MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅමුතුයි (TV)ආද‍ර කතා (TV)එළ (TV)කොරියානු (TV)තරිඳු උදයංගබලන්නසිංහල උපසිරැසි

Love Rain [EP 05] | නව පටන් ගැන්මක්… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

Love Rain

ඔන්න 5 වෙනි කොටසත් ටිකක් විතර පරක්කු වෙලා ගෙනාවා. ඉස්සෙල්ලාම ප්‍රමාදයට සමාව ඉල්ලනවා. එහෙනම් මතක් කරගමු. 4 වෙනි කොටසෙ මොකද වුනෙ කියලා. මන් කිව්වා වගෙම ඔයාලා දකින්න ඇතිනෙ 4 වෙනි කොටසෙන් කතාව ඔක්කොම වෙනස් වෙනවා. ඉන්හා ඇතුලු යාලුවො ටික අර ප්‍රසන්ගය දිනනවා. ඉන්හාව පොලිසියෙන් අල්ලගන්නවා. යුන්හෙගෙ ලෙඩෙ හොදටම දරුනු වෙනවා. පස්සෙ යුන්හෙ ප්‍රතිකාර ගන්න ඇමරිකාවට යනවා. ඉන්හාට කලින්ම හමුදාවට සේවය කරන්න වෙනවා. යුන්හෙ එයාගෙ ලෙඩෙ ගැන ඉන්හාට කියන්න එපා කිව්වට ඩොන්වුක්ට එක නොකිය ඉන්න බැරුව අන්තිමට ඉන්හාට ඔක්කොම විස්තරෙ කියනවා. ඊට පස්සෙ ඉන්හා විශ්වාස කරනවා එයාගෙ ආදරය ලෙසියෙන් අවසන් වෙන්නෙ නැහැ කියලා. මෙ කාතාවේ අනිත් කොටස් හොයාගන්න අපහසු අය මෙතනින් ගිහින් ගන්න.

මේ කොටසෙන් පටන් ගන්නෙ අලුත්ම කතාවක් ඉස්සෙල්ලාම ඒක කියන්න ඔනෙ. එවගේම අපෙ යාලුවෙක් අදහසක් දක්වලා තිබ්බා මෙ ඉන්හාගෙයි යුන්හෙගෙයි ආදරය එකදහස් නමසිය බර ගනන් වල කෙල්ලො කොල්ලො ආදරය කරනවා වගෙ කියලා.ඇත්තටම එහෙම තමා. ඔයාලා කලින් කොටස්වල බැලුවෙ එහෙම ආදර කතාවක් තමා. මේ කොටසෙන් තමයි වර්තමාන ආදරය පටන් ගන්නෙ. මේ කොටස ගැනනම් මොකුත්ම කියන්නෙ නැහැ. ඔයාලා මේ කොටස ගැනයි කතාවෙ ඉස්සරහට මොනවා වෙයිද කියලා මෙ කොටස බලලම අදහසක් දක්වන්න.

මුහුනු පොතෙන් නම් මට මේ කතාවට ගොඩක් ප්‍රතිචාර එනවා, මන් ඒ සහෝදර සහෝදරියන්ට කියනවා හැකි නම් මෙතනත් අදහසක් දක්වලා යන්න කියලා. එහෙනම් ඉලඟ කොටසෙන් ඉක්මනටම හම්භවෙමු. ජයවෙවා.

මේ කොටස බලලා කට්ටියට තරහා ගියොත් මට නම් මුකුත් කියන්න එපා…

Love Rain (2012– ) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://tinyw.in/rL4k” type=”icon” “center” newwindow=”yes”] 200 MB කොපිය (3.92GB) මෙතනින් බාගන්න[/button]

678bba2ce324b8dda7555dd78259a6c4d9b4a741

[button link=”http://goo.gl/XKDmdT” type=”icon” “center” newwindow=”yes”] 200 MB කොපිය (4.01GB) මෙතනින් බාගන්න[/button]

7B839137AB35C63A4E083568C69F51D41E168FE2
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 5586 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/11/තරිඳු-පෙරේරා.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                        Next Episode >>

54 thoughts on “Love Rain [EP 05] | නව පටන් ගැන්මක්… [සිංහල උපසිරැසි සමඟ]

  • එල සහෝ
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

    Reply
  • Nishshanka Ruwan

    ස්තුතියි 🙂

    Reply
  • එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා..! [thumbsup]

    Reply
  • sub ekata thanx sahooo

    Reply
  • Kulanjana Maduranga

    matath hithuna meka hodada kyla balann. 1 episode 1k baluwa.pattama storyk ne.meka nm mm aniwa balanawa.digatama sub denn saho. thanks THARIDU saho.weldone.sahoge wada atapasu krn api wenuwen kala kapakirimamata bohoma pin. jaya wewa…………..

