Loukyam (2014) with Sinhala Subtitles | පැහැරගැනීම. [සිංහල උපසිරසි සමඟ]
මෙන්න තෙලගු සිනමාවේ සුපිරි තරුවක් වන Sriwass ගේ අධ්‍යක්ශණයෙන් හැඩ ගැන්වුන ලස්සන ආදර කතාවක්, 2014 සැප්තැම්බර් 26 වෙනිදා, මෙහි නිශ්පාදනය කටයුතු සිදු කරන්නේ V Anand Prasad විසින්, මෙහි රංගනයෙ වෙනුවෙන් සුපිරි නළු නිළි රැසක්ම රංගනයෙන් දායක වෙනවා, මම කලින් කිව්ව වගේම මෙහි ප්‍රධාන නළුවා විදියට Sahasam 2013 චිත්‍රපටයේ රංගනයෙන් දායක වුන Gopichand මෙහි ප්‍රධාන චරිතය පනපොවයි. මොහු Golimaar 2010 චිත්‍රපටයටද රංගනයෙන් දායක වෙලා තියෙනව. ප්‍රධාන නිළිය විදියට yaariyan 2014 හා Yennamo Yedho 2014 වගේ දමිළ හින්දි චිත්‍රපට රැසක රංගනයෙන් දායක වුන Rakul Preet Singh මෙහි ප්‍රධාන චරිතය පනපොවයි. සෙසු නළු නිළියන් විදියට Hamsa Nandini, Chandra Mohan, Brahmanandam වගේ නළු නිළි රැසක් රංගනයෙන් දායක වෙලා තියෙනවා.
කතාව ගැන කිව්වොත්, වෙන්කී කියන්නේ හයිද්‍රාබාද් වල ජීවත් වෙන තරුණයෙක්, හයිද්‍රාබාද් වලම ඉන්න ඩොන් බායිජී කියන මැරයගේ නංගි එක්ක යාලුවෙලා ඉන්නේ වෙන්කිගෙ යාලුවෙක් හැබැයි ඒකට බායිජීගෙ කැමැත්තක් නෑ මේ නිසා වෙන්කි එයාගෙ යාලුවට බායිජීගෙ නංගිව හොරෙන් විවාහ කරලා දෙනවා. මේකට බායිජී වෙන්කීගෙන් පලිගන්න බලාගෙන ඉන්නේ හැබැයි ඒකට කලින් වෙන්කී හයිද්‍රාබාද් වලින් යන්න යනවා. මේ අතරෙදි තමයි වෙන්කීට චන්ද්‍රකාලාව හමුවෙන්නේ මේ දෙන්නා ටිකෙන් ටික ආදරය කරන්න පටන් ගන්නවා හැබැයි පස්සෙ ආරංචි වෙනවා චන්ද්‍රා කියන්නෙත් ඩොන් බායිජීගේ නංගි කෙනෙක් කියන එක, ඔන්න ඔතන ඉදන් තමයි කතාවේ හොදම හරිය පටන් ගන්නේ, ඔක්කොම කිව්වොත් ගතියක් නෑනේ ඔයාලම බලන්න සබ් එකේ ගුණ දොස් තියනව නම් comment එකක් දාගෙනම යන්න මෙය මගේ පලමු නිර්මානය බැවින් comment එකක් දන්න තවත් උපසිරැසියක් සමග ලගදීම හමුවෙමු.
[button link=”https://goo.gl/hgT0F5″ type=”icon” “center” newwindow=”yes”] 722 MB (DVD) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 9334 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/11/hnvbhngjgh.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රශ්මි ප්‍රභාශිත ( රගා )” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
තැන්ක්ස් මචො සබට
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
බයිස්කෝප් එකට ජය වේවා…!!!
kauruhari Gopichand …films valata sube dannako eyage films supiri…
thanks for the subtitle
THANK YOU
Digatama demu Thankzzzzzzzzzzzzzzzzzz bro
බොහොම ස්තූතියි රශ්මි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴
නියමයි ඈ ඔන්න මාත් බානවා. බොහොම ස්තුතියි.ජය!!!
බයිස්කොප් අඩවියට සාදරයෙන් පිළිගන්නවා! දිගටම නිර්මාණ අරන් ඒන්න..
ජය වේවා!
එළ ආ………
thanks….
පළමු නිර්මාණයට සුභ පැතුම්!
අඩවියට සාධරයෙන් පිළිගන්නවා!
දිගටම වැඩේ කරගෙන යමු ප්‍රභාශිත සහෝ…
ජය…
ela bro..
thanks
1st 1kama telugu 1k…niyamai…issarahata thwa telugu film denn…. G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks RASHMI saho.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..
එල එල පලවෙනි වැඩේට සුභ පැතුම් සහෝ.
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට…
පළවෙනි උපසිරැසියට සුබ පැතුම්…
දිගටම උපසිරැසි කරන්න ශක්තිය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව…
ජය!!!
superb work brother
good ahhh
පලමු වැඩේට සුභ පැතුම් සහෝ!
ජය!!!!!!
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
YTS.AG is the new domain for YTS / YIFY
https://yts.ag/browse-movies
නියමයි නියමයි සහෝ
සුපිරි වැඩක්
සාදරයෙන් අඩවිය වෙත පිළිගන්නවා
ලස්සන කතාවක්
රාකුල් ප්‍රීති ඉද්දි, නොබලා කොහොමැයි
පලමු උපසිරැසි නිර්මාණයට උණුසුම් සුබ පැතුම්
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා
ජයෙන් ජයම වේවා !!!
බොහොම ස්තුතියි. සිරාජ් ප්‍රියන්ත අයියේ ඔයාලා තමයි මට උදව් කරේ එකට ගොඩාක් ස්තුතියි ..
බොහොම ස්තුතියි
තෑන්ක්ස් සහෝ!
ජය!!!!!!
ජය!!!!!!
සබ් එක එනකම් හිතියේ
පලවෙනි එකට සුබ පතනවා !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
නියමයි මචන්. මම ඔය ෆිල්ම් එක බැලුවා. සුපිරි ඉස්ටෝරිය. තවත් සැරයක් සබ් එකත් එක්ක බලනවා.
හොදයි හොදයි සහෝ
එකට කමක්නැ මචන්
thawa new film ekak karannakooooooooooo
niyamay…
බොහොම ස්තුතියි
monawath hithanna epa melo rahak ne
ela bro
බොහොම ස්තුතියි…