Lost River (2014) | අත හැර දැමූ නගරය. [සිංහල උපසිරසි සමඟ]
හරි යාළුවනේ තවත් ෆිල්ම් එකක් ගෙනාව ඔන්න. 2014 තමයි ඇවිත් තියෙන්නෙ. Christina Hendricks(බිලී), Iain De Caestecker (බෝන්ස්), ඒ වගේම කවුරුත් දන්න Saoirse Ronan (රැට්) මේ ෆිල්ම් එකට රංගනයෙන් දායක වෙනව. කතාවේ කැමරාකරණය සහ පසුබිම් තේමා වාදනය ගොඩක් ලස්සනයි. IMDB එකේ අගය 5.9 ක් අරන් තියනව. මම කෙලින්ම කතාවට බහින්නම්.
මේක අත හැර දාපු නගරයක්. ඒකට ප්‍රධානම හේතුව වසර ගානකට පෙර මෙහෙට විශාල ගං වතුරක් ඇවිත් වටේ තිබ්බ නගර ගොඩක් යට වෙලා. ඉතින් මිනිස්සු හැමෝම වගේ මේ නගරය අත හැර දාල යනව. ඒ නිසාම නගරය තුල පාතාලය වර්ධනය වෙනවා. ගෙවල් බිඳිනව. බැංකු වලින් ගෙවල් අයිති කරගන්නව ණය පියවල නැහැ කියල. එත් නගරය අත් නොහරින කිහිප දෙනෙක් ඉන්නව. එයාලගෙන් කෙනෙක් තමයි බිලී කියන්නෙ. එයා තනිකඩ අම්ම කෙනෙක්. එයත් බැංකුවට ණයයි. ඉතිං එයා රැකියාවක් සොයාගන්නව ළමයි බලාගන්නත් ඕන නිසා. බෝන්ස් තරුණ කොල්ලෙක්. ඒ තමයි බිලීගේ වැඩිමහල් පුතා. එයාට රැට් කියල යාලුවෙකුත් හමුවෙනව. මේ පාතාලයට සහ බැංකුවට මුහුණ දෙන අතරතුර මේ නගරය වටේ අනිත් නගර යටවීම ගැනත් පොඩි විස්තරයක් යනව. මේ සියල්ලම සිද්ධ වෙන විදිහ ඔයාලම බලන්න. ඒ වගේම මම ඉල්ලනව කෝකටත් කථාවේ ට්‍රේලරය බලලම බාන්න කියල.
හරි එහෙනම් ලගදීම තවත් ෆිල්ම් එකකින් හමුවෙමු. හැමෝටම ජය!!!
[button link=”http://tinyw.in/D0bv” type=”icon” “center” newwindow=”yes”] 750 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/cUgV” type=”icon” “center” newwindow=”yes”] 1.23 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1688 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
tnks
ගොඩක් ස්තුතියි සහෝ.
elaaaaaaaaa thankz machou
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
ජය වේවා. ! 😀
thax bro,
බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
නියමයි මචන්.
බොහොම ස්තුතියි සබ් එකට.
ජය.
ජයෙන් ජය 🙂
ජයෙන් ජය සහෝ…
thnxxx
කතාව හොදයිද?? පෙරවදනනම් හිතට අල්ලලා යන් නෑනේ…
thanks machan
niayamai…thanks ACHINTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
මේ වගේ එකකට සබ් කරපු එක වටිනා කියන දෙයක්..
ඉදිරි කටයුතු සඳහා ශක්තිය ධෛර්යය ලැබේවා…
ජයෙන් ජය සහෝ…
නියමයි නියමයි අචින්ත සහෝ.
ඔයා නම් දැන් සුපිරි උපසිරැසි කරුවෙක් වෙලා නේ.
වෙඩි වගේ ලග ලග සබ් දෙනවා නේ.
එල එල
දිගටම ඔහොම යමු. ජය වේවා !!!
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි !!!
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !!!
ජයෙන් ජයම වේවා !!
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
thanks
tnx macho
ස්තුතියි අචින්ත සහො!
ජය වේවා!
එළකිරි බොහොම ස්තුති සහෝ
හොඳ ඇති කියලා හිතනවා.බාන්න දැම්මා එල සහෝ ….
තව හොඳ සබ් දාන්න
ඔයාට ජය …
😉
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!