Love Death + Robots [S01 : E03 & E04] Sinhala Subtitles | සාක්ෂිය සහ මිනීකන කෘමීන්..! [සිංහල උපසිරසි සමඟ] [18+]
ආයුබෝවන්..!
තුන්වැනි කතාංගය: සාක්ෂිය..!
පොඩ්ඩක් හිතල බලන්න, ජීවිතේ එකම දේ එකම විදියට චක්‍රයක් විදියට ක්‍රියාත්මක වුණොත්? ඒක තමන්ටම දකින්න ලැබුණොත්. තමන් දකින අපරාධයකින් බේරෙන්න ගිහින්, තමන්ගෙ අතිනුත් ඒ අපරාධයම වෙලා, ඒ අපරාධය දකින කෙනෙක් පස්සෙන් එළවල සාක්ෂි නැති කරන්න යාමෙදි, නැවත ඒ අපරාධයම තමාට නැවත සුදුවුණොත්? නැවත නැවතත් මේක චක්‍රයක් විදියට ගියොත්. පිස්සුවක් නේ. මේක අන්න එහෙම සිදුවීමක්. මේක අතිශය 18+ එකක්. ප්‍රසිද්ධියේ බලල අපහසුතාවට පත් වෙන්න එපා කියල ඉල්ලා සිටිනවා.
සිව්වැනි කතාංගය: මිනීකන කෘමීන්..!
මේ කතාව දිගහැරෙන්නෙ අපුරු ගොවිපොළක් වටා. ගොවිපොළක් කිව්වම හිතෙන්නෙ පඹයෙක් ඉන්න, ගොවි රාළ කෙනෙක් සත්තු බලාගන්න ජාතියේ තැනක් කියලනෙ. හැබැයි මේ කතා කරන්නෙ 2080 වර්ෂයේ නැත්තං 2100 වර්ෂයේ වගේ කාලෙක අනාගතේ ගොවිපොළක් ගැන. එතකොට හිතාගන්න පුළුවන්නෙ. තාක්ෂණයෙන් අනූන කාලයක් සහ විනාශයේ හිනි පෙත්තටම නැගුණු ලෝකයක්. පිටසක්වලයින්ගේ ප්‍රහාර වලට නිරන්තරයෙන් ලක් වෙන සීමිත මනුෂ්‍ය වාසයක්. මේ වගේ තැනක ජීවිතේ කොහොම වේවිද? එක හුස්මට බලල දාන්න පුළුවන් කතාංගයක් මේක. එහෙනම් ඊලඟ කොටස් දෙක අරගෙන ඉක්මනින් එන්නම්. ජය වේවා..!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 6371 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thanks for the sub!
උපසිරසියට බොහෝම ස්තූතියි
මේ එපි දෙකේ උපසිරසි වලටත් ගොඩාක් ස්තූතියි…
thanku sub ekata
Sub ekata thanks bro
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks jayawewa…..!
ස්තූතියි සහෝදරයා
නියමයි…සබ් එකට තැන්ක්ස්…
ස්තූතියි සහෝ
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