Lost in Space (2018-2021) [S03 : E06] Sinhala Subtitles | විල්ගේ කැපකිරීම [සිංහල උපසිරසි]
කොහොමද කට්ටියට..ඔන්න හයවෙනි කොටසටත් උපසිරැසි ගෙනාවා.කලින් කොටසෙදි SAR එක්ක ග්‍රහලෝකෙකට කඩන් වැටෙන රොබින්සන්ලා තැනින් තැන විසිරෙනවා.ජූඩි සහ මොරීන් ඉන්න ජුපිටර් යානය යෝධ පිටසක්වල ජීවියෙක් ගිලගත්තා.කොහොමහරි මේ කරදර වලින් බේරෙන හැමෝම ආපහු එකතු වෙනවා.
ඩොන් අනිත් අයව හොයද්දි මූණටම රොබෝ කෙනෙක්ව හම්බෙනවා.පහර දෙනවා වෙනුවට රොබෝ ඩොන්ව ස්කෑන් කරනවා.ෆෝර්චූනා යානයෙදි ග්‍රෑන්ට් කෙලීවත් ස්කෑන් කිරීමක් කරන දර්ශනයක් ජෝන් විසින් මොරීන්ට පෙන්නනවා. ඩොන් ඇවිල්ලා වෙච්ච දේ කියද්දි මොරීන් තේරුම් ගන්නවා රොබෝලට කෙනෙක්ව ස්කෑන් කරලා ඒ කෙනා කලින් ගිහින් තියෙන තැන් දැනගන්න පුළුවන් කියලා.SAR ඇල්ෆා සෙන්ටෝරි තියෙන තැන දැනගන්න නිසා විල් කාටවත් නොකියා SAR ව නවත්තන්න යනවා. SAR විල්ගෙ පස්සෙන් එන්නෙ එන්ජිම නිසා විතරක් නෙමෙයි කියලා මේ කොටසෙදි පෙන්නනවා.රොබෝලව හදපු ජීවීන්ට මොකද වුනේ කියලත් දැනගන්න ලැබෙනවා.
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 3459 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “LaHIRU” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2019-12-26
SUB MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thanks……….
Godak Thanks meekata sub denna mahansi una hemotama……!!!!!
අන්තිම එපිසොඩ් දෙකට සබ් නෑනේ
anith dekata sub nane bro meke ep 7.8 natte ai
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
උපසිරැසියට බොහොම ස්තූතියි.. මීලඟ කතාංගය වෙනුවෙන් උපසිරැසි ලබා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි
මීලග කතාම්ගය දෙම්නකො මිතුර
Thamks sub ekata
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
සිංහල උපසිරැසියට ස්තූතියි
Thanks……..good luck….
තෑන්ක්ස් සබ් එකට සහෝ
Thanks for sub….