Love Rain [EP 05] | නව පටන් ගැන්මක්… [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න 5 වෙනි කොටසත් ටිකක් විතර පරක්කු වෙලා ගෙනාවා. ඉස්සෙල්ලාම ප්‍රමාදයට සමාව ඉල්ලනවා. එහෙනම් මතක් කරගමු. 4 වෙනි කොටසෙ මොකද වුනෙ කියලා. මන් කිව්වා වගෙම ඔයාලා දකින්න ඇතිනෙ 4 වෙනි කොටසෙන් කතාව ඔක්කොම වෙනස් වෙනවා. ඉන්හා ඇතුලු යාලුවො ටික අර ප්‍රසන්ගය දිනනවා. ඉන්හාව පොලිසියෙන් අල්ලගන්නවා. යුන්හෙගෙ ලෙඩෙ හොදටම දරුනු වෙනවා. පස්සෙ යුන්හෙ ප්‍රතිකාර ගන්න ඇමරිකාවට යනවා. ඉන්හාට කලින්ම හමුදාවට සේවය කරන්න වෙනවා. යුන්හෙ එයාගෙ ලෙඩෙ ගැන ඉන්හාට කියන්න එපා කිව්වට ඩොන්වුක්ට එක නොකිය ඉන්න බැරුව අන්තිමට ඉන්හාට ඔක්කොම විස්තරෙ කියනවා. ඊට පස්සෙ ඉන්හා විශ්වාස කරනවා එයාගෙ ආදරය ලෙසියෙන් අවසන් වෙන්නෙ නැහැ කියලා. මෙ කාතාවේ අනිත් කොටස් හොයාගන්න අපහසු අය මෙතනින් ගිහින් ගන්න.
මේ කොටසෙන් පටන් ගන්නෙ අලුත්ම කතාවක් ඉස්සෙල්ලාම ඒක කියන්න ඔනෙ. එවගේම අපෙ යාලුවෙක් අදහසක් දක්වලා තිබ්බා මෙ ඉන්හාගෙයි යුන්හෙගෙයි ආදරය එකදහස් නමසිය බර ගනන් වල කෙල්ලො කොල්ලො ආදරය කරනවා වගෙ කියලා.ඇත්තටම එහෙම තමා. ඔයාලා කලින් කොටස්වල බැලුවෙ එහෙම ආදර කතාවක් තමා. මේ කොටසෙන් තමයි වර්තමාන ආදරය පටන් ගන්නෙ. මේ කොටස ගැනනම් මොකුත්ම කියන්නෙ නැහැ. ඔයාලා මේ කොටස ගැනයි කතාවෙ ඉස්සරහට මොනවා වෙයිද කියලා මෙ කොටස බලලම අදහසක් දක්වන්න.
මුහුනු පොතෙන් නම් මට මේ කතාවට ගොඩක් ප්‍රතිචාර එනවා, මන් ඒ සහෝදර සහෝදරියන්ට කියනවා හැකි නම් මෙතනත් අදහසක් දක්වලා යන්න කියලා. එහෙනම් ඉලඟ කොටසෙන් ඉක්මනටම හම්භවෙමු. ජයවෙවා.
මේ කොටස බලලා කට්ටියට තරහා ගියොත් මට නම් මුකුත් කියන්න එපා…
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”http://tinyw.in/rL4k” type=”icon” “center” newwindow=”yes”] 200 MB කොපිය (3.92GB) මෙතනින් බාගන්න[/button]
[button link=”http://goo.gl/XKDmdT” type=”icon” “center” newwindow=”yes”] 200 MB කොපිය (4.01GB) මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 5586 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/11/තරිඳු-පෙරේරා.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
එල සහෝ
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
බොහොම ස්තුතියි
ස්තුතියි 🙂
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
ජයවේවා..! [thumbsup]
sub ekata thanx sahooo
matath hithuna meka hodada kyla balann. 1 episode 1k baluwa.pattama storyk ne.meka nm mm aniwa balanawa.digatama sub denn saho. thanks THARIDU saho.weldone.sahoge wada atapasu krn api wenuwen kala kapakirimamata bohoma pin. jaya wewa…………..
thankss machannn……
kathawa maarama lassanai…thank you
elazzz bnn………..
මචන් මේක මං බලපු සිරාම කතාවක් thanks මචන්.. sub ඉක්මනට දාන්න මචන්
thanks machannn
බොහොම ස්තූතියි තරිඳු සහෝ සිංහල උපසිරැසියට. කට්ටියව ඇබ්බැහි කරවලා ඔය බැනුම් අහගන්න තමා ලෑස්ති වෙන්නෙ පරක්කු කරන්න ගියොතින් නම් 😉 බලමුකො එහෙනම් අද කොටසෙ මොකක්ද වෙන්නෙ කියලා. ජය෴෴ 😛 😛
Elazz roili sahoo…puluvan ikmanatama aniva denavaa sahoo……..
මචන් සුපිරි කතාවක් වගේ..ඉතුරු ටිකත් සබ් එක්කම බලනකන් මට ඉවසිල්ලක් නැ…
ඉතුරු ටිකත් ඉක්මනට ඔනි මචන්..
Elazz bnn..
1,2,3.lassana kathawak.apita thawa me wage lassana kathawak denna.good luck malli.
Thanks akke..
අනිත් ටිකත් ඉක්මනින් ඕනි 😀
Elazz bnn
ස්තුතියි තරිදු
Elazz bnn
මේක මගෙ ජිවිතෙ වගේ
^_^^_^^_~
Elazzz..bnn
පට්ට කතාව සබ් ඔනෙ
Elazzz bnn
thanx
Elazzz bnnn
එල සහෝ
සබට තුති
ඔබට ජය…………….
Elazzz bnn…
thanks saho.
Elazzz
thanks machan,,,
Elazz bnn
නියමයි…….
කදිම කතා මාලාවක්නේ….. 🙂
ජයවේවා……..
උපසිරැසියට තුති………. 🙂 🙂
Elazz bnnn
ela ela ..bro..thanks
Elazz bnnn
එල එල… ඉස්තුතියි ඉස්තුතියි . . .
Elazz bnn..
ස්තුතියි තරිදුවෝ
දිගටම දෙමු!
පරක්කු වුනාට අවුලක් නැහැ මචං !
Elazz bnn…
ela ela saho jaya wewa
Elazz bnn…
thanks
Elazz..
elzz.meke okkom episode tika bagatta.thanx for sub
Thankss machannn..
elama thamai
thank you saho……!
niyama kathawa……………..!
Elazz bnn…
හප්පා මං හිතුවා මේකට අමතක වෙලාවත්ද කියලා 😛
එලකිරි තරිදුවා අනිකත් පුලුවන් විදිහට ඉක්මනට දෙමු 😀 😀 ජය
Elazz bnn..
thank uuu
thank , ඊලග කොටසත් ඉකමනට දෙමු.
Thanks machanlaaa…