    Reply
  • kathawa maarama lassanai…thank you

    Reply
  • යොමාල්

    මචන් මේක මං බලපු සිරාම කතාවක් thanks මචන්.. sub ඉක්මනට දාන්න මචන්

    Reply
  • බොහොම ස්තූතියි තරිඳු සහෝ සිංහල උපසිරැසියට. කට්ටියව ඇබ්බැහි කරවලා ඔය බැනුම් අහගන්න තමා ලෑස්ති වෙන්නෙ පරක්කු කරන්න ගියොතින් නම් 😉 බලමුකො එහෙනම් අද කොටසෙ මොකක්ද වෙන්නෙ කියලා. ජය෴෴ 😛 😛

    Reply
    • Tharindu Udayanga Perera

      Elazz roili sahoo…puluvan ikmanatama aniva denavaa sahoo……..

      Reply
  • මචන් සුපිරි කතාවක් වගේ..ඉතුරු ටිකත් සබ් එක්කම බලනකන් මට ඉවසිල්ලක් නැ…
    ඉතුරු ටිකත් ඉක්මනට ඔනි මචන්..

    Reply
    • Tharindu Udayanga Perera

      Elazz bnn..

      Reply
  • iresha alwis

    1,2,3.lassana kathawak.apita thawa me wage lassana kathawak denna.good luck malli.

    Reply
    • Tharindu Udayanga Perera

      Thanks akke..

      Reply
  • ශාන් සමරසිංහ

    අනිත් ටිකත් ඉක්මනින් ඕනි 😀

    Reply
    • Tharindu Udayanga Perera

      Elazz bnn

      Reply
    • Tharindu Udayanga Perera

      Elazz bnn

      Reply
    • Tharindu Udayanga Perera

      Elazzz..bnn

      Reply
    • Tharindu Udayanga Perera

      Elazzz bnn

      Reply
    • Tharindu Udayanga Perera

      Elazzz bnnn

      Reply
  • “චූටී මල්ලි”

    එල සහෝ
    සබට තුති
    ඔබට ජය…………….

    Reply
    • Tharindu Udayanga Perera

      Elazzz bnn…

      Reply
  • Saman Prasad ( Black Panther )

    thanks saho.

    Reply
    • Tharindu Udayanga Perera

      Elazzz

      Reply
    • Tharindu Udayanga Perera

      Elazz bnn

      Reply
  • Thisara Neo (තිසර නියෝ)

    නියමයි…….
    කදිම කතා මාලාවක්නේ….. 🙂
    ජයවේවා……..
    උපසිරැසියට තුති………. 🙂 🙂

    Reply
    • Tharindu Udayanga Perera

      Elazz bnnn

      Reply
    • Tharindu Udayanga Perera

      Elazz bnnn

      Reply
  • මාධව සුරංග

    එල එල… ඉස්තුතියි ඉස්තුතියි . . .

    Reply
    • Tharindu Udayanga Perera

      Elazz bnn..

      Reply
  • නලින්

    ස්තුතියි තරිදුවෝ

    දිගටම දෙමු!

    පරක්කු වුනාට අවුලක් නැහැ මචං !

    Reply
    • Tharindu Udayanga Perera

      Elazz bnn…

      Reply
  • dinidu madushanka

    ela ela saho jaya wewa

    Reply
    • Tharindu Udayanga Perera

      Elazz bnn…

      Reply
    • Tharindu Udayanga Perera

      Elazz..

      Reply
  • elzz.meke okkom episode tika bagatta.thanx for sub

    Reply
    • Tharindu Udayanga Perera

      Thankss machannn..

      Reply
  • elama thamai
    thank you saho……!
    niyama kathawa……………..!

    Reply
    • Tharindu Udayanga Perera

      Elazz bnn…

      Reply
  • හර්ෂ ලහිරු

    හප්පා මං හිතුවා මේකට අමතක වෙලාවත්ද කියලා 😛
    එලකිරි තරිදුවා අනිකත් පුලුවන් විදිහට ඉක්මනට දෙමු 😀 😀 ජය

    Reply
    • Tharindu Udayanga Perera

      Elazz bnn..

      Reply
    • thank , ඊලග කොටසත් ඉකමනට දෙමු.

      Reply
    • Tharindu Udayanga Perera

      Thanks machanlaaa…

      Reply

Leave a Reply to Tharindu Perera Cancel reply

Your email address will not be published. Required fields are marked *