MENU

18+ (TV)AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඇනිමේෂන් (TV)ඉංග්‍රීසි (TV)උදයංග සම්පත්එළ (TV)කොමඩි (TV)සිංහල උපසිරැසිෆැන්ටසි (TV)

Love Death + Robots [S01 : E09 & E10] Sinhala Subtitles | ඔට්ටෝ සහ මිනිස් වෘකයෝ..! [සිංහල උපසිරසි සමඟ] [18+]

Rating: 9.9/10. From 12 votes.
Please wait...

ආයුබෝවන්..!

නමවැනි කතාංගය: ඔට්ටෝ..!

කුණු කන්දක ජීවත් වෙන මනුස්සයෙක් ගැන හිතන්න. ඔව්, ඔව්, ටිකක් අප්‍රියයි තමයි. හැබැයි මේ මනුෂ්‍යයා ලඟ ඉන්නව අමුතු සතෙක්. ඒ නිසා මේ මනුෂ්‍යයා ඉන්නෙ හිතේ සැකයක් නැතුව. මේ අතරෙ එනව මේ කුණු කන්ද ඉවත් කරන්න බලාගෙන නගරයේ නිළධාරියෙක්. මේ නිළදාරියට මේ කුණුගොඩේ ඉන්න මනුෂ්‍යයා ලස්සන කතාවක් කියනව. කතාව අවසානයේ තමයි හොඳම දේ සිද්ධ වෙන්නෙ.

දහවැනි කතාංගය: මිනිස් වෘකයෝ..!

මිනිස් වෘකයන් කියන සංකල්පයත් ඒ හැටි අරුම පුදුම එකක් නෙවෙයි. ඒ වගේම එහෙම ලේසියෙන් එපා වෙන්නෙත් නෑ. මේ කතාංගය වෙන් වෙන්නෙ මිනිස් වෘකයන් දෙදෙනෙකුගේ බැඳීම හා සම්බන්ධව. තලේබාන් යුධ පෙරමුණක සේවය කරන මේ දෙදෙනාගෙන් එක් අයෙකුට තලේබාන් මිනිස් වෘකයෙක් පහර දීම නිසා මිය යනව. ඉතිං ඉතුරු වෙන යාළුවට ඒක කොහොම දැනේවිද? ඔව් වේදනාවට පත් වුණු වෘකයෙක් තරම් කිසිම කැලෑ සතෙක් දරුණු නොවෙන්න පුළුවන්. එහෙනම් බලන්න ඔහුගේ කෝපය කොහොමද ඔහුව මෙහෙයවන්නෙ කියල. ඊලඟ කතාංගයන් දෙක අරන් ආයෙ එන්නම්. ජය වේවා..!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 5543 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

10 thoughts on “Love Death + Robots [S01 : E09 & E10] Sinhala Subtitles | ඔට්ටෝ සහ මිනිස් වෘකයෝ..! [සිංහල උපසිරසි සමඟ] [18+]

  • Ruchira!!!

    Thanks for the sub!

    Reply
  • Sandaru Nimsara

    Sub ekata thanks bro

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Thanks….jayawewa…..!

    Reply
  • x files season 8 sinhala sub deeako

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි

    Reply
  • Hashan M. Priyadarshana

    තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට 🙂 🙂
    ජය වේවා.!

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි

    Reply

Leave a Reply to Ruchira!!! Cancel reply

Your email address will not be published. Required fields are marked *