Love Rain [EP 10] | පිරිපුන් ආදරය…[සිංහල උපසිරැසි සමඟ]
ඉස්සෙල්ලාම බයිස්කෝප් වාසි සියලු දෙනාට ලැබුවා වු නව වසර සුභම සුභ නව වසරක් වෙවා කියලා ප්‍රාර්තනා කරනවා…!
එහෙනම් ඔන්න 10 වෙනි කොටසත් ගෙනාවා. 9 වෙනි කොටස අවසන් වුනෙ හානා සහ ජූන්ගෙ උනුසුම් සිප ගැනීමකින්නෙ. එවගේම ජූන්ට වෛර කරමින් හිටිය හානා අන්තිමට එයාගෙ වෛරය ආදරයක් විදිහට පෙරල ගත්තා. එවගේම ජූන් හානාට ඒයාගෙ හිතේ තිබ්බ කැමැත්ත සිප ගැනීමකින්ම පෙන්නුවා. එවගේම ඉන්හා සහ යුන්හේ නැවත එකතු වෙන්න වගෙ තමයි යන්නෙ. මම නම් හිතන්නෙ නැහැ ඒකට හායිජන්ග් එච්චර හොද ප්‍රතිචාරයක් දක්වයි කියලා. එවගේම ජූන්ගෙ යාලුවගෙ සහොදරිය ජූන්ට ඇල්ම බැල්ම දානවට හානා එච්චර කැමති නැහැ. ජූන්ගෙ කාමරයෙ තියෙන එ කෙල්ලගෙ පින්තූරෙ දිහා බලබල හානා විරිත්තනවා. දැන් අද කොටසෙදි ජූන් හානත් එක්ක යලුවෙලා ඉන්නෙ කියලා හැමෝම දැනගන්නවා. එවගේම ජූන්ටයි හානාටයි දෙන්නට දෙන්නා නැතිව බැරි වෙනවා.
එහෙනම් අද කොටසත් බලන්නකො. ඊලඟ කොටසින් ඉක්මනින්ම හමුවෙමු. ජය වේවා….
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”http://tinyw.in/rL4k” type=”icon” “center” newwindow=”yes”] 200 MB කොපිය (3.92GB) මෙතනින් බාගන්න[/button]
[button link=”http://goo.gl/XKDmdT” type=”icon” “center” newwindow=”yes”] 200 MB කොපිය (4.01GB) මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 5368 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/11/තරිඳු-පෙරේරා.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
┊┊┊┊
┊┊┊✧
┊┊✦
┊✧
✦ .
.
· Thanks For The Subtitle !!!!!!!!!
ස්තුතියි 🙂
ikmanta anith episod tikath danna machoooooooooo
ගොඩාක් ස්තූතියි මචං
Kooooooooooooo, tama aniaka naddoooo????
thanx….. very nice story
thanx bro. the moon Embracing the Sun, Faith, 49 days wage korean tv series walatath sub dennako saho. supiri tv series tikak thama ewa.
ඒල්ස් තරිඳු
සබට තුති
ඔබට ජය…………
බොහොම ස්තූතියි ජය වෙවා
බොහොම ස්තූතියි තරිඳු සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ 😛 😛
thankz poddak sub ikmanata denna puluwannam ela bro.
ow ban ara supernatural eka denawa wage ikmanata deepanko…..
thank machan sub eka enakan balagena hitiye.
machan sub tika ikmanata kaloth maroo thamaa.
ගොඩක් ස්තුතියි උපසිරැසියට
thanks saho
thanks
ela thanks machn, anith ekat me satiyema one hode ! 🙂
ela ela saho jaya wewa
thanks … lassana latawak ituru til
kat ikmanata dennaaaa ㅋㅋㅋㅋㅋㅋㅋㅋㅋ
umba sub danakal baln idala barima thana English walin baluwa bn… Anyway thanku ah….
Thank you bro.
Thank you yalu
denakan hitiye ban…eelaga ekath ikmanatama deepan machan…..
denakm thami unne.onna mmmth gatta.subata thanks THARIDU saho.ithiri tikath ikmanata denn balanawada??????????? jaya wewa……
|| නියමයි ||
| 🙂 |
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
thxu wewa
thanx bro
thanks machan,,,jaya wewa!!!
ස්තුතියි තරිදුවා 😀 ජය