Love Death + Robots [S01 : E05 & E06] Sinhala Subtitles | ඩ්‍රැකියුලා සහ යෝගට්..! [සිංහල උපසිරසි සමඟ] [18+]
ආයුබෝවන්..!
පස්වැනි කතාංගය: ඩ්‍රැකියුලා..!
ඩ්‍රැකියුලා පුරාවෘත්තය බයිස්කෝප්කාරයන්ට අලුත් දෙයක් නෙවෙයි. ඕන තරම් අහල දැකල, කියවල තියෙනව. හැබැයි කවදාවත් අහල නෑ ඩ්‍රැකියුලා කතාවක් කාටවත් එපා වුණා කියල නම්. මේකත් ඒ ගොන්නට එකතු වෙන තව අපූරු කතාංගයක්. පුරාවිද්‍යා ආචාර්යවරයෙක්, ඔහුගෙ සහායකයා සහ ආරක්ෂකයින් දෙදෙනෙක් පුරාවෘත්තගත ඩ්‍රැකියුලා සොහොන් බිමට ඇතුළු වෙනව. මෙහෙම ඇතුළු වෙන ඔවුන්ට සොහොන් බිමේදි ප්‍රහාරයක් එල්ල වෙනව. මේ ප්‍රහාරයෙන් බේරෙන්න ඔවුන්ට හැකි වේවිද?
හයවැනි කතාංගය: යෝගට්..!
නිකමට හිතල බලන්න, යෝගට් වලට පණ තිබුණ නම් මොකක් වේවිද? එතකොට යෝගට් වලට පුළුවන් වුණානම් මිනිස්සුන්ගෙ ප්‍රශ්න විසඳන්න. යෝගට් මුළු ලෝකයේම බලය නතු කර ගත්තොත්? ලෝකයේ ආර්ථික බලය යෝගට් සතු වුණොත්? අභ්‍යාවකාශ තාක්ෂණය යෝගට් වලට නතු වුණොත්? බලාගන්න පුළුවන් වෙන දේ. එහෙනම් ඉතිං ඊලඟ කතාංගයන් දෙක අරගෙන ඉක්මනින් ආයෙ එන්නම්. ජය වේවා..!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 5723 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thanks for the sub!
උපසිරසියට බොහෝම ස්තූතියි
උපසිරසිය ලබා දුන්නට ගොඩාක් ස්තූතියි…
thank you
Sub ekata thanks bro
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks jayawewa…..!
නියමයි…සබ් එකට තැන්ක්ස්…
බොහොම ස්තුතියි බ්‍රෝ
බොහොම ස්තූතියි සහෝ
සිංහල උපසිරැසියට ස්තූතියි