ethakota oyata hoadata A/l karaanna puluwanne

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *