Love Rain [EP 13] | තමන්ගෙ සතුටද, දෙමව්පිය ආදරයද… [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් 13 වෙනි කොටසත් අරන් ආවා. ගිය සතියෙ කතාව ඉවරවුනෙ ජූන් හානාත් එක්ක ෆොටො ගහපු තැන නවතින්න තීරනය කරනවත් එක්කමනෙ. හානා තාම දන්නෙ නැහැ ඇයි ජූන් එක පාරටම එයත් එක්ක තියෙන සම්භන්දෙ නැවැත්තුවෙ කියලා. හානාට මේක හෙන ප්‍රශ්නයක්. හානාට ඒකට හේතුව ඉතින් අද දැනගන්න ලැබෙනවා. එවගේම හානාගෙ යාලුවා ටයිසන්ග් ආයෙත් හානාට කැමති වෙන්න ගන්නවා. ඒ වගේම ජූන්ගෙ අම්මා කිම්යොන්හෙව එයා වැඩ කරන තැනින් අස්කරනවා. දැනටමත් ජූන් තීරනය කරලා ඉවරයි හානාත් එක්ක තියෙන සම්බන්ධේ සදහටම නවත්තනවා කියලා.
අද කොටසත් ගොඩක් උනුසුම්. එහෙනම් ඉලඟ කොටසින් ඉක්මනට හමුවෙමු. ජය වේවා…
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”http://tinyw.in/rL4k” type=”icon” “center” newwindow=”yes”] 200 MB කොපිය (3.92GB) මෙතනින් බාගන්න[/button]
[button link=”http://goo.gl/XKDmdT” type=”icon” “center” newwindow=”yes”] 200 MB කොපිය (4.01GB) මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 5014 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/05/තරිඳු-පෙරේරා-2.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
ස්තුතියි 🙂
Macho elama tv season ekak. inyama wedak machan ilaga ekath ikmanin diyan machan jayawewa
meke subtitle apahu denne kawadada?
me malli ikmanta sub dennako api ta balan idala epa wela patiyooo
ithuru tikath diyan machn ikmanin.. meeekata thankssssssss………..
good work bro (Y).next episode tikatath ikmanata sub danna.
Ithuru tikath ikmanata dennako aiye pls meka balanne nethuwa inna ba ba wage 🙂
good work bro… But EP 13 idala anith tikakth ikmanta denna puluwan da 😀
thanks machan
.සබ් දෙන එකටනම් ස්තුතියි….මේ වගේම Smallville එකත් දෙන්න සහෝ.
Thanks machan
thanks saho jaya wewa
බොහොම ස්තූතියි තරිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
good work bro (y) .next episode tikatath ikmanata sub danna.
බොහොම ස්තුතියි සහො 😛 ජය
suba….
එල
අනික්වා ඉක්මනට දෙන්නෝ
සබට තුති
ඔබට ජය…………
Thank you
thank you machan………..!
ammo menna dila.mechchara dawasak balan hitiye.subata thanks THARIDU saho.ithiri tika ikmanata denna balanna.jaya wewa……
එල එල ඔය ඇවිත් තියෙන්නේ….
හැබැයි පුතේ තව ඉක්මනට දුන්නනම් තමා හොඳ….
කමක් නෑ ඉතින් අනිත් වැඩ එක්කනෙ සබ් 1 කරන්නේ….
ජය වේවා…!!!
thanks
thank you,,,,,,
අනේ මන්ද බන්….සබ් දෙන එකටනම් ස්තුතියි….එත් බන් සති 2කත සැරයක් නම් එපා වෙනවා බන්..එක්කෝ සතියකට සැරයක් දීපන්….තරහ නැතුව/……
thenxxxxx macho.. puluwannam anith tikata ikmanata damu neda sab
පට්ට මචෝ..!!! ස්තුතියි..!!! ඉතුරු ටිකටත් ඉක්මනට සබ් දියන් බන් :/
බලන් ඉදලම එපා වෙලා 🙁
ජය..!!!
thanx machan,
anith tikath ikmanatama demukoooo………..
ela ela saho jaya wewa
thank bro
ස්තුතියි තරිදු සහෝ!
ජය වේවා!