MENU

AllFeatured ArticlesSinhala Subtitleඅප‍රාධආද‍ර කතාචිත්‍රපටිත්‍රාසජනකසිංහල උපසිරැසිසිසිත සමරතුංගහින්දි

Love Hostel (2022) Sinhala subtitles | ප්‍රේම ඝාතකයා [සිංහල උපසිරසි]

Rating: 4.2/10. From 41 votes.
Please wait...

පහුගිය පෙබරවාරි 25, සී 5 චැනලය ඔස්සේ මුදා හැරුණු ලව් හොස්ටල් හින්දි චිත්‍රපටිය මේ පාර අරගෙන ආවේ, මේක අධ්‍යක්ෂණය කරන්නේ ශංකර් රාමන් විසින්,

A Death In The Gunj (2017), Haseen Dillruba (2021) වගේ චිත්‍රපටිවල රඟපාපු වික්‍රාන්ත් මැසේ එක්ක Dangal (2016), Pataakha (2018), Ludo (2020) වගේ චිත්‍රපටවල රඟපාපු සාන්‍යා මල්හෝත්‍රා තමා මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟපාන්නේ. වත්මන් හින්දි සිනමාවේ නැඟී ඇවිත් ස්ථාවරත්වයක් හදාගත්ත දෙන්නෙක් තමා මේ යුවළ.. හින්දි පුරුදු ඇයට මේ දෙන්නාව අමතක වෙන්න විදිහක් නැහැ. මේ චිත්‍රපටයේ තවත් එක සුවිශේෂී චරිතයක් කරනවා බොබී ඩියෝල් විසින්. බොබීව නම් කවුද නොදන්නේ. ඒත් මේකේ ඉන්නේ වෙනස්ම බොබී කෙනෙක්. මුහුණුවරින් වගේම රංගනයෙනුත් වෙනස්ම කෙනෙක්. අපි අර වෙනදා දැකලා පුරුදු මිනිහා නම් නෙවෙයි.

කතාව කෙටියෙන් කිව්වොත් ආෂූ සහ ජ්‍යෝති කියන යුවළ ගෙදර අකමැත්තෙන් විවාහ වෙනවා. එහෙම විවාහ වෙන අයව ගෙදරින් උසාවියට ඇවිල්ලා ඒ සම්බන්ධයට කැමැත්ත දෙනකන් ආරක්‍ෂිත නිවාසයකට දානවා. අන්න ඔතනින් තමා කතාව පටන් ගන්නේ. එතකොට බොබී ඩියෝල් නැත්තම් කතාවේ හැටියට දාගර් මේකට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලත් බලාගන්න.

මේක ෂාරුක්ගේ රෙඩ් චිලීස් නිෂ්පාදන ආයතනය වෙනුවෙන් ගෞරි ඛාන්ගේ නිපැයුමක්. පැය එකහමාරක් විතර දිවෙන එක දවසක මේ කතාන්දරය බලන්න. එහෙනම් ගිහින් එන්නම්.

ෆිර් මිලේන්ගේ, චල්තේ චල්තේ.

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි TRUE WEB-DL පිටපත් සඳහා ගැළපේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 3999 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිත සමරතුංග (සිසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013/06/07
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Thisara Neo

Hail Hydra

37 thoughts on “Love Hostel (2022) Sinhala subtitles | ප්‍රේම ඝාතකයා [සිංහල උපසිරසි]

  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Film eka gane kohomada kiyanna

    Reply
  • Film eka download karanne kohomada

    Reply
  • The fame game 2022 ekatath sinhala sub dennako

    Reply
    • Film download karanne kohomada

      Reply
  • බොහොම ස්තුතියි සුද්දා සබ් එකට

    Reply
    • Film eka downlod kohomada kiyanawada

      Reply
  • ස්තූතී කොල්ලෝ

    Reply
  • Shane de Silva

    Thanks for the subtitle. Keep it up the good work.

    Reply
  • Buddhika Lakmal

    ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥

    Reply
  • තෑම්ක්ස් බොම්ක❤️

    Reply
  • Ajay devgan ge rudra series ekata sub dyn mchn

    Reply
  • සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
    ජය වේවා!!!

    Reply
  • Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

    Reply
  • උපසිරසියට ස්තුතියි

    Reply
  • සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!

    Reply
    • Dowunlode karana sait eka wada nane kohomada dowunlod karanne

      Reply
  • The fame game
    The great indian murder tv series walatath sub dennako

    Reply
  • උපසිරසියට ස්තුතියි

    Reply
  • Ashan dinelka

    The Fame Game(2022)
    The Great Indian Murder(2022) සීරීස් 2කටත් සබ් දෙන්නකෝ

    Reply
  • සිංහල උපසිරසියට ස්තුතියි

    Reply
  • උපසිරසියට තුති

    Reply
  • ස්තුතියි !

    Reply
  • සුපිරි සහෝ
    ඉක්මනින්ම සබ දීලා

    Reply
  • මයුර

    අඩෝ ගින්දර වගේ. තෑන්ක්ක්ස්ස්ස්ස් බූ

    Reply
  • … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

    Reply
    • Film dowunlaod karane kohomada wada nane

      Reply

Leave a Reply to sameera Cancel reply

Your email address will not be published. Required fields are marked *