Love Rain [EP 12] | ආදර වරුසාව…[සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් 12 ස් වෙනි කොටසත් ගෙනාවා. කලින් කොටස ඉවරවුනේ ජූන්ගෙ සහ හානාගේ සම්බන්ධේ ජූන් නවත්තන්න තීරනය කරපු තැනින්නෙ. හානා කියනවා එයාගේ අම්මගේ සතුට එයාගෙ සතුටටත් වඩා වටිනවා කියලා. ඉතින් ජූන් එයාගෙ අම්මා ගැන හිතලා හානාව අත්හරින්න තීරනය කරනවා.
ඉතින් හානා එකපාරටම මේ ජූන් කරන්න යන දේට කොහොම මූහුන දෙයිද? එයාට ඒක දරාගන්න පුලුවන් වෙයිද කියලා ඔයාලම බලන්න. ඇත්තටම අදත් මුලු කොටසෙම හානා ආඩාගත්තු ගමන් තමයි ඉන්නේ. ජූන්ට හානා එක්ක තරහා වෙලා ඉන්නත් බැහැ, ඒත් එයාගෙ අම්මා ගැන හිතලා එයා හානාව අමතක කරන්න බලනවා. ඉතින් අද කොටසත් ගොඩක් උනුසුම්.
එහෙනම් ඉලඟ කොටසින් ඉක්මනටම හමුවෙමු… ජය වේවා…
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”http://tinyw.in/rL4k” type=”icon” “center” newwindow=”yes”] 200 MB කොපිය (3.92GB) මෙතනින් බාගන්න[/button]
[button link=”http://goo.gl/XKDmdT” type=”icon” “center” newwindow=”yes”] 200 MB කොපිය (4.01GB) මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 5085 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/05/තරිඳු-පෙරේරා-2.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
┊┊┊┊
┊┊┊✧
┊┊✦
┊✧
✦ .
.
· Thanks For The Subtitle !!!!!!!!!
ස්තුතියි 🙂
koyako meke 12 passe sub nane ban ,,,,,,, uba hithuwada mama korean karayek kiyala,,, athara madadi meka nawaththuwe,,,,,,,
machan ai parakku, ado machn ubata karanta welawak nattam, wena kata hari karagena yanta dihanko.Plz..Ara සෙව්වන්දි akkata wath,
ai parakkuuuuuuuuuuuuuuuuuuuuuu
Ela kathawak meka digatama sub oneeeeeee
49days kiyala korean Drama ekak thiyanawa eka niyamai. pattama kathawak. ekata sub dennako. patta love story ekak. 49 days. sub denna puluwan nam loku deyak.
patta brother
බොහොම ස්තූතියි තරිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
me sub eka ikmanta denna barinam kiyahan bn.. nath nam karanna puluwan kenekuta dipan.. api asa wen balana ekak tv serise ekak .. uba api ta sathi 2 ken 2kata dila epa kara wana wa……. mama mekotasa sub nathiwa baluwe e mokada meka balanna thiyana asawa nisa… uba ta welapaha denna barinam wena kata hari dipan….
තෑන්ක්ස්…
ජය වේවා… සහෝ…
thanx machan
thanx aiye ikman kaloth goddak pin :*
ikmanata anith tiketh sub dapanko macho
denakam bala heteye saho,,,,,,thanks ,,,,,
ela ela saho jaya wewa
ගොඩක් ස්තුතියි උපසිරැසි වලට
ගොඩාක් ස්තුතියි.. පොඩ්ඩක් ඉක්මන් කරන්න පුලුවන්ද?..
Poddiththak Ikman Krla Denna Balanna Koluwo….
Subata Thuthi….
Jaya Wewa !!! 🙂 🙂
puluwan widiyata ikmanata denna thanksssss
ගොඩාක් ස්තුතියි පොඩ්ඩක් ඉක්මන් කරන්න පුලුවන්ද download කරලා ගොඩාක් කල්
සමවෙයන් සහෝ මෙහෙම කියනවට …..මේක වෙන කට හරි දියන්කො..උබගෙන් සබ් එකක් ලබෙන්නෙ ඉතා කලතුරකින්නෙ
maath ekagai……..
wow niyamai thx
ජුන්ඩක් ඉක්මන් කලොත්
නරකද කොලුවෝ ඈ…
එලස්
සබට තුති
ඔබට ජය……..
සුපිරි ගොඩාක් ස්තුතියි
ස්තුතියි තරිදුවා 😛 😛 ජය
thanks machoo
සති 2කත සැරයක් එකක් බලනවා කියන්නේ එපා වෙනවා බන්…පොඩ්ඩක් ඉක්මන් කරන්න පුලුවන්ද…එල……
thanks
denam hitiye saho.ithiri tika ikkmanata denn try krn.mmth download krla hugak kal.subata thanks THARIDU saho.ohoma yn.jaya wewa….
Thank you. අයියා ඉලග කොටස ඉක්මනට දෙනවද.
මොකද download කරලා ගොඩාක් කල්.