MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅමුතුයි (TV)එළ (TV)කොමඩි (TV)කොරියානු (TV)තරිඳු උදයංගබලන්නසිංහල උපසිරැසි

Love Rain [EP 07] | ආදරය = දුක, තරහ, සතුට? [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.0/10. From 2 votes.
Please wait...

Love Rain 2

ඔන්න එහෙනම් 7 ත් වෙනි කොටසත් ගෙනාවා. කලින් කොටසෙ මොනවද උනෙ කියලා මතක් කරගමුකො. හානා ගෙ ෆොටො පාර පුරා හැමතැනම තියෙනවා දකින හානා අදික කෝපයෙන් ජූන් ගේ ස්ටුඩියො එකට යනවා, ජූන්ව හම්භවෙන්න කියලා හිතාගෙන. එතනදිනෙ කතාව අවසන් උනේ.

අද කොටසෙ වැඩිහරියක් වෙන්නෙ හානා ව හැම පැත්තෙන්ම තැලෙන එක තමයි. එවගේම හානා කැමැත්තෙන් ඉන්න කොල්ලටත් කෙල්ලෙක් ඉන්නවා. ජූන්ගේ අනුග්‍රාහක හානාට වශි වෙලා ජූන්ට කියනවා ඇයව එයාගෙ නිරූපිකාව කරගන්න කියලා. ජූන් මේකට කැමතිවෙයිද කියලා ඔයාලම බලන්නකො. එහෙම ඒ දෙන්නගෙ කතාව ගලාගෙන යද්දි මෙ කතාවෙ පරන ආදරය අර කට්ටිය අපේ ජීවිත වගේ කියලා තිබ්බෙ ඉන්හා ගේ සහ යුන්හේ ගෙ ආදර කතාවත් මේ කොටසෙදි පෙන්වනවා.

කතාව තව කියලා තේරුමක් නැහැනෙ. ඔයාලම බලන්න. දැන් නම් කතාව නියමෙටම යනවා. අද කොටසත් නියමයි. එහෙනම් ඉලඟ කොටසත් අරන් ඉක්මනටම එන්නම්කො… ජය වේවා…

Love Rain (2012– ) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://tinyw.in/rL4k” type=”icon” “center” newwindow=”yes”] 200 MB කොපිය (3.92GB) මෙතනින් බාගන්න[/button]

678bba2ce324b8dda7555dd78259a6c4d9b4a741

[button link=”http://goo.gl/XKDmdT” type=”icon” “center” newwindow=”yes”] 200 MB කොපිය (4.01GB) මෙතනින් බාගන්න[/button]

7B839137AB35C63A4E083568C69F51D41E168FE2
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 5407 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/11/තරිඳු-පෙරේරා.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                        All Episodes                        Next Episode >>

59 thoughts on “Love Rain [EP 07] | ආදරය = දුක, තරහ, සතුට? [සිංහල උපසිරැසි සමඟ]

Leave a Reply to Tharindu Perera Cancel reply

Your email address will not be published. Required fields are marked *