MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅමුතුයි (TV)එළ (TV)කොමඩි (TV)කොරියානු (TV)තරිඳු උදයංගබලන්නසිංහල උපසිරැසි

Love Rain [EP 08] | ආදරයක්වත් ඇතිවෙලාද… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

Love Rain

ඔන්න ඔයාලා නොයිවසිල්ලෙන් බලන් හිටපු ආදර වරුසාවෙ 8 වෙනි කොටසත් ගෙනාවා. කලින් කොටසෙ උනෙ මොනවද කියලා මතක් කරගමුකො. ඉන්හා සහ යුන්හෙ එකට හමුවෙලා තමයි එ කොටස අවසන් වුනෙ.

අද කොටසෙන් වෙන්නෙ හානා ජූන්ගෙ නිරූපිකාව වෙන එක. ඒක නම් මාර ෆන්. එවගේම අද ජූන් කියනවා හානාට එයා හානාත් එක්ක තිබ්බ ඔක්කොම තරහ මරහා අමතක කරලා හානාට කැමති වෙන්නම් කියලා. හානා හිතන්නෙ ජූන්ට මොලෙ හොද නැහැ කියලා. එවගේම ජූන් කියනවා හානාට ඉන්න තැනකුයි ජෝබ් කට්ටකුයිත් හොයලා දෙන්නම් කියලා. හානාට නම් මේක
විශ්වාස කරන්නත් බැහැ. හානා හිතන්නෙ මේක ජූන්ගෙ තවත් ජෝගියක් කියලා.තව ගොඩක් දේවල් වෙනවා. එවා ඔයාලා කතාව බලලම දැන ගන්න. කරදරයක් නැත්නම් අදහසක් දාලා යන්න කියලා ඉල්ලිමක් කරනවා.

එහෙනම් ඉලඟ කොටසෙන් ඉක්මනටම හමුවෙමු. ජය වේවා…

Love Rain (2012– ) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://tinyw.in/rL4k” type=”icon” “center” newwindow=”yes”] 200 MB කොපිය (3.92GB) මෙතනින් බාගන්න[/button]

678bba2ce324b8dda7555dd78259a6c4d9b4a741

[button link=”http://goo.gl/XKDmdT” type=”icon” “center” newwindow=”yes”] 200 MB කොපිය (4.01GB) මෙතනින් බාගන්න[/button]

7B839137AB35C63A4E083568C69F51D41E168FE2
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 5313 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/11/තරිඳු-පෙරේරා.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                        All Episodes                        Next Episode >>

37 thoughts on “Love Rain [EP 08] | ආදරයක්වත් ඇතිවෙලාද… [සිංහල උපසිරැසි සමඟ]

  • blackLion007

    ┊┊┊┊
    ┊┊┊✧
    ┊┊✦
    ┊✧
    ✦ .
    .
    · Thanks For The Subtitle !!!!!!!!!

    Reply
  • Torrent link eka weda kranne nane 🙁

    Reply
  • Nishshanka Ruwan

    ස්තුතියි 🙂

    Reply
  • නියමයි නියමයි..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න යාලුවා.. 😀
    ජයවේවා..! [thumbsup]

    Reply
  • Sujeewa Priyantha

    make ithuru kotas tkath ikmanata dennako…………….
    thanx

    Reply
  • ane ikmanata dennakooooooooooooo

    Reply
  • Moko yaluwa parakku???????????

    Reply
  • eelaga ekath ikmanata danna….

    Reply
  • දැන් යන ලව් එකේ පරණ ලව් එකේ තරම් ගැම්මක් නෑ හැබැයි මේක ජොලි

    Reply
  • Thanks yaluwa sub ekata , ane plz satiyakata ekak nathuwa 2k vitara denawada? Plz Plz Plz.

    Reply
  • adee machan sathiyakata neme dawas 2,3k sarayak ekak deepan…

    Reply
    • ow ehema dunnam godak hodai kiyala mat kiyanawa.aduma satiyakata 2k denna try karanawada saho.

      Reply
  • maxxa maxxa…sub eka denakn balan hitiye…thank u veryyy much…

    Reply
  • බොහොම ස්තූතියි තරිඳු සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ 😛 😛

    Reply
  • bokke kathaawa parakku nokara deepan………

    Reply
  • pattai saho.. 🙂
    Thanx..

    Reply
  • “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය……….

    Reply
  • saho gaodak lassana kathawak…okkama download kara.subtitle walata thanks. ane puluwannam ikkamata demuda. balanta haddissi

    Reply
  • thankz meka patta anith eka enakan balan innawa plz plz ikmanata dennaaaa

    Reply
  • අනේ මචෝ අනිත් ටිකත් ඉක්මනටම දෙනවනම් ගොඩක් හොදයි………
    අත්තමයි නියමයි ගොඩක් ලස්සනයි ඇත්තමයි ඉක්මනටම අනිත් එව ටිකත් දෙන්න ඔයාට පින්…..

    Reply
  • dinidu madushanka

    elazzzzzzzzzzzz jaya wewa

    Reply
  • ස්තුතියි තරිදු සහෝ සිංහල උපසිරසියට

    Reply
  • යොමාල්

    thanks සහෝ දෙනකන් ඇගිලි ගැන ගැන ඉදියේ..

    Reply
  • නලින්

    ස්තුතියි තරිදු සහෝ සිංහල උපසිරසියට

    ජය වේවා!

    Reply
  • Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||
    කදිම නිර්මාණයක් | 🙂 |
    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

    Reply
  • හර්ෂ ලහිරු

    අම්මේ තරිදුවා උබව දකින්නතියන අමාරුව 😀
    එලකිරි අනිකත් පුලුවන් ඉක්මාට දෙමු 😀 😀 ජය

    Reply
  • denakam thama unne.subata thanks THARIDU saho.onna mmth gatta.ithiri tikath ikmanata denn balann.jayen jaya…………..

    Reply
  • නියමයි කොල්ලෝ.තැන්ක්ස්. 🙂 🙂 🙂

    Reply
  • widuranga

    thanx bro…
    ilaga 1th ikmanata onaaaaa……
    thanx again

    Reply

Leave a Reply to mandi Cancel reply

Your email address will not be published. Required fields are marked *